ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    නව නීති යටතේ Australia වේ ජනගහනය මිලියන 25 තුල පවත්වා ගැනීම සදහා සංක්‍රමණිකයන්ට Australia වේ regional areas වල ජීවත් වීමට බල කෙරෙනු ඇත.

    රජයේ නව ප්‍රතිපත්තියන්ට අනුව සංක්‍රමණිකයන්ව country towns හා regional areas වල ජීවත් වීමට තල්ලු කරනු ලැබිය හැකිය.
    Australia වේ වේගයෙන් වර්ධනය වන අධික ජනගහනයකට තුඩුදෙන නගර ලෙස විශේෂයෙන් Sydney, Melbourne, Brisbane හදුන්ව දිය හැක.

    Melbourne හා Sydney යන නගර 2006-2016 දක්වා කාල පරාසය තුලදී පිලිවෙලින් ඔවුන්ගේ ජනගහනය මිලියන 1 සහ 800,000 යන ප්‍රමාණ වලින් ව්‍යාප්ත කර ඇත.

    කලාපීය ඉඩම් වඩාත් හොදින් උපයෝගී කරගනිමින් සංක්‍රමණිකයන් ව්‍යාප්ත කිරීමට හැකියාවක් තිබේද යන්න මත Australia වේ දේශපාලකයන් බෙදී තිබේ.

    ස්වදේශ කටයුතු ඇමති Peter Dutton හා හිටපු අගමැති Tony Abbott යන දෙදෙනා Australia වට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය කප්පාදු කර තිබේ.

    වර්ෂ 1997 දී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වාර්තාවල සදහන් වන්නේ Australia වල ජනගහනය 2050 වසර වනවිට මිලියන 25ක් වනබවයි. එහෙත් එයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකරමින් මේ වනවිටත් එම ප්‍රමාණයට කිට්ටු ජනගහනයක් 2018 ජුලි 21 දින වනවිට වාර්තා වේ. එය සංක්‍යත්මකව ගත්කල ජනගහනය 24,981,608 වේ.
    Australia වට අනුව මෙම අගය 2018 අගෝස්තු 08 වන දින වනවිට මිලියන 25ක් වනබව ඇස්තමේන්තු කර ඇත.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් කිව්ව දේ:
    uni ගියොත්නන් කට්ටක් බන් කොහෙ ගියත්

    ලැබුන ප්‍රතිචාරේ:



    lol බන් අර පාරේ යන ගමන් කිසිම අදාලත්වයක් නැතුව අනින හරක් ඉන්නේ, අන්න ඒ වගේ.

    පිස්සෙක්... :lol::lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මන් කිව්ව දේ:


    ලැබුන ප්‍රතිචාරේ:



    lol බන් අර පාරේ යන ගමන් කිසිම අදාලත්වයක් නැතුව අනින හරක් ඉන්නේ, අන්න ඒ වගේ.

    පිස්සෙක්... :lol::lol:


    ow ban.. :lol::lol::lol::lol: matat oka kiyala - rep deela..

    horen tamai okkoma. uge amma h*kawa gena tiyenneth minihata horen. e gathiguna tamai muntat pihitala tiyenne. :D:D

    mewage unta ridenne meka bump wenawa dakkama. e nisa ada idan hamadama meka bump karanawa. :D:yes:
     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඕක දැන ගන්න එහෙ යන්නම ඕනෙ නෑ .. බලපන් මේ ත්‍රෙඩ් එක දිහා ... හැමෝම බලන්නෙ අනිත් එකා නොයන තැනට වැඩ සිද්ද කරන්න ... බොරුවට කියනව හෙන කට්ට, ඕස්ට්‍රේලියා එන්න එපා කියල ... එතකොට ඔය කියන එවුන්ට කියපන්කො බලන්න එහෙනම් උඹ ලංකාවට වරෙන් කියල .. එකෙක් එන්නෙ නෑ ලංකාවට ... ඔක්කොම බොරුව කරන්නෙ .... ඇත්ත කතාව තමයි ස්ටුඩන්ට් වීස දාල ගියොත් නම් දුක තමයි ... පට්ට කට්ට ... PR දාල ගියොත් සැප තමයි ... PR ගත්ත කෙනෙක් කවදාවත් කියන්නෙ නෑ PR දාපන් කියල .. එහෙම තමයි .. අනිත් උන් ගොඩ යනවට කැමති නැති හැතිකරයක් ලංකාවෙ ඉන්නෙ ...




    WORKING VISA Yannath puluwan ekath aulak na....
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Working visa ganna kohenda bn job offers, mehe indala apply karata invitation ewanne ne...:confused:

    ඒක ඇත්ත..උන් තව තවත් නීති තද කරනවා එන්න බැරි වෙන්න ..student visa විතරක් දෙයි මොකද උන් වැඩි ආදායමක් ලබන්නේ අධ්‍යාපනය විකුණන් කාල..degree දීලා ආපහු පලයන් කියන කාලේ වැඩි ඈතක් නැ
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Obata shatuida dn...🐝

    Ha machan...
     

    Attachments

    • _20180730_193709.JPG
      _20180730_193709.JPG
      31.2 KB · Views: 84
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඔය මොකෙක්වත් යන්නේ නැති රටකට පලයන් බන් . දුපතක් හරි කමක් බෑ පස්සේ අපේ ස්ටැයිල් එකට චන්දේ ඉල්ලලා ජානාධිපති වෙලා කොඩියක් හදාගෙන යූන් එකෙන් දෙන සල්ලි වලින් කාල බීල ආතල් එකේ ඉන්නවා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    balapan invite adu karala thiyena hati..

    dan nan kiyanna thiyenne yanna nan epa pute major city walata



    okkama kala walata palayan.. darvin :lol:
    adelaide











    Visa subclassJulAugSepOctNovDecJanFebMarAprMayJuneTotalSkilled - Independent (subclass 189)2000 2000350025001400600600600600600600​30015300Skilled – Regional Provisional (subclass 489) 210 256935710101010101010​5691Total22102256359325571410610610610610610610​305 15991