කක්කා කරද්දි ඒවත් එක්ක ලේ යන
ගිය සෙනසුරාදා ඉඳන්. දැන් වේදනයි නිතරම. අර්ශස් ද දන්නෑ. මං කොහෙන්ද බෙහෙත් කරන්න හොඳ? සිංහලද ඉංග්‍රීසිද? ඉංග්‍රීසී බේත් ගන්න ගියොත් පස්ස පෙන්නන්න වෙයිද? සිරාවට අහන්නේ. ජෝක් එකට ගන්න එපා