කකුළුවෝ උයමු.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුන්ගේ ඇද පලුදු හොයන්නේ නැතුව හිටපන්:growl:
    මිනිහෙක්ගෙ වැරදි පෙන්නල දෙන්න ඕන.. එතකොට තමයි ඌ ඒ වැරැදි හදාගන්නෙ..:sorry:

    මුලින් පැන්සලකුයි පොතකුයි අරන් සිංහල ලියන්න පුරුදු වෙයන්.. ඒපාර කීබෝඩ් එක හුරු වෙයන්.. මව් බාශාව බෑ කියන්නෙ තොගේ ඇ@දෙක පුක වටේ අඹරන්න ඕන..:growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මිනිහෙක්ගෙ වැරදි පෙන්නල දෙන්න ඕන.. එතකොට තමයි ඌ ඒ වැරැදි හදාගන්නෙ..:sorry:

    මුලින් පැන්සලකුයි පොතකුයි අරන් සිංහල ලියන්න පුරුදු වෙයන්.. ඒපාර කීබෝඩ් එක හුරු වෙයන්.. මව් බාශාව බෑ කියන්නෙ තොගේ ඇ@දෙක පුක වටේ අඹරන්න ඕන..:growl:

    :angry: ado me,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝසේ මාගෙ ආහාරේ ආශාවෙන් පිරි ලෝකයේ
    ජීවන වියදම අඩු කරවන්නට තෝසෙ පිහිටමයි වාසේ
    තෝසේ මාගේ ආහාරේ ආශාවෙන් පිරි ලෝකයේ

    කෙහෙල් කොලේ ගෙන මේසෙ ලාලා තෝසෙ දෙක තුනක් දමලා
    බඩ සවුත්තු වන නහර පිනා යන සාම්බාරුවක් කරලා
    අපි අනාගමූ බඩ කට ඉලිපෙන තරමට උඩ බිම බලලා

    චොරොස් චොරොස් ගා ඇඟිලි තුඩින් එන ලාටු ලාටු ලෙවකාලා
    කෙහෙල් කොලේ විසි කර දාලා ශර්ට් එකෙන් අත පිහදලා
    අපි වතුර බොමූ බඩ කට ඉලිපෙන තරමට උඩ බිම බලලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩො උබලා මරා ගන්නවද
    :dull:
    නුඟ සෙවනට ජන්ඩි පැටව් අද නැතුවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉඟිලී යනවාලූ
    ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ

    නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
    බැත හලන්න අහල පහල සියළුදෙනා ආපූ
    ඇල මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වීමල් ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපු උන් ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්ව යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නුඟ සෙවනට ජන්ඩි පැටව් අද නැතුවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉඟිලී යනවාලූ
    ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ

    නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
    බැත හලන්න අහල පහල සියළුදෙනා ආපූ

    ඇල මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වීමල් ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපු උන් ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්ව යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ
    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    malli:angry:
    dana gahapiya:growl::growl::growl::growl::growl::growl:
    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙලී
    ඔබ වන්ට ඉනිත් මේ උද්දාලගෙ මනමාලී
    උද්දාල ප්‍රියේ අත දුන් ළඳකට හුළවාලී
    අපි යමුකො ඉතිං මධුරාපුර පෙම් පෙළපාලී

    කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ
    සිටු මැදුර තුළින් දැනෙනවා මට පලවෙන වේගේ
    අභිරූප පංච කල්‍යානියෙ අප දෙදෙනාගේ
    යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ

    පෙම් සටන අපේ කුළභේදයෙ බැමිති පිරෙව්වා
    මධුරාපුර සිටු මැඳුරු සඳළුතල ගිණි තිව්වා
    ඔබෙ මූණ බලා බමුණුපුරේ උදවිය රැව්වා
    බුදු බණ ගරුකල දෛවය මා වෙත ඔබ එව්වා..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙලී
    ඔබ වන්ට ඉනිත් මේ උද්දාලගෙ මනමාලී
    උද්දාල ප්‍රියේ අත දුන් ළඳකට හුළවාලී
    අපි යමුකො ඉතිං මධුරාපුර පෙම් පෙළපාලී

    කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ
    සිටු මැදුර තුළින් දැනෙනවා මට පලවෙන වේගේ
    අභිරූප පංච කල්‍යානියෙ අප දෙදෙනාගේ
    යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ

    පෙම් සටන අපේ කුළභේදයෙ බැමිති පිරෙව්වා
    මධුරාපුර සිටු මැඳුරු සඳළුතල ගිණි තිව්වා
    ඔබෙ මූණ බලා බමුණුපුරේ උදවිය රැව්වා
    බුදු බණ ගරුකල දෛවය මා වෙත ඔබ එව්වා..

    ada night duty wage :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කකුළුවෝ :baffled:
    ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
    ඔබ ඈතක රඳවා
    කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
    අප සිත් හඬන තරම්

    ඔබ නැවතුන තැන මගෙ සිත ඔබ ළඟ
    වෙනතක නැතේ ලැඟුම්
    කවුරු කියන්නද කෙලෙස පතන්නද
    අද මා හෙළන සුසුම්

    ඉහට වහළ සේ තරු පිරි අහසේ
    නිවහන වූ පොළොවයි
    හමුවුනු තැන්වල ගස්වැල් වැලපෙති
    නොහඬමු ඔබයි මමයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
    ඔබ ඈතක රඳවා
    කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
    අප සිත් හඬන තරම්

    ඔබ නැවතුන තැන මගෙ සිත ඔබ ළඟ
    වෙනතක නැතේ ලැඟුම්
    කවුරු කියන්නද කෙලෙස පතන්නද
    අද මා හෙළන සුසුම්

    ඉහට වහළ සේ තරු පිරි අහසේ
    නිවහන වූ පොළොවයි
    හමුවුනු තැන්වල ගස්වැල් වැලපෙති
    නොහඬමු ඔබයි මමයි


    ලියන්න කියන්න පාඩම් කරන්න .. තිබුනත් වැඩ ඉස්කෝලේ ..
    ඔන්න ඇවිල්ලා .. ආයේ ඇවිල්ලා .. සෙල්ලම් කරන්න කාලේ ..
    පැන්චල පැන්චිල .. බට්ටල .. බට්ටිල ... එක්කල දැන් හැම වෙලේ ..
    දඟයට දුවන්න.. පනින්න පුළුවනි . මේකයි දඟයගෙ කාලේ..

    අල්ලපු නිවසේ .. ජීවත් වන්නේ .. විල්සන් මාමයි , නැන්දයි ..
    මාමා නිතරම.. කරදර වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..
    අම්මට තාත්තට දඟයගෙ වැඩ ගැන.. ලෝකෙන් පැමිණිලි කන්දයි..
    මේ හැම දෙයක්ම.. අහන්න වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..

    යාළුවො එක්කල.. දුවලා පැනලා.. දවසෙම ඇත දැඟලිල්ල..
    තනියට නිතරම.. සිරියා ළඟ.. ඇත ඌ දඟයගෙ සෙවනැල්ල..
    දඟකම් නුවනින්.. හොඳ දේ කරනට.. හුරු උනොතින් දඟ මල්ල..
    හපනුන් වෙයි මතු.. ලොව දිනනා හැම.. පුංචි උනත් මේ ගොල්ල..

    විල්සන් මාම : " දඟයෝ .... "
    දඟයා : "අයියෝ .... අදත් මොකක් හරි වැරද්දක් ද දන්නෑ"

    :dull::dull::dull::dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ada night duty wage :lol:
    නයිට් ඩියුටි නවත්තලා අවුරුද්දකටත් වැඩියි යකෝ..

    කඳුළු කතාවක අවසානේ
    අද නිමා කරන විට ඔබ හිනැහේ
    මේ ඔබට සතුට මට දුක ගෙන දේ
    හිනැහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ

    සඳ එළිය එපා ඔබ පෙනෙන නිසා
    ඔබෙ සුවඳ එපා දුක දැනෙන නිසා
    මා තනි වෙන්නෙත් ඔබ නිසා මෙදා
    ඔබ වෙන්ව යන්න යලිත් මට එපා

    අකමැත්තෙන් ඔබ ඉන්නවට වඩා
    ඔබට සමුදෙන එක මට සැපක් මෙදා
    මා හෙලූ කඳුලු ඔබ නිසයි මෙදා
    ඔබ අරන් යන්න මට කඳුලු එපා
    :frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලියන්න කියන්න පාඩම් කරන්න .. තිබුනත් වැඩ ඉස්කෝලේ ..
    ඔන්න ඇවිල්ලා .. ආයේ ඇවිල්ලා .. සෙල්ලම් කරන්න කාලේ ..
    පැන්චල පැන්චිල .. බට්ටල .. බට්ටිල ... එක්කල දැන් හැම වෙලේ ..
    දඟයට දුවන්න.. පනින්න පුළුවනි . මේකයි දඟයගෙ කාලේ..

    අල්ලපු නිවසේ .. ජීවත් වන්නේ .. විල්සන් මාමයි , නැන්දයි ..
    මාමා නිතරම.. කරදර වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..
    අම්මට තාත්තට දඟයගෙ වැඩ ගැන.. ලෝකෙන් පැමිණිලි කන්දයි..
    මේ හැම දෙයක්ම.. අහන්න වෙන්නේ.. දඟයගෙ දඟ වැඩ හින්දයි..

    යාළුවො එක්කල.. දුවලා පැනලා.. දවසෙම ඇත දැඟලිල්ල..
    තනියට නිතරම.. සිරියා ළඟ.. ඇත ඌ දඟයගෙ සෙවනැල්ල..
    දඟකම් නුවනින්.. හොඳ දේ කරනට.. හුරු උනොතින් දඟ මල්ල..
    හපනුන් වෙයි මතු.. ලොව දිනනා හැම.. පුංචි උනත් මේ ගොල්ල..

    විල්සන් මාම : " දඟයෝ .... "
    දඟයා : "අයියෝ .... අදත් මොකක් හරි වැරද්දක් ද දන්නෑ"

    :dull::dull::dull::dull:

    විරසක වෙලා මා එක්කල මොණර කොළ
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැති වුණා අප කල පාපයට
    අකුරට යන එකත් නැති උනෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමිවුනේ මට අද මහපාර

    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ..
    කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත් මගේ ලෝකේ..
    දෑසත් සිතත් රහසේ හැඬුවා තාමත් ඔබව සිහිවී..
    වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී..

    කොහා ගැයු ගී රැව් දෙයි බක් මාසේ වෙලේ ලන්ඳේ..
    මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ..
    දෑසත් සිතත් රහසේ හැඬුවා තාමත් ඔබව සිහිවී..
    වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී..

    මාගේ පැතුම් බොඳ වී බිඳුණා දෑසට කඳුළු හිමි වී..
    සිතක් නෑ වාගෙයි ආවත් ගමේ ඔබෙන් වෙන් වී..
    ඈතින් ඉඳන් නොපෙනී සැමදා තාමත් ඔබව සොයමී..
    රිඳුම් දෙයි ජීවිතයම මේ මාගේ තනිව හිදිමී..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈත සිට ආ සුවඳක් මාව සිපගත් මොහොතක්
    තාම පුදුමයි සිතටත් ඒවි සොයලා ආයෙත්
    සීත පවනක් විලසින් කීවෙ මා වෙත ඇවිදින්
    ආදරයක් ඔබ රහසින්..

    ආදරේ සොයලා ආවාද ආදරේ කියලා කීවාද
    සිහිනයක් වාගේ මේ උන දේ
    ආවා සොයා මාගේ ලොවේ ඉන්න
    පෙම්වන්තයෙක් වීලා..

    පෝය දා පන්සල් යනවාද ආදරේ පැතුමන් ඉටුවේද
    සිහින දිගේ ඒවී ජීවිතයේ
    වැව් ඉස්මත්තේ හදනා ගෙපැලේ අපි
    දෙන්නා එක් වෙනවා..

    :cool::cool: