කංස ඇට ගන්නේ කොහෙන්ද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes::rofl: ඔව් ඔයි හදුන් කුරු 5ක් විතර පත්තු කරලා ගහන ජොයිට් එක ගහන්නෙත්:dull::yes::rofl:

    ඔහේ හම්බයෝ ජොයින්ට් ගහන්නේ නැතෙයි ? මාට්ටු උනොත් මොකෑ වෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mona kirida ban? fresh milk?

    එලකිරි ඔටු කිරි :rofl:
    කිරි පිටි (හයිලන්ඩ්) වලින් හදපු කිරි ? පොල් කිරි ? එළකිරි ? :confused:
    එලකිරි
    ඔහේ හම්බයෝ ජොයින්ට් ගහන්නේ නැතෙයි ? මාට්ටු උනොත් මොකෑ වෙන්නේ

    :yes: ගහනවා බන් අපෙ සෙට් එකෙත් හම්බයො දෙන්නෙක් ඉන්නවා විකුනන්නෙත් හම්බයෙක්
    අහුවෙන පමානය තම්යි බිලා අහුඋනොත් අවුරුදු 2කට 1කට යවනවා පොලිසිවල උන්ව අදුරනවානම් එලියට එන්න පුලුවන් පගා මරුවො ඉන්නෙ:rofl: නැත්නම් හිරෙන් නිදහස් උනාහම පිටුවහල් කරනවා රෙඩ් සිල් ගහලා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :rofl: