කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
පිළිතුරු-
1.පිළියෙල කරන්නේ මාය.
2. සාමාන්‍යයෙන් කලින් පින්තූර ගත්තේ මා වී නමුදු මෙම අවස්ථාවේ මා ගේ අත් දෙකම වැඩේට අවැසි වන බැවින් මගේ පියඹ:love::love: මේ පින්තූර ගැනිම සදහා උපකාරි වුවාය.

ප.ලි.
පෙනෙන කළු අත් දෙක මගේය. මම කල්ලෙක් මි. මගේ මේ කලු හම ගැන මම ආඩම්බර වෙමි. හේතුව මා නියම යක්ඛ ගෝත්‍රිකයෙකු බවට එය සලකුනක් වන හෙයිනි
. මගේ කළු හම, යකෙකු විම සහ හෙළයෙකු වීම පිලිබදව අතිශය ආඩම්බර වෙමි.

ඊයා කල්ලන‍්ගෙ අතින් හදන කෑම!!:growl: .........:love:

ප.ලි - මුහුන්වු යක්ඛ පැටව් දාව වන්නෙ පියඹ කිරි ටොයියෙක් වු සැනින්ය.:baffled::rolleyes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D

    එහෙම කියන්න එපා බොල තෝ බයිට් එකට කියලා කි පාරක් දැල්ලෝ හදල ඇතිද මේ ත්‍රෙඩ් එක බලලා :angry::angry:
     

    chaminis

    Member
    Mar 8, 2012
    7
    0
    0
    Kandy
    මමත් මේ මුං ඇට පුරවන ලද දැල්ලන් ව්‍යංජනය හදුවා.
    හරිම රසයි.
    කියල දුන්නට ගොඩාක් ස්තූතියි!
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මට බඩගිනී බං මේක දැකලා.......... දව දාපං ලොකු පුතේ........... මම ගෑනිට කියලා උයාගඥ්ඤං
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැල්ලෝ බඩගිනි ..
    sad-crying-smiley-face.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    බඩගිනි යකෝව්....... (හයිව් වෙනුවෙන්) (එක්වෙමු. නැගී සිටිමු.)(එලකිරි හයිව් විරෝදී ජනතාව) :P