ඕස්ට්‍රේලියා යන්න විදිහක්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා මම ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් ගහන් ඉදියේ. ඒජන්ට්ලට කතා කරලා බැලුවම උන් කියනවා බැචලර් එකක් නැතුව යන්න බැලූ. මට ලංකාවේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නලු. (කපල් එකම යන්න හිතන් ඉන්නේ (මම ඩිපෙන්ඩන්ට් විදිහට) ). ඒකට අඩුම අවුරුදු දෙකක් වත් යයි. බැචලර් එකක් කරලා යන්න ගියොත් මට වයස ගිහින්. මගේ යාලුවෙක් UK යනවා මේ මාසේ ඌ කරලා තියෙන්නේ බැචලර් එකක් කරපු විදිහට හොර ඩොකියුමන්ට්ස් හදාගෙන (ලක්ෂ 5ක් ගිහින් ඒකට). උන් UK වලට විතරයිලු ඩොකියුමන්ට්ස් හදන්නේ. මම ඒ වැඩේට ලොකුවට කැමති නැහැ සල්ලි නිසා නෙවේ හොර වැඩක් නිසා.

    මම ඉන්නවා වගේ තත්වෙක ඉදලා මේ ප්‍රශ්න ටික විසදන්,
    ඕස්ට්‍රේලියා ආපු අය ඉන්නවද?
    මේකට විසදුමක් තියෙනවද?
    ඕස්ට්‍රේලියා නැතුව යන්න පුළුවන් වෙන කොහෙද??
    වෙන මොනවද හොදම සොලුෂන්?

    මම හිතනවා මේකට උබලා ටෝක්සික් කමෙන්ට් නොදා දන්නා දේවල් වලින් මට හොදම සොලුෂන් එකක් දෙයි කියලා. මොකද කිරියේ හුගක් එක්ස්පිරියන්ස් තියෙන අය ඉන්න නිසා.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113

    විසදුමක් දෙන්න උබ ගැන කියල හිටපන්. වයස අනන් මනන්
     
    • Like
    Reactions: mr.h0ydr0

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    IELTS NAM SALLI DELA GANNA PULUWUN DAN AUSI YANA FAMILES OKKOMA IELTS SALLI DEELA GANNA
    International exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ :no::no::no:
     
    • Haha
    • Like
    Reactions: kingkusa and EVC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    International exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ :no::no::no:
    indiawe puluwan lu..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මචන්ලා මම ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් ගහන් ඉදියේ. ඒජන්ට්ලට කතා කරලා බැලුවම උන් කියනවා බැචලර් එකක් නැතුව යන්න බැලූ. මට ලංකාවේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නලු. (කපල් එකම යන්න හිතන් ඉන්නේ (මම ඩිපෙන්ඩන්ට් විදිහට) ). ඒකට අඩුම අවුරුදු දෙකක් වත් යයි. බැචලර් එකක් කරලා යන්න ගියොත් මට වයස ගිහින්. මගේ යාලුවෙක් UK යනවා මේ මාසේ ඌ කරලා තියෙන්නේ බැචලර් එකක් කරපු විදිහට හොර ඩොකියුමන්ට්ස් හදාගෙන (ලක්ෂ 5ක් ගිහින් ඒකට). උන් UK වලට විතරයිලු ඩොකියුමන්ට්ස් හදන්නේ. මම ඒ වැඩේට ලොකුවට කැමති නැහැ සල්ලි නිසා නෙවේ හොර වැඩක් නිසා.

    මම ඉන්නවා වගේ තත්වෙක ඉදලා මේ ප්‍රශ්න ටික විසදන්,
    ඕස්ට්‍රේලියා ආපු අය ඉන්නවද?
    මේකට විසදුමක් තියෙනවද?
    ඕස්ට්‍රේලියා නැතුව යන්න පුළුවන් වෙන කොහෙද??
    වෙන මොනවද හොදම සොලුෂන්?

    මම හිතනවා මේකට උබලා ටෝක්සික් කමෙන්ට් නොදා දන්නා දේවල් වලින් මට හොදම සොලුෂන් එකක් දෙයි කියලා. මොකද කිරියේ හුගක් එක්ස්පිරියන්ස් තියෙන අය ඉන්න නිසා.
    student Visa ගැන නම් ලොකු දැනුමක් නෑ. ඇයි බන් bachelor එකකට එන්න බෑ කියන්නේ ? :baffled::oo:
    මෙහෙම දෙයක් නම් තිබුන ඒ දවස්වලත්, last 2 years වල මොකවත්ම studies කරලා නැත්නම් විස ගන්න අමාරුයි කියල එකක් තිබ්බා. මම දන්නා දෙතුන් දෙනෙක් ම එක එක ෂෝර්ට් කෝස් වගේ කරලා bachelors වලට ඇප්ලයි කරලා ආවා. එත් ඒ දැනට අවුරුදු 3-4 කට කලින්.
    experience තියෙනවා නම් assessment එකක් කරලා skilled Migration වලින් වරෙන්කො.මේකේ ඕන තරම් ත්‍රෙඩ් ගියා පහුගිය ටිකේම skilled Migration apply කරලා එන විදිය ගැන. චුට්ටක් search කරලා බලපන්.
    ගුඩ් ලක් මචන් :yes::yes:
     
    Last edited:

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    International exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ :no::no::no:
    ඕක දන්න පකක් නෑ ඌට තියෙන්නෙ රට යන උන් එක්ක ඉරිසියාවක්. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Waste of money bn.hodama wade danata diploma ekakata canada yana eka.ehen onenan ausi visa dana eka.nattan ausi walata patta ganak yanawa and pr patta amarui student visa side eken.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,159
    113
    International exam එකක් සල්ලි දීල හොර කරල පාස් වෙන්න පුලුවන් කියලද උඹ මේ කියන්නෙ ? මං නං හිතන්නෙ නෑ :no::no::no:
    keyak karanawada ban
    ielts general okkoma yanne salli walata
     
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,248
    113
    Diploma ekak wage karala NVQ wage, tradie course ekakata yanna balanna...

    Habai othanin passe PR path eka wenama scn ekak
     
    • Like
    Reactions: shenat