ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    6eca8ee064004c55ec2d1dd09aaae095.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka neethigatha kalama ai ban ape awun yana eka nawaththanne?

    ඇයි ලංකාවෙ උන් බහුතරේ සමලිංගික විවාහ වලට විරුද්ධයිනෙ :rofl: ඕව නීතිගත කලා කියන්නෙ රටක් ඉවරයි කියලනෙ කියන්නෙ :baffled: එක පාට්ට නීතිගත කරපු ගමං ඒගොල්ලොත් සමලිංගික වෙනවලු :rofl:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් කොල්ලෝ සමලිංගික වෙනවට පට්ට කැමතියි , එතකොට කෙල්ලෝ අතිරික්තයක් ඇතිවෙලා සමලිංගික නොවන අපි වගේ කොල්ලන්ට කෙල්ලෝ දෙකතුනක් සෙට් කරගන්න පුළුවන් නේ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    2016 Australian Lesbian, Queer Women’s Health Conference

    This is what is happening in Australia since 2016:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    ඇයි ලංකාවෙ උන් බහුතරේ සමලිංගික විවාහ වලට විරුද්ධයිනෙ :rofl: ඕව නීතිගත කලා කියන්නෙ රටක් ඉවරයි කියලනෙ කියන්නෙ :baffled: එක පාට්ට නීතිගත කරපු ගමං ඒගොල්ලොත් සමලිංගික වෙනවලු :rofl:

    අපෙ රටවල් වල ඔව්වා තියෙන්නෙ නැහැ .නීතිගත වෙන්නෙත් නැහැ. වුණොත් රට දියුණුවෙන්නෙත් නැහැ.
    ඔය නීති නීතිගත කරන එකෙ සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා මචං
    බලපන් චීනෙ ලොකෙ බලවතා වෙන්නෙ සමලිංගික විවාහ නීති ගත කරලද ?
    නැහැ නෙ ?
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා

    ඔය කියන දියුණුව බුක්තිවිදින්න මනුෂ්‍යයො ඉන්න ඕනිනෙ. මෙම විවාහ නීතිගතකරහම කොහොමද පරම්පරාවක් ගිනියන්නෙ

    ඕකද දියුණුව???
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඔය කියන දියුණුව බුක්තිවිදින්න මනුෂ්‍යයො ඉන්න ඕනිනෙ. මෙම විවාහ නීතිගතකරහම කොහොමද පරම්පරාවක් ගිනියන්නෙ

    ඕකද දියුණුව???
    මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
    ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
    බලපන් බොරුද කියලා.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
    ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
    බලපන් බොරුද කියලා.

    සහතික ඇත්ත සහෝ

    එලකිරියෙ ඉන්න සමහර අය යම්කිසි දෙයක් ගැන මධ්‍යස්තව හිතන්නෙ නැහැ

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
    ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
    බලපන් බොරුද කියලා.

    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන දියුණුව බුක්තිවිදින්න මනුෂ්‍යයො ඉන්න ඕනිනෙ. මෙම විවාහ නීතිගතකරහම කොහොමද පරම්පරාවක් ගිනියන්නෙ

    ඕකද දියුණුව???

    Rip logic!!:eek:
    Homosexual are <10% ...
    Unta marry karanna chance ekak dunnama hetro unuth lamai hadanne nathuwa innawada?:baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
    ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
    බලපන් බොරුද කියලා.

    Mama nam sex change ekak karala kellek wela lankawe lesbian unta rights na kiyala PR gannawa..:D
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Rip logic!!:eek:
    Homosexual are <10% ...
    Unta marry karanna chance ekak dunnama hetro unuth lamai hadanne nathuwa innawada?:baffled:

    he is right..total system going to fall. even tho 10% homos,schools,public, government agencies and may more social systems gonna go upside down.
    that is why i did not vote for this shit..and even tho they won for over 60% votes average Australian against it.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    he is right..total system going to fall. even tho 10% homos,schools,public, government agencies and may more social systems gonna go upside down.
    that is why i did not vote for this shit..and even tho they won for over 60% votes average Australian against it.

    60% against nam kohomada win kale ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    he is right..total system going to fall. even tho 10% homos,schools,public, government agencies and may more social systems gonna go upside down.
    that is why i did not vote for this shit..and even tho they won for over 60% votes average Australian against it.

    Hetro peole stop havin kids because homos marry...?:baffled:
    Ok..:rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකට සපෝට් කරන එකත් දැන් පොෂ් ට්‍රෙන්ඩ් එකක්. හරිද වැරදිද කියන එකට වඩා මෙතනදි මමත්වය ඉස්සරහට එනව. සකර්බර්ග්, කැනඩා ජනපති වගේ සුප්‍රකට පොෂ් චරිත අනුගමනය කලාම තමාටත් සමාජයෙ මොඩන් විදියට හිතන මානව හිතවාදී පොෂ් චරිතයක් වෙන්න පුළුවන් වේවි කියල හිතනව. සත්‍ය වශයෙන් මානසික ප්‍රශ්නයක් පෞර්ෂ දුබලතාවක් උනත් ට්‍රෙන්ඩ් එකට අහු උනාම ඒව නිකන්ම වැලිඩ් වෙනව. පොරක් වෙන්න කැමති සමාජයේ කැපී පෙනෙන්න කැමති මිනිස්සු මේක යොදාගන්නෙ තමන්ගෙම මමත්වට සම්බන්ධ කාරණා වලට මිස සැබෑ සමලිංගිකයන් කෙරෙහි දයාවකින් නෙමෙයි.