මාළුපාන් හදන Thread එක දැකපු දවසේ හිටන් හිතන් ඉන්නවා අර මික්සර් මැෂින් එකක් ගන්න. කෝ ඉතින් තාම බැරිවුනා. ඕක ගත්තු ගමන් පෆ් ප්රෙස්ටි එක නම් හදනවාම තමයි. මාලු පානුත් හදනවා.
හදලා ෆොටෝ දාන්නේ නැහැ මාලබේ දන්ත කලාගාරෙටම ගෙනත් දෙන්නම්.
බොහොම පින් මේ thread එකටත්

හදලා ෆොටෝ දාන්නේ නැහැ මාලබේ දන්ත කලාගාරෙටම ගෙනත් දෙන්නම්.
බොහොම පින් මේ thread එකටත්