මයිග්රේශන් වලට අවුරුදු 7-8 ඉස්සරහට පේන කියන්න බෑ...

අද උදේ එලිජිබල් එකා හවස් වෙද්දි නන් එලිජිබල් වෙන්න පුලුවන්....
ඒ නිසා මම උඹේ
දැන් තත්වේ අනුව උත්තරයක් දෙන්නම්....
පූර්ව නිගමන -
- උඹේ ජොබ් එක මයිග්රේට් කරන්න සුදුසුයි
- උඹට උඹේ ජොබට අදාල ඩිග්රී එකක් තියෙනවා
- එක්ස්පීරියන්ස් එක අවම අවුරුදු 10
- උඹට දැන් 32-40 years
වයසට - 25
වර්ක් එක්ස්පීර්යන්ස් - 15
ඩිග්රී - 15
කඩ්ඩ- 10
එකතුව 65 - උඹ ගැට්ටෙන් සුදුසුයි---
ස්ටේට් ස්පොන්සර්ශිප් ගියොත් තව 5 එයි...එතකොට 70...යම් බලාපොරොත්තුවක් තියේ...
මේ පොයින්ට්ස් සිස්ටම් එකම උඹ යන කාලේ තිබ්බොත්
වයසට - 15
වර්ක් එක්ස්පීර්යන්ස් - 15
ඩිග්රී - 15
කඩ්ඩ- 10
එකතුව 55
සොරිම තමා...අවම 65 ඕනි...
මාස්ටර්ස් කලා කියලා විශේශ වාසියක් නැත....

ඩිග්රී සහ මාස්ටර්ස් එකම ලකුනු, පී එච් ඩී වලටනම් ඔන්න ලකනු ලැබෙනවා....
ඔව්,,....IELST average band 4.5 ඕනි..නැත්තන් එහේ ගිහින් කරන්න ඕනි කඩ්ඩ කෝස් එකක්..සල්ලි දීලා...
බලපෑමක් නැත...මෙඩ්කල් අවුලක් නැත්තන්..ලමයින්ට උඹේ වීසා එකම ලැබෙනවා...උඹ පී ආර් දාලා එහෙ ගිහින් ලමයෙක් හැදුවොත් ලමයා සිටිසන්....
https://www.homeaffairs.gov.au/visas/supporting/Pages/skilled/The-points-table.aspx