කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මාළුපාන් හදන Thread එක දැකපු දවසේ හිටන් හිතන් ඉන්නවා අර මික්සර් මැෂින් එකක් ගන්න. කෝ ඉතින් තාම බැරිවුනා. ඕක ගත්තු ගමන් පෆ් ප්‍රෙස්ටි එක නම් හදනවාම තමයි. මාලු පානුත් හදනවා.

    හදලා ෆොටෝ දාන්නේ නැහැ මාලබේ දන්ත කලාගාරෙටම ගෙනත් දෙන්නම්.

    බොහොම පින් මේ thread එකටත් :yes: :yes: :yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෂා.. මරුනේ කිඹුලෝ..
    අපිනම් ලේසියට pastry sheet එක කඩෙන් අරන් topping එක දා ගන්නවා. :P

    කෑම threads තව දාන්න.
    11.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යේ.....සොසේජස් වෙනුවට මාලු පාන් හදනකොට දාපු එලවලු කරි‍ය දාලා මේක හදන්න බැරිද.......:oo::oo::oo:

    (මස් මාලු කන්නේ නැති අ‍යට එලවලු පැස්තාවක් හදන හැටි කි‍යලා දෙනවා කිව්වට කි‍යලා දුන්නේ නැති හින්දා රෙප් දුන්නේ නෑ.......:baffled::baffled::baffled:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    Repost.

    -Rep:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අ‍යි‍යේ.....සොසේජස් වෙනුවට මාලු පාන් හදනකොට දාපු එලවලු කරි‍ය දාලා මේක හදන්න බැරිද.......:oo::oo::oo:

    (මස් මාලු කන්නේ නැති අ‍යට එලවලු පැස්තාවක් හදන හැටි කි‍යලා දෙනවා කිව්වට කි‍යලා දුන්නේ නැති හින්දා රෙප් දුන්නේ නෑ.......:baffled::baffled::baffled:)
    හදන්න පුළුවන්.................:yes::yes::yes:

    එළවලු පැස්තා පස්සට.......
    නැත්තං අර..අර ...අර ගොයියා උඩ පනී , ඔන්න ඔය කිඹුළ දන්නේ පැස්ත හදන්න විතරයි කියලා................:baffled:
     
    • Like
    Reactions: Rex921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මාළුපාන් හදන Thread එක දැකපු දවසේ හිටන් හිතන් ඉන්නවා අර මික්සර් මැෂින් එකක් ගන්න. කෝ ඉතින් තාම බැරිවුනා. ඕක ගත්තු ගමන් පෆ් ප්‍රෙස්ටි එක නම් හදනවාම තමයි. මාලු පානුත් හදනවා.

    හදලා ෆොටෝ දාන්නේ නැහැ මාලබේ දන්ත කලාගාරෙටම ගෙනත් දෙන්නම්.

    බොහොම පින් මේ thread එකටත් :yes: :yes: :yes:

    Matath :baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හදන්න පුළුවන්.................:yes::yes::yes:

    එළවලු පැස්තා පස්සට.......
    නැත්තං අර..අර ...අර ගොයියා උඩ පනී , ඔන්න ඔය කිඹුළ දන්නේ පැස්ත හදන්න විතරයි කියලා................:baffled:
    Kawda uda paninne .:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදන්න පුළුවන්.................:yes::yes::yes:

    එළවලු පැස්තා පස්සට.......
    නැත්තං අර..අර ...අර ගොයියා උඩ පනී , ඔන්න ඔය කිඹුළ දන්නේ පැස්ත හදන්න විතරයි කියලා................:baffled:
    එල එල..... එහෙනම් අම්මට කි‍යලා හදාගන්න ඕනේ.......:yes::yes::yes:

    මොන ගො‍යි‍යද......:oo::oo::oo:
    කමක් නෑ එහෙනම්.....පැස්තාව පසුවට හරි කි‍යලා දීපන්කෝ.......:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්න බෑ යකෝ මේවා දැක්කම...:angry::angry::angry:
    එහෙනම්
    tumblr_lmas98FHMH1qafrh6.gif

    එල එල..... එහෙනම් අම්මට කි‍යලා හදාගන්න ඕනේ.......:yes::yes::yes:

    මොන ගො‍යි‍යද......:oo::oo::oo:
    කමක් නෑ එහෙනම්.....පැස්තාව පසුවට හරි කි‍යලා දීපන්කෝ.......:baffled::baffled::baffled:
    සසා දනී:baffled:
    Ehenam sasa wenna eti :lol:
    සසා දන්න එක්කෙනෙක්......
    සසා නෙවෙයි:angry::angry: