කකුල් යටිපතුල කසනවා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කකුල් යටිපතුල කසනවා

    දැන් දව්ස් 2ක ඉදන් අත්ලයි,කකුල් යටි පතුලයි කසනවා.වැඩිය ගනන් ගත්තෙ නෑ.ඒත් දැන් කසන් එක වැඩියි.එපා වෙන්නම.යටි පතුල හම ඇතුලෙන් රතු පාට ඩොට් ඩොට් තියෙනවා.මොකක්ද දන්නෙ නෑ නේ කේස් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෑශ් එකක් වගේ සිද්ධියක්ද

    හොඳට කකුල උණු වතුරෙන් හෝදල බලපන්

    කුණු කානුවක වගේ බැස්සද උඹ
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රෑශ් එකක් වගේ සිද්ධියක්ද

    හොඳට කකුල උණු වතුරෙන් හෝදල බලපන්

    කුණු කානුවක වගේ බැස්සද උඹ

    රෑෂ් එකක් වගේ තමයි.කුනු කානුවකනම් බැස්සෙ නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    kakula kasana scene eka enawa mata hithenne kidney amaruwalat.mama dockek neme ahala thiyanawa.nikan rash ekak wage wennath puluwan.aniwa dockek gihilla hambaweyan.specialistla neme normal dockekwa

    Allath kasanawa.allath rtikak rathu patai angili thud ehemath rathu wela
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    01-blood sugar level eka check kalaada
    02-visak thiyanawa wennath puluwan
    03-panu amaaru godak wedi unaama wennath puluwan

    kookatath Dokek hamba wenna
    ada reema panu beheth bonna kookatath hondai ne
    jaya wewa
     
    • Like
    Reactions: visalbro