ඕෆ්සෙට් මැෂින් ගැන මුල සිට දැනගැනීමට අවශ&#353

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕෆ්සෙට් මැෂින් ගැන මුල සිට දැනගැනීමට අවශ&#353

    මට හිතුන ඕෆ්සෙට් එකක් ගන්න ඒ මැෂින් වැඩ කරන හැටි නඩත්තු කර්න හැටි පොඩි එකක මිල ගණන් වාසි අවාසි . වසිදයකද අවාසි දයකද . plate කියල එකකුත්එ තියෙනවලු ඒ ගැනත් ඒ :D:D ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් පහදා දෙතැයි මා බලාපොරොත්තු වෙනවා
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0

    KORD64 genanam tikak witara hoyaganna amarui. pdf manual eka hoyaganna eke details tiyanawa k serias gena. mage gawanam tiyenne kord ekak.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබ ඔෆ්සෙට් ප්‍රින්ටින් දැන් නැත්තන් කරන්න යන්න එපා. මැෂින් එකක්ම 24" x 17'' ලක්ෂ 10කට වැඩි. papers වල ගණන් ඒවගේ මිල. එක ශීට් එකකින් කැපෙන ගණන්. plate planing. තව ගොඩක් දේවල් තියෙනවා මචන් . උබ මුලින්ම දන ගන්න ඕනේ quotation හදන විදිහ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    KORD64 genanam tikak witara hoyaganna amarui. pdf manual eka hoyaganna eke details tiyanawa k serias gena. mage gawanam tiyenne kord ekak.

    සිරාවට මම ඕව ගැන මොකුත්ම දන්නේ නෑ ඔය පෝස්ටර් ගහන්න එහෙම පුළුවන් එකක් ගොඩක් ගණන්ද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ ඔෆ්සෙට් ප්‍රින්ටින් දැන් නැත්තන් කරන්න යන්න එපා. මැෂින් එකක්ම 24" x 17'' ලක්ෂ 10කට වැඩි. papers වල ගණන් ඒවගේ මිල. එක ශීට් එකකින් කැපෙන ගණන්. plate planing. තව ගොඩක් දේවල් තියෙනවා මචන් . උබ මුලින්ම දන ගන්න ඕනේ quotation හදන විදිහ

    එක තමා බන් අහන්නේ මොකුත් දන්නේ නෑ . මට මගේ area එකේ ෂොප් එකක් දාගත්තනම වැඩ තියෙනවා ඔෆ්ෆ්සේට වලට
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මටත් දැන ගන්න ඕන.. දන්න කෙනෙක් කියලා දෙන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    සිරාවට මම ඕව ගැන මොකුත්ම දන්නේ නෑ ඔය පෝස්ටර් ගහන්න එහෙම පුළුවන් එකක් ගොඩක් ගණන්ද

    නරකද පොඩි course එකක් කරල හිටියනම්
    ඔය Ingrin වගේ තැන්වල තියෙනවා නේද ඔය වගේ courses
    http://www.ingrinsrilanka.com/
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එක තමා බන් අහන්නේ මොකුත් දන්නේ නෑ . මට මගේ area එකේ ෂොප් එකක් දාගත්තනම වැඩ තියෙනවා ඔෆ්ෆ්සේට වලට

    මුකුත් දන් නැත්තන් ලොකු ගානක් ඉන්වෙස්ට්ක කරලා පටන් ගන්න එපා. . ඔෆ්සෙට් printing කියන්නේ ලොකු ඒරියා එකක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    rakiyawath samaga anith eka wayasath ekka dan welawa amarui . arthiketh balanna one:no:

    මුකුත් නොදැන ඔහේ printing press එකක් දාන්නද කල්පනාව ? :rolleyes:

    උබව වට්ටන්න කියනවා නෙවේ. මචන් press එකක් දාන එක සීනි මුට්ටයක් අරන් කිලෝවෙ බෑග් වලට දාල දෙන එක කරම් ලේසි දෙයක් නෙවේ.
    හරියට දැනගෙන කරන්න ඕන. නැත්නම් සල්ලි අපරාදෙ. අනේ මන්දා.:nerd:

    මම නම් ඔය field එක ගැන දන්නේ නැහැ. දන්න කෙනෙක් උදව් කරයි :)

    නෙට් එකෙන් පොඩ්ඩක් බලපන්
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    මුකුත් නොදැන ඔහේ printing press එකක් දාන්නද කල්පනාව ? :rolleyes:

    උබව වට්ටන්න කියනවා නෙවේ. මචන් press එකක් දාන එක සීනි මුට්ටයක් අරන් කිලෝවෙ බෑග් වලට දාල දෙන එක කරම් ලේසි දෙයක් නෙවේ.
    හරියට දැනගෙන කරන්න ඕන. නැත්නම් සල්ලි අපරාදෙ. අනේ මන්දා.:nerd:

    :yes::yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මුකුත් නොදැන ඔහේ printing press එකක් දාන්නද කල්පනාව ? :rolleyes:

    උබව වට්ටන්න කියනවා නෙවේ. මචන් press එකක් දාන එක සීනි මුට්ටයක් අරන් කිලෝවෙ බෑග් වලට දාල දෙන එක කරම් ලේසි දෙයක් නෙවේ.
    හරියට දැනගෙන කරන්න ඕන. නැත්නම් සල්ලි අපරාදෙ. අනේ මන්දා.:nerd:
    නෑ එහෙම අවුලක් නෑ මම ෂොප් එකකුත් දන්න කදයකුත් ගත්තා ඩුප්ලෝ එකකුත් ගත්තා මට හිහුනා ඕෆ්සෙට් එකකුත් සෙට් කරගත්තා නම් හොදයි කියලා ඒත් අතගහන්න බයයි ඒ ගැන විස්තර දන්නේ නැතුව , ඒ උනාට ඕෆ්සෙට් වැඩ නම් ඕන තරම් තියෙනවා , එකට නම් බයවෙන්න දෙයක් නෑ . ඒත් ඒවා ගැන මෙලොව දෙයක් දන්නේ නෑ
    ලොකු ගානකට යන්නත් අමාරුයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    නෑ එහෙම අවුලක් නෑ මම ෂොප් එකකුත් දන්න කදයකුත් ගත්තා ඩුප්ලෝ එකකුත් ගත්තා මට හිහුනා ඕෆ්සෙට් එකකුත් සෙට් කරගත්තා නම් හොදයි කියලා ඒත් අතගහන්න බයයි ඒ ගැන විස්තර දන්නේ නැතුව , ඒ උනාට ඕෆ්සෙට් වැඩ නම් ඕන තරම් තියෙනවා , එකට නම් බයවෙන්න දෙයක් නෑ . ඒත් ඒවා ගැන මෙලොව දෙයක් දන්නේ නෑ
    ලොකු ගානකට යන්නත් අමාරුයි

    ආහ්. මං හිතුවේ උඹ මේ යන්නේ ඉදලා පටන්ගන්න යන්නේ මුකුත් නොදැන කියලා :dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ආහ්. මං හිතුවේ උඹ මේ යන්නේ ඉදලා පටන්ගන්න යන්නේ මුකුත් නොදැන කියලා :dull:
    ඕෆ්සෙට් machine ගැනනම් අයන්නවත් දන්නේ නැත . දැකලවත් නැත . මොකුත්ම දන්නේ නැත. දන්න කෙනෙක් පැහැදිලි කර දෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    inks monawada tiyana brands? colourcroma tiyanawada? quotation ekak ewanna balanna

    මේක පොලක් කියල හිතුවද . මැෂින් ගැන දන්න දෙයක් කියා දීමට බැරිද
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    මේක පොලක් කියල හිතුවද . මැෂින් ගැන දන්න දෙයක් කියා දීමට බැරිද

    machine gena forum walin igena ganna ba mchn. ekko uba course ekak karanna oni. nattam press ekaka wedata yanna oni. ubata aduma gane k series ekak ganna 6 lakh wath oni(repair ehema tikak tiyana ekak). uba weda karanna danne nattam machine eka aran ekaparatama printing walata yanna ba. golayek gattah uba weda danne na kiyala un dena gatta gaman un ice para gahanawa. :rolleyes: ara kalin kiyala tibba wage profit eka tiyenne quotation eken.