මචන්ලා මම ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් ගහන් ඉදියේ. ඒජන්ට්ලට කතා කරලා බැලුවම උන් කියනවා බැචලර් එකක් නැතුව යන්න බැලූ. මට ලංකාවේ බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නලු. (කපල් එකම යන්න හිතන් ඉන්නේ (මම ඩිපෙන්ඩන්ට් විදිහට) ). ඒකට අඩුම අවුරුදු දෙකක් වත් යයි. බැචලර් එකක් කරලා යන්න ගියොත් මට වයස ගිහින්. මගේ යාලුවෙක් UK යනවා මේ මාසේ ඌ කරලා තියෙන්නේ බැචලර් එකක් කරපු විදිහට හොර ඩොකියුමන්ට්ස් හදාගෙන (ලක්ෂ 5ක් ගිහින් ඒකට). උන් UK වලට විතරයිලු ඩොකියුමන්ට්ස් හදන්නේ. මම ඒ වැඩේට ලොකුවට කැමති නැහැ සල්ලි නිසා නෙවේ හොර වැඩක් නිසා.
මම ඉන්නවා වගේ තත්වෙක ඉදලා මේ ප්‍රශ්න ටික විසදන්,
ඕස්ට්‍රේලියා ආපු අය ඉන්නවද?
මේකට විසදුමක් තියෙනවද?
ඕස්ට්‍රේලියා නැතුව යන්න පුළුවන් වෙන කොහෙද??
වෙන මොනවද හොදම සොලුෂන්?
මම හිතනවා මේකට උබලා ටෝක්සික් කමෙන්ට් නොදා දන්නා දේවල් වලින් මට හොදම සොලුෂන් එකක් දෙයි කියලා. මොකද කිරියේ හුගක් එක්ස්පිරියන්ස් තියෙන අය ඉන්න නිසා.