මෙන්න මට ලැබුන අන්තර්ජාල ඉ-මේල් එකක්..
අපේ අය වැඩිපුර නාන්නෙ මේවයින් නිසා මට දාන්න හිතුනෙ.
මේකෙ තියෙන්නෙ චීන්නුන්ගෙ තවත් ගොන් වැඩක්..
කකුස්සි කටවල් Show එකක්. (සින්ක් එහෙමත් තියනව)
හැබැයි වැඩේ පට්ට..
නියමෙට හදල තියනව. දිය ඇල්ලක් වගේ වතුර වැටෙනව උඩ ඉඳන්..
ආතල් ගියා නම් Rep දෙන්න...

මේ තියෙන්නෙ ඒක හදනකොට ගත්තු ඡායාරූප ටිකක්..
මේ තියෙන්නෙ හදල ඉවර වෙලා වතුර වැටෙන ලස්සන.. කකුස්ස උනත් බලපන්කො ලස්සන.
මේ තියෙන්නෙ නම් මල් පෝච්චි වගේ ඒව ටිකක්..