කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :growl: ඕක නම් අර Gayendra යගේ වැඩක්ම තමා..... :yes: මගේ ටැග් දෙක මම දැම්මේ කිඹුලා ගැනය..... :D එබැවින්, මේ ටැගය සදහා මා වගකිවයුත්තෙක් නොවෙමි.....!! :no::no:

    :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: උදේ පාන්දරම උඹ මගෙන් අහගන්නයි යන්නේ අංකල්67 ......!! :growl:

    අනේ දෙයියනේ කියල සයිවර් කඩේකට පල !! උඹ යන මිනිස්ට්‍රි .. ලොල් :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තෝත් එක යි ... ඌත් එකයි .. අර ලැගත් එකයි !! තොපි තුන්දෙනා මට දැන් වහ කදුරු වගේ !! :frown:

    :no::no:

    මම අහින්සක කොල්ලෙක් බන්:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    reputation_balance.gif
    කටට රහට උයමු....පුරවන... 02-14-2012 09:59 PM +2 ORIONTHUMA
    Hikizzzzzzzzzzzz..hiki...hikizzzzzzzzzzzzzzzzzz!!!!!!!!!
    කොටුව සුදුපාටයි..............+2 දීල තියනව.....හිකිස් කියන්නේ පශ්චාත් භාගය උඩ පනිමින් හිනා වෙන්නේ....................!!!!!

    මොකෝ මහත්තයෝ ? ඔරියට දැල්ලෝ දැකල මෝල් වෙලාද කොහෙද !! :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    තෝත් එක යි ... ඌත් එකයි .. අර ලැගත් එකයි !! තොපි තුන්දෙනා මට දැන් වහ කදුරු වගේ !! :frown:

    :lol::lol: හික්ස්..... මට දුකත් හිතුනා බං මෙහෙම උඹව බයිට් කරන්න...... :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තෝත් එක යි ... ඌත් එකයි .. අර ලැගත් එකයි !! තොපි තුන්දෙනා මට දැන් වහ කදුරු වගේ !! :frown:

    ඔච්චර කේන්ති ගන්න එපා යකෝ තොට අන්කල් නෙමේ සීයා කියල කියන්න වෙයි අපිට
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    අනේ දෙයියනේ කියල සයිවර් කඩේකට පල !! උඹ යන මිනිස්ට්‍රි .. ලොල් :lol:

    :growl::growl: උබේ කීබෝඩ් එක ආවහම අපි බලාගමු හොදේ..... උඹ යන සොෆ්ට්ලොජික්.....!! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :growl::growl: උබේ කීබෝඩ් එක ආවහම අපි බලාගමු හොදේ..... උඹ යන සොෆ්ට්ලොජික්.....!! :lol:

    ඕක මේ අවුරුද්දේ එන කී බෝර්ඩ් එකක් නෙමේ බන් මට හිතන්නේ ඕක මූ හදල දෙන්න ඉන්නේ මුගේ දෙවෙනි ලමයටද කොහෙද :baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :growl::growl: උබේ කීබෝඩ් එක ආවහම අපි බලාගමු හොදේ..... උඹ යන සොෆ්ට්ලොජික්.....!! :lol:

    ඕක ක්‍රිස්තු පූර්ව ගනන් වල ලැපක් ද බන්...අපරාදෙ උබේ මහන්සිය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    ඔච්චර කේන්ති ගන්න එපා යකෝ තොට අන්කල් නෙමේ සීයා කියල කියන්න වෙයි අපිට
    :lol: :lol:

    :lol::lol: මේක කිඹුලගේ කෑම ත්‍රෙඩ් එක නිසා, අපි මේ ත්‍රෙඩ් එකට යමු......!! :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1353413
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    ඕක මේ අවුරුද්දේ එන කී බෝර්ඩ් එකක් නෙමේ බන් මට හිතන්නේ ඕක මූ හදල දෙන්න ඉන්නේ මුගේ දෙවෙනි ලමයටද කොහෙද :baffled::baffled:

    ඕක ක්‍රිස්තු පූර්ව ගනන් වල ලැපක් ද බන්...අපරාදෙ උබේ මහන්සිය

    :yes::yes: ගල් යුගයටත් එහා දෙල් යුගයේ කියලයි පොර නම් කියන්නේ....!! :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආව්!!! දයියා!!!!!!!!!!!!!!

    කාලෙකට පස්සෙ කුස්සිය පැත්තේ ගිහින් වගේ!! එළමකිරි තමා!!!