ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

chimpa

Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    එත් මචන් eng උන්ට CDR එක ලියන එකත් අපිම කරන්ඩ ඕන නේද? උන් කරලා දෙන්නේ නැ කියනවා විතරයි මෙහෙම කරන්ඩ කියලා

    ඔව්. උන් උබට ලියල දෙන එකක් නං නැහැ (එහෙම දුන්නත් තව ලොකු ගානක් කඩා ගනී). පොඩි පොඩි points ටිකක් දෙවි. මොන වගේ Terms ද තමන්ගේ ෆීල්ඩ් එකට ගෙලපෙන්න ලියන්නේ වගේ. උබ කරලා තියන ජොබ් එක අදාළ ෆිඑල්ඩ් එකට හරියටම ගෙලපෙන්නේ නැති උනාම තමා කට්ටිය බයට ඔය වගේ තැන් වලට යන්නෙ.

    උබ degree එකට අදාළ ෆිඑල්ඩ් එකක වැඩ කරලා තියෙනවා නං agent ගෙන් දැම්මා කියල ලොකු help එකක් නැහැ. හොදම විදිහ ලගකදී උබේ ෆිඑල්ඩ් එකෙන් විස හම්බුන එකෙන්ගෙන් CDR එකක් ඉල්ලන් ඊ විදිහට හදන එක.
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචං මේ වෙනකොට මta post graduate diploma එකක් තියෙනවා. හැබැයි යම් කිසි හේතුවක් නිසා මට ඕස්ට්‍රේලියාවට ලියන්න apply කරන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 7 කින් 8කින් වගේ කාලයකින් තමා. මට ඒ සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට මේවට උත්තර දීපන්.

    මම තව අවුරුදු දෙකක් තුනක් ඇතුලත master එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම master එකක් කරොත් තව අවුරුදු 7 කින් 8කින් මම යන්න plan කරන් ඉන්න එකට ඒක වැදගත් වේවි ද?

    මම master එක හරියට කරගත්තා කියලා හිතමුකො එහෙම වුණොත් ඒ qualification එක ඇතිද මම ඕස්ට්‍රේලියා යන්න PR apply කරද්දී හැබැයි ඒ වෙනකොට මගේ working experience එකත් අවුරුදු විස්සක් විතර වෙනවා. මගේ වයස අවුරුදු 40ක් විතර වෙනවා.

    එහෙම නැතිනම් ඒ කාලෙට ඕස්ට්‍රේලියාවේ PR apply කරන්න පුළුවන් වෙන විදිහේ දැම්ම ලංකාවේ කරන්න පුළුවන් මොකක් හරි course එකක් තියනවද? එහෙමත් නැතිනම් මම කොයි ෆීල්ඩ් එකේ වගේ the qualification එකක් හදාගන්න ඕන?

    අනිත් දේ තමයි මට IELTS වලින් ගොඩ යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මම mareed නිසා මගේ වයිෆ් ඒ කාලෙට apply කරද්දී යම් කිසි මට්ටමක IELTS වලින් marks Hanna සිදුවේවිද?

    අපිට danata ට ළමයි නැත. ඒ කාලෙට ළමයි හම්බ වෙලා හිටියොත් මේ ඔස්ට්‍රේලියා යන එකට ඒක කොහොම බලපායිද?

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් දන්න විදිහට මේ ප්‍රශ්න වලට දන්න දෙයක් කියලා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න
     
    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    thawa awurudu 7 - 8 kiyanne loku kalayak. ee kale ethulatha PR rules completely ma wenas wenna puluwan. but man danna widihata denata thiyana rules walata anuwa nam.........

    මචං මේ වෙනකොට මta post graduate diploma එකක් තියෙනවා. හැබැයි යම් කිසි හේතුවක් නිසා මට ඕස්ට්‍රේලියාවට ලියන්න apply කරන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 7 කින් 8කින් වගේ කාලයකින් තමා. මට ඒ සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට මේවට උත්තර දීපන්.

    මම තව අවුරුදු දෙකක් තුනක් ඇතුලත master එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම master එකක් කරොත් තව අවුරුදු 7 කින් 8කින් මම යන්න plan කරන් ඉන්න එකට ඒක වැදගත් වේවි ද?

    Masters walata points 15 lebenawa. So eka wedagath wenawa.

    මම master එක හරියට කරගත්තා කියලා හිතමුකො එහෙම වුණොත් ඒ qualification එක ඇතිද මම ඕස්ට්‍රේලියා යන්න PR apply කරද්දී හැබැයි ඒ වෙනකොට මගේ working experience එකත් අවුරුදු විස්සක් විතර වෙනවා. මගේ වයස අවුරුදු 40ක් විතර වෙනවා.

    experience walata points 15k lebenawa
    awurudu 40-44 athara points 15k lebenaa.

    එහෙම නැතිනම් ඒ කාලෙට ඕස්ට්‍රේලියාවේ PR apply කරන්න පුළුවන් වෙන විදිහේ දැම්ම ලංකාවේ කරන්න පුළුවන් මොකක් හරි course එකක් තියනවද? එහෙමත් නැතිනම් මම කොයි ෆීල්ඩ් එකේ වගේ the qualification එකක් හදාගන්න ඕන?

    educational qualification walata BSc MSc or Phd thama balanne. ehema nethnam NAATI exam or Australia gihin ehe institution wala oyage job ekata adalawa karana courses ganna puluwan.

    අනිත් දේ තමයි මට IELTS වලින් ගොඩ යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මම mareed නිසා මගේ වයිෆ් ඒ කාලෙට apply කරද්දී යම් කිසි මට්ටමක IELTS වලින් marks Hanna සිදුවේවිද?

    not mandatory for spouse to take IELTS. But kaloth ekenuth points add wenawa.

    අපිට danata ට ළමයි නැත. ඒ කාලෙට ළමයි හම්බ වෙලා හිටියොත් මේ ඔස්ට්‍රේලියා යන එකට ඒක කොහොම බලපායිද?

    18 ta adu lamai innawa nam eyalage medical and birth certs wage docs tikak oni. loku balapemak ne.

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් දන්න විදිහට මේ ප්‍රශ්න වලට දන්න දෙයක් කියලා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං මේ වෙනකොට මta post graduate diploma එකක් තියෙනවා. හැබැයි යම් කිසි හේතුවක් නිසා මට ඕස්ට්‍රේලියාවට ලියන්න apply කරන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 7 කින් 8කින් වගේ කාලයකින් තමා. මට ඒ සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට මේවට උත්තර දීපන්.

    මම තව අවුරුදු දෙකක් තුනක් ඇතුලත master එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම master එකක් කරොත් තව අවුරුදු 7 කින් 8කින් මම යන්න plan කරන් ඉන්න එකට ඒක වැදගත් වේවි ද?

    මම master එක හරියට කරගත්තා කියලා හිතමුකො එහෙම වුණොත් ඒ qualification එක ඇතිද මම ඕස්ට්‍රේලියා යන්න PR apply කරද්දී හැබැයි ඒ වෙනකොට මගේ working experience එකත් අවුරුදු විස්සක් විතර වෙනවා. මගේ වයස අවුරුදු 40ක් විතර වෙනවා.

    එහෙම නැතිනම් ඒ කාලෙට ඕස්ට්‍රේලියාවේ PR apply කරන්න පුළුවන් වෙන විදිහේ දැම්ම ලංකාවේ කරන්න පුළුවන් මොකක් හරි course එකක් තියනවද? එහෙමත් නැතිනම් මම කොයි ෆීල්ඩ් එකේ වගේ the qualification එකක් හදාගන්න ඕන?

    අනිත් දේ තමයි මට IELTS වලින් ගොඩ යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මම mareed නිසා මගේ වයිෆ් ඒ කාලෙට apply කරද්දී යම් කිසි මට්ටමක IELTS වලින් marks Hanna සිදුවේවිද?

    අපිට danata ට ළමයි නැත. ඒ කාලෙට ළමයි හම්බ වෙලා හිටියොත් මේ ඔස්ට්‍රේලියා යන එකට ඒක කොහොම බලපායිද?

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් දන්න විදිහට මේ ප්‍රශ්න වලට දන්න දෙයක් කියලා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න

    මයිග්‍රේශන් වලට අවුරුදු 7-8 ඉස්සරහට පේන කියන්න බෑ... :yes:
    අද උදේ එලිජිබල් එකා හවස් වෙද්දි නන් එලිජිබල් වෙන්න පුලුවන්....:rolleyes:

    ඒ නිසා මම උඹේ දැන් තත්වේ අනුව උත්තරයක් දෙන්නම්.... :yes:

    පූර්ව නිගමන -
    • උඹේ ජොබ් එක මයිග්‍රේට් කරන්න සුදුසුයි
    • උඹට උඹේ ජොබට අදාල ඩිග්‍රී එකක් තියෙනවා
    • එක්ස්පීරියන්ස් එක අවම අවුරුදු 10
    • උඹට දැන් 32-40 years

    වයසට - 25
    වර්ක් එක්ස්පීර්යන්ස් - 15
    ඩිග්‍රී - 15
    කඩ්ඩ- 10
    එකතුව 65 - උඹ ගැට්ටෙන් සුදුසුයි---;)
    ස්ටේට් ස්පොන්සර්ශිප් ගියොත් තව 5 එයි...එතකොට 70...යම් බලාපොරොත්තුවක් තියේ...:yes:

    මේ පොයින්ට්ස් සිස්ටම් එකම උඹ යන කාලේ තිබ්බොත්
    වයසට - 15
    වර්ක් එක්ස්පීර්යන්ස් - 15
    ඩිග්‍රී - 15
    කඩ්ඩ- 10
    එකතුව 55
    සොරිම තමා...අවම 65 ඕනි...:rolleyes:

    මාස්ටර්ස් කලා කියලා විශේශ වාසියක් නැත.... :no: ඩිග්‍රී සහ මාස්ටර්ස් එකම ලකුනු, පී එච් ඩී වලටනම් ඔන්න ලකනු ලැබෙනවා....:rolleyes:

    මගේ වයිෆ් ඒ කාලෙට apply කරද්දී යම් කිසි මට්ටමක IELTS වලින් marks Hanna සිදුවේවිද?
    ඔව්,,....IELST average band 4.5 ඕනි..නැත්තන් එහේ ගිහින් කරන්න ඕනි කඩ්ඩ කෝස් එකක්..සල්ලි දීලා...

    අපිට danata ට ළමයි නැත. ඒ කාලෙට ළමයි හම්බ වෙලා හිටියොත් මේ ඔස්ට්‍රේලියා යන එකට ඒක කොහොම බලපායිද?
    බලපෑමක් නැත...මෙඩ්කල් අවුලක් නැත්තන්..ලමයින්ට උඹේ වීසා එකම ලැබෙනවා...උඹ පී ආර් දාලා එහෙ ගිහින් ලමයෙක් හැදුවොත් ලමයා සිටිසන්....
    https://www.homeaffairs.gov.au/visas/supporting/Pages/skilled/The-points-table.aspx
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606

    7/8 kin thota pissuda danatama too late....
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආහ් අනාත ඕසි කලු සිංහලු,ආහ් සොරි ජෙන්ට්ල්මන්.:rofl:
    ලංකාවේ ඉන්න අපිනේ ඉතින් අනාතයෝ.:baffled:

    සෝ සෝ ...:love:

    මේ දවස් වල ක්ලයිමට් එක කොහොමද බන් ඕහෙට? මෙහෙ නම් ඉතින් ෆුලි ඩස්ටි.:(ඔහෙ නම් ඉතින් අයිසි කෝල්ඩ් වෙන්ටැ.:rofl:
    අද දවස ඇතුලත මට ගහල තියෙන ඕසී මඩ මොනවද බලල පිළිතුරු එකක් හරි ලියනවා.අනේ අම්මේ ඉතින් මඩ කෑවත් මොකද ඕසි මඩනේ.මෙහෙ මඩ වගේද ඕසි මඩ.:rofl:
     
    • Like
    Reactions: Salli ekathuwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991

    Ah MR.Visa rejected how u doing?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Bro thawa awrudu 4kin e kiyanne 2022 wenakota accountancy degree 1i pgdip marketing diploma ,charted business level and cma karapu kenekta accountant paththen yanna puluwan weida.2yrs audit experience ekka.
    Kohomda accountant lata demand 1
     
    • Like
    Reactions: Salli ekathuwa

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මයිග්‍රේශන් වලට අවුරුදු 7-8 ඉස්සරහට පේන කියන්න බෑ... :yes:
    අද උදේ එලිජිබල් එකා හවස් වෙද්දි නන් එලිජිබල් වෙන්න පුලුවන්....:rolleyes:

    ඒ නිසා මම උඹේ දැන් තත්වේ අනුව උත්තරයක් දෙන්නම්.... :yes:

    පූර්ව නිගමන -
    • උඹේ ජොබ් එක මයිග්‍රේට් කරන්න සුදුසුයි
    • උඹට උඹේ ජොබට අදාල ඩිග්‍රී එකක් තියෙනවා
    • එක්ස්පීරියන්ස් එක අවම අවුරුදු 10
    • උඹට දැන් 32-40 years

    වයසට - 25
    වර්ක් එක්ස්පීර්යන්ස් - 15
    ඩිග්‍රී - 15
    කඩ්ඩ- 10
    එකතුව 65 - උඹ ගැට්ටෙන් සුදුසුයි---;)
    ස්ටේට් ස්පොන්සර්ශිප් ගියොත් තව 5 එයි...එතකොට 70...යම් බලාපොරොත්තුවක් තියේ...:yes:

    මේ පොයින්ට්ස් සිස්ටම් එකම උඹ යන කාලේ තිබ්බොත්
    වයසට - 15
    වර්ක් එක්ස්පීර්යන්ස් - 15
    ඩිග්‍රී - 15
    කඩ්ඩ- 10
    එකතුව 55
    සොරිම තමා...අවම 65 ඕනි...:rolleyes:

    මාස්ටර්ස් කලා කියලා විශේශ වාසියක් නැත.... :no: ඩිග්‍රී සහ මාස්ටර්ස් එකම ලකුනු, පී එච් ඩී වලටනම් ඔන්න ලකනු ලැබෙනවා....:rolleyes:

    ඔව්,,....IELST average band 4.5 ඕනි..නැත්තන් එහේ ගිහින් කරන්න ඕනි කඩ්ඩ කෝස් එකක්..සල්ලි දීලා...

    බලපෑමක් නැත...මෙඩ්කල් අවුලක් නැත්තන්..ලමයින්ට උඹේ වීසා එකම ලැබෙනවා...උඹ පී ආර් දාලා එහෙ ගිහින් ලමයෙක් හැදුවොත් ලමයා සිටිසන්....
    https://www.homeaffairs.gov.au/visas/supporting/Pages/skilled/The-points-table.aspx

    Thanks a lot brother:)
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Bro thawa awrudu 4kin e kiyanne 2022 wenakota accountancy degree 1i pgdip marketing diploma ,charted business level and cma karapu kenekta accountant paththen yanna puluwan weida.2yrs audit experience ekka.
    Kohomda accountant lata demand 1

    age eka 32 kata adu . awurudu 10k experience tiyena , Ielts 8 dapu kenektath amarui .
     
    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    Mcn after degree experiance da consider krnne? mt degree eka gana kalin 3 years tynwaa..Permanent position hye ,eka awulk da??

    puluwan. work karapu thenein service letter thiyenna oni "full time" work kala kiyala and job code ekata adalawa karapu weda thiyenna oni. salary slips, EPF and bank statements ehemath illanna puluwan.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    puluwan. work karapu thenein service letter thiyenna oni "full time" work kala kiyala and job code ekata adalawa karapu weda thiyenna oni. salary slips, EPF and bank statements ehemath illanna puluwan.

    after degree experience ganan ganne . degree eke lakunu one nam .
    degree eke passe experience awurudu 2k adu karanawa. me gana kata karala tiyenawa me thread ekema
     
    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    after degree experience ganan ganne . degree eke lakunu one nam .
    degree eke passe experience awurudu 2k adu karanawa. me gana kata karala tiyenawa me thread ekema

    degree eka start karala karana full time work eka calculate karanawa no prob. hebei diploma level ekakawath inna oni. 2 years adu karanawa total experience walin.
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ? ? ?

    මචන්ස්ලා මමත් මේ ටිකේම පනින්න හොය හොය ඉන්නේ
    මේකේ ගොඩාක් කට්ටිය මට තොරතුරු වලින් මාරම support එකක් දුන්නා.

    මම හිතන් ඉන්නේ ඔසී or කැනඩා. බැරිම උනොතින් Student Visa දාලා ස්වීඩන් වගේ පනින්න.

    මේ මගේ ලකුණු ( ඔසී බලනවනම් )

    1. වයස 31 === ලකුණු 30

    2. ඉංග්‍රීසී වලට 7ක් දාගන්න පුළුවන් වගේ.IELTS පංති නම් ඉවරයි ගිහින්. ලියලා බලනවා එතකොට === ලකුණු 10

    3. මට දැනට full-time වැඩ කරලා අවුරුදු 8ක් තියෙනවා පලපුරුද්ද.එතකොට === ලකුණු 20
    (ඒත් මට eurovisa කිව්වා පලවෙන් අවුරුදු දෙක අත අරින්න වෙනවා කියලත්. එහෙම උනොතින් නම් === ලකුණු 15 )
    4. මට කොළඹ කැම්පස් IT උපාධිය තියෙනවා.එතන === ලකුණු 15

    ඔක්කොම ගත්තොත් තියෙන්නේ === ලකුණු 75
    (අර eurovisa කිව්ව කතාව අනුව නම් 70)

    තව.. අපිට 189 දාන්න බෑ නම්., පුළුවන් නේද 190 නැත්තම් 489 වගේ දාලා තව points ගන්නත්.?

    ඒවාට කොහොමද කරනවානම්.?
    ලොකු සීන් එකක්ද.?

    දැනට මට යාගන්න පුළුවන් තත්වයක්ද තියෙන්නේ.?
    (මගේ උපාධිය ඉවර වුනේ 2011. ජොබ පටන් ගත්තේ 2010 ජූනි ඉදන්.)

    Last edited:

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70

    මචන්, get your qualification assessment done. you can apply yourself. In their report, they say your “Skill Level Requirement Met Date". You can claim points for work experience after that date.

    You can also claim points for your partner if she can meet the requirements.

    In the meantime get ielts done; get 7; never underestimate it btw.

    Good luck !!!
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්, get your qualification assessment done. you can apply yourself. In their report, they say your “Skill Level Requirement Met Date". You can claim points for work experience after that date.

    You can also claim points for your partner if she can meet the requirements.

    In the meantime get ielts done; get 7; never underestimate it btw.

    Good luck !!!

    Thankz SENCE :)
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    3. මට දැනට full-time වැඩ කරලා අවුරුදු 8ක් තියෙනවාලා පලපුරුද්ද.එතකොට === ලකුණු 20
    (ඒත් මට eurovisa කිව්වා පලවෙන් අවුරුදු දෙක අත අරින්න වෙනවා කියලත්. එහෙම උනොතින් නම් === ලකුණු 15 )

    මන් කියන දෙයක් නෙවෙයි . නෙට් එකේ ගනවා හලා බලන්න .
    how acs calculate experience
    මෙයත් කියනවා
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මන් කියන දෙයක් නෙවෙයි . නෙට් එකේ ගනවා හලා බලන්න .
    how acs calculate experience
    මෙයත් කියනවා

    ow machan
    eka thamai :(
    mama IELTS walin gema gahanna balanawa
    bari unoth ithin sweden thamai :)

    TFS video..very useful
     
    Last edited: