කකුල් දෙකේ මී හරක් දැකල තියේද?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,457
    20,957
    113
    Panadura
    stallone-tommygun.gif

    අල්ලාහු අක්බර්.!

    අල්ලාහු අක්බර්..!
    අල්ලාහු අක්බර්...!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මුන්ට කිසිම දේක විදීමක් තේරෙන්නේ නෑ නේ.... අල්ලගේ මැනුවල් එක කියවලා.... හුක්බර් හුක්බර් තමා හැම උට්ටටම...... :angry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    Why are you laughing??? Nothing wrong n that video.....coz Music is haram in Islam...unfortunately non-Muslims pigs can't understand this....
     
    blue_in_rio

    Well-known member
  • උබටත් ඕන්නැති රෙද්දක් නෑනේ බන්.උන් මොනව කලාම අපිට මොකෝ බොල ? උන් උන්ගේ ආගමේ උගන්නන දෙයක් කරනවා මිසක්, කාගෙවත් ආගමකට මුකුත් කියනවවත්, මිනී මරනවාවත් නෙමෙයිනේ මෙතන.අපේ උන්ටත් මාර කැසිල්ලක්නේ යකෝ තියෙන්නේ උන් කරන දේවල් හොයන්න.අපේ එවුන් බුදු දහම හරියට පිළිපදිනවා නම්, අනුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්නේ නෑ, තමුන්ට වැඩක් වෙන දෙයක් කරනවා මිසක්.මට අර ධම්මපදයේ තියෙන ගාථාව හරියට මතක නෑ.ඒකේ තියෙන්නේ, "අනුන් කල නොකල දෑ නොසෙවිය යුතුය.තමන් කල නොකල දෑ පමණක් සෙවිය යුතුය " කියලා.හම්බුනොත් මේකේ දාන්නම්. :dull::dull:
     
    • Like
    Reactions: awjas2621 and Troop

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    උබටත් ඕන්නැති රෙද්දක් නෑනේ බන්.උන් මොනව කලාම අපිට මොකෝ බොල ? උන් උන්ගේ ආගමේ උගන්නන දෙයක් කරනවා මිසක්, කාගෙවත් ආගමකට මුකුත් කියනවවත්, මිනී මරනවාවත් නෙමෙයිනේ මෙතන.අපේ උන්ටත් මාර කැසිල්ලක්නේ යකෝ තියෙන්නේ උන් කරන දේවල් හොයන්න.අපේ එවුන් බුදු දහම හරියට පිළිපදිනවා නම්, අනුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්නේ නෑ, තමුන්ට වැඩක් වෙන දෙයක් කරනවා මිසක්.මට අර ධම්මපදයේ තියෙන ගාථාව හරියට මතක නෑ.ඒකේ තියෙන්නේ, "අනුන් කල නොකල දෑ නොසෙවිය යුතුය.තමන් කල නොකල දෑ පමණක් සෙවිය යුතුය " කියලා.හම්බුනොත් මේකේ දාන්නම්. :dull::dull:

    11d1fb7.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :yes: