කකුළුවෝ උයමු.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඇත්ත..උබලා නෙමේ හොද බඩු කන්නේ අපි.:Dලංකාවේ සල්ලි වලින් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා මෙහෙ ලංකාවෙන් ගෙනාපු හොද ටොම්බ කකුළුවෙක්.ඉස්සොත් එහෙම තමා..
    :(:(
    අපිට කොහෙන්ද පූසො හොද කකුලුවො....:dull:

    කකුලුවෙක් ගෙනත් අඩු ගලවල පැත්තක තියල මැද කෑල්ල 4ට කපලා මෙන්න මේව දාල පැය 2ක් මැරිනේට් කරල ස්ටීම් කරපං
    ලුණු,ලයිට් සෝයා සෝස්,ටෙරියකි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, සාදික්කා, කුරුදු කුඩු, සුදුළූණු පේස්ට්.
    ස්ටීම් කරපු කකුළුවා ගේ මස ගලවලා බාස්මතී රයිස් එකක් දාපං කැරට්,ලීක්ස්,ළූණු කොළ සහ බිත්තර දාල. සීනි ටිකක් දාපං බතට......
    ඉතිරි කඛුළු අඩු ටික පස්සට හදන්න ෆ්‍රීසරේ දාල ඔය බත විතරක් සෝයා සේස් එක්ක කාලා බලපං......

    බලලා මට කියපං රස...
    මම ජීවිතේ කාපු රස ම බත් වලින් එකක් ඕක
     
    • Like
    Reactions: dimuthmike

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ ඔච්චර විගඩං කරන්න බැරියෝ...:baffled:
    කවුරුහරි උයල දෙනවනං කන්න පුලුවන්...:P
    කකුළුවෙක් කාපු කාලයක් මතක නෑ..:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    :(:(
    අපිට කොහෙන්ද පූසො හොද කකුලුවො....:dull:

    කකුලුවෙක් ගෙනත් අඩු ගලවල පැත්තක තියල මැද කෑල්ල 4ට කපලා මෙන්න මේව දාල පැය 2ක් මැරිනේට් කරල ස්ටීම් කරපං
    ලුණු,ලයිට් සෝයා සෝස්,ටෙරියකි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, සාදික්කා, කුරුදු කුඩු, සුදුළූණු පේස්ට්.
    ස්ටීම් කරපු කකුළුවා ගේ මස ගලවලා බාස්මතී රයිස් එකක් දාපං කැරට්,ලීක්ස්,ළූණු කොළ සහ බිත්තර දාල. සීනි ටිකක් දාපං බතට......
    ඉතිරි කඛුළු අඩු ටික පස්සට හදන්න ෆ්‍රීසරේ දාල ඔය බත විතරක් සෝයා සේස් එක්ක කාලා බලපං......

    බලලා මට කියපං රස...
    මම ජීවිතේ කාපු රස ම බත් වලින් එකක් ඕක

    :)එලස්..මම හදලා බලන්නම් මචෝ.+10
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහෙම ස්තූතියි එළකිරි එකේ ගොඩක් දෙනෙකු වෙනුවෙන් මේ වගේ කෑමක් හදන හැටි දැම්මට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:(
    අපිට කොහෙන්ද පූසො හොද කකුලුවො....:dull:

    කකුලුවෙක් ගෙනත් අඩු ගලවල පැත්තක තියල මැද කෑල්ල 4ට කපලා මෙන්න මේව දාල පැය 2ක් මැරිනේට් කරල ස්ටීම් කරපං
    ලුණු,ලයිට් සෝයා සෝස්,ටෙරියකි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, සාදික්කා, කුරුදු කුඩු, සුදුළූණු පේස්ට්.
    ස්ටීම් කරපු කකුළුවා ගේ මස ගලවලා බාස්මතී රයිස් එකක් දාපං කැරට්,ලීක්ස්,ළූණු කොළ සහ බිත්තර දාල. සීනි ටිකක් දාපං බතට......
    ඉතිරි කඛුළු අඩු ටික පස්සට හදන්න ෆ්‍රීසරේ දාල ඔය බත විතරක් සෝයා සේස් එක්ක කාලා බලපං......

    බලලා මට කියපං රස...
    මම ජීවිතේ කාපු රස ම බත් වලින් එකක් ඕක

    කොහේ තියෙන ටෙරියාකියක්ද යකොව්. හෝමාගම කෝප් සිටි එකේද ඕක තියෙන්නේ. හැම තැනම හෙව්වා හෙව්වා ඔව්වා කියන කොට උන් උඩ ඉඳන් කකුල් දෙක වෙනකන් හොල්මන් වෙලා බලනවා විනාඩි පහක් විතර අදමයි ඒ නම ඇහුවේ වගේ. :growl::growl: :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහේ තියෙන ටෙරියාකියක්ද යකොව්. හෝමාගම කෝප් සිටි එකේද ඕක තියෙන්නේ. හැම තැනම හෙව්වා හෙව්වා ඔව්වා කියන කොට උන් උඩ ඉඳන් කකුල් දෙක වෙනකන් හොල්මන් වෙලා බලනවා විනාඩි පහක් විතර අදමයි ඒ නම ඇහුවේ වගේ. :growl::growl: :frown::frown:
    ඩැඩ්‘ස් ගාඩ්න් බ්‍රෑන්ඩ් එකේ කඩපු නැති එකක් මා ගාව තියනවා....
    ඕන නම් බාගයක් දෙන්නං....
    නිතර අයනව නං වූස්ටර්ෂයර් සෝස් එකක් ගනිං.....
    ටිකක් දැම්ම ම ඇති හර්බ්ස් තියන නිසා රස අල්ලනව හොදට

    උයනව නං සෝස් වර්ග දැක්ක තැන ගන්න පුරුදු වෙයං....
    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ!
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩැඩ්‘ස් ගාඩ්න් බ්‍රෑන්ඩ් එකේ කඩපු නැති එකක් මා ගාව තියනවා....
    ඕන නම් බාගයක් දෙන්නං....
    නිතර අයනව නං වූස්ටර්ෂයර් සෝස් එකක් ගනිං.....
    ටිකක් දැම්ම ම ඇති හර්බ්ස් තියන නිසා රස අල්ලනව හොදට

    ඔහෙ එවෙන්නේ නෑනේ බං අයියේ ගන්න. ආර්පිකෝ එකෙත් නෑ. මම බේ ලීෆ්, තයිම්, රෝස් මෙරි අහන්න ගිහින් හොඳට බයිට් උනා. මොකක්ද මේ වුස්ටර්ශර් කියන්නේ මොනාද තියෙන්නේ ඇතුලේ?? මොන සෝස් එකක්ද?? කොහෙද ගන්න තියෙන්නේ කියහන් නැත්නම් හැමතැනින්ම ඕක අහන්න ගිහින් මූ පිටසක්වලි ආව එකෙක්ද කියලා බලනවා ෆුඩ් සිටි, ආර්පිකෝ වල ඉන්න සෙලර් ඇසිස්ටන්ට් ලා. :frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආඃ ඒකනේ මං කිව්වෙ.. මට මීටරේ තිබ්බා..:lol:
    ආශ්මී අක්කටත් මේ වගේ පිංතූරත් දාලා කලා නම් හරි..:cool:

    වැඩක් නෑ බං කිඹුලා අයියෙ.. මට තවම බතක්වත් උයාගන්න බෑ.. ඉතිං කොහෙද මෙව්වා හදන්නෙ..:( උයන්න ඉගෙනගන්න ඕනි.. මරු මරු කෑම හදතෑකි එතකොට..:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහෙ එවෙන්නේ නෑනේ බං අයියේ ගන්න. ආර්පිකෝ එකෙත් නෑ. මම බේ ලීෆ්, තයිම්, රෝස් මෙරි අහන්න ගිහින් හොඳට බයිට් උනා. මොකක්ද මේ වුස්ටර්ශර් කියන්නේ මොනාද තියෙන්නේ ඇතුලේ?? මොන සෝස් එකක්ද?? කොහෙද ගන්න තියෙන්නේ කියහන් නැත්නම් හැමතැනින්ම ඕක අහන්න ගිහින් මූ පිටසක්වලි ආව එකෙක්ද කියලා බලනවා ෆුඩ් සිටි, ආර්පිකෝ වල ඉන්න සෙලර් ඇසිස්ටන්ට් ලා. :frown::frown:
    මම අරං උඹට කුරියර් කරන්න ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අරං උඹට කුරියර් කරන්න ද?

    එහෙමත් කමක් නෑ. සිරාවට. අකවුන්ට් නම්බර් එකකට මට සල්ලි දාන්න පුලුවන්නේ එහෙම උනොත්. සති දෙකක් ඇතුලේ කොළඹ එන්න උනොත් (SLMC reg. seen එකට එන්න වෙනවා ) මම එන්නම් නැත්නම් කෝල් එකක් දීලා එහෙම උනොත් ගෙනල්ලා තියහන්කෝ ක්ලිනික් එකට අරගෙන යන්නම් අර TV series එකත් දෙන්න එන්න එපාය.නැතිම උනොත් එවහන්.

    තෑන්ක්ස් ද‍තෝ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙමත් කමක් නෑ. සිරාවට. අකවුන්ට් නම්බර් එකකට මට සල්ලි දාන්න පුලුවන්නේ එහෙම උනොත්. සති දෙකක් ඇතුලේ කොළඹ එන්න උනොත් (SLMC reg. seen එකට එන්න වෙනවා ) මම එන්නම් නැත්නම් කෝල් එකක් දීලා එහෙම උනොත් ගෙනල්ලා තියහන්කෝ ක්ලිනික් එකට අරගෙන යන්නම් අර TV series එකත් දෙන්න එන්න එපාය.නැතිම උනොත් එවහන්.

    තෑන්ක්ස් ද‍තෝ..

    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස්