කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    මාර්තු 7 මොකද? පංචායුධයා ගේ උපන් දිනය නිසාද?:P:P:P

    :rolleyes: නෑ අර කිඹුල් තඩියෙකුගේ උපන්දිනයයි..... 16, වෙනිදා, 1967 ඉපදුණු අංකල් කෙනෙකුගේ උපන්දිනයයි......!! :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හුන්නව් මූදු කකුළුවන් ගේ කන්න දෙයක් නෑ බං. ගමේ යන්න ඕන හොද කළපු කකුළුවෙක්ව ගේන්න නම්......
    කොහෙද ඉතිං ඒකට වෙලාවක්....මේ රස්සාවෙ හැටියට..............:sorry::sorry::(:angry:
    පොඩ්ඩක් ඉදපං මේ සතියෙවත් බලන්න.:)

    සිරාවට උන්ගේ නම් අස්ථි විතරයි.. :oo: අනේ ලොකු දෙයක් පොඩි උත්සාහයක් දාල බලහන් !! :cool:

    16නම් වඩා හොදය..... බීලා හොම්බෙන් උවද යා හැක.....:yes::yes::D:D:yes::yes:

    මටත් හොඳා දවස .. අපේ දොස්තර මහත්තයා ගෙන් අහලම බලමු !! :cool:

    මාර්තු 7 මොකද? පංචායුධයා ගේ උපන් දිනය නිසාද?:P:P:P

    එසේය එසේය :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    [FONT=&quot]හෆ්ඵට බොල කිව්වලු[/FONT] :P
    [FONT=&quot]සොරි බ්‍රදර්[/FONT] :frown:
    [FONT=&quot]මම මේ දැන්[/FONT] [FONT=&quot]දුන් දාන කකුළුවෝ හොද්දක් එක්ක රොටි අබරනවා[/FONT] ( [FONT=&quot]ප්ලේන්ටියකුත් සමගින්ම [/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මම නම් ගැනිගේ ගණන් බලන්නේ නැහැ බන් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කිසි අවුලක් නැහැ ගැනී කකුළුවෝ තියා[/FONT] [FONT=&quot]හල්මස්සෙක්වත් හරියට හදන්න දන්නේ නැහැ[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ඉතින් මම මහත්තයම හදා ගන්නවා[/FONT]
    [FONT=&quot]හැබැයි රොටිනම් හැදුවේ එයා[/FONT] :rofl:
    (
    [FONT=&quot]හදපු විදිය ඕනි නම් අහපන්[/FONT][FONT=&quot])[/FONT]


    කෙල ඉනෙනෝ ! අගෙයි අගෙයි විකියෝ !! මට අවුල් සුද්ද කරන විදිය බන් ! මම අපේ දොස්තර මහත්තයටත් කිව්වා ඔය ගැන .. :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබේ නෝනා මේක දැක්ක නම් පහුවෙනිදා දායි කොහොමද දත් වලින් සම්බෝලයක් හදන්නේ කියලා :lol: :lol:

    සිරාවට දැන් ඉන්න ගෑනු කොහෙද බන් රසට උයන්න දන්නේ උන් කරන්නේ අජිනමොටෝ හරි නෝ සුප් කැට දාලා රස කරන්න විතරයි :baffled::baffled:

    අනේ මන්ද මූ එලකිරියට ආවට පස්සේ වැදගත් යමක් කිව්වමද කොහෙද ? තෝ බැඳලා ඩිවෝස් වෙච්ච එකෙක් ද ? :baffled::rofl:

    :rolleyes: නෑ අර කිඹුල් තඩියෙකුගේ උපන්දිනයයි..... 16, වෙනිදා, 1967 ඉපදුණු අංකල් කෙනෙකුගේ උපන්දිනයයි......!! :yes::yes:

    :frown::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :):) මාත් කකුළුවෝ කාලම නෑ...... :no: Ministry Of Crab පැත්තේවත් යන්න කියලා හිතුවේ.......!! ගනන් එහෙම කොහොමද දන්නේ නෑ.....!! :oo::oo:

    හේ හේ !! බස් එක උගස් තියලම පල එහෙනම් !! අනේ උඹේ ලොරි ටෝක් !! :rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes::yes: ලග ලගම අපේ තරින්ද අංකල්ගෙයි, කිඹුල් මාමගෙයි බර්ත්ඩේ ත් එනවනේ......!! :yes::yes:

    අඩේ ඇත්ත නේන්නම් මම සැකයට වගේ බැලුව මුගේ ID කොපි එක :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ මන්ද මූ එලකිරියට ආවට පස්සේ වැදගත් යමක් කිව්වමද කොහෙද ? තෝ බැඳලා ඩිවෝස් වෙච්ච එකෙක් ද ? :baffled::rofl:
    :frown::oo:

    උදේ පාන්දර අහගන්න යන්නේ :frown::frown::growl::growl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :):) මාත් කකුළුවෝ කාලම නෑ...... :no: Ministry Of Crab පැත්තේවත් යන්න කියලා හිතුවේ.......!! ගනන් එහෙම කොහොමද දන්නේ නෑ.....!! :oo::oo:

    බස් එකක් විකුනන්න වෙයි මචන්....:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,541
    113
    Inside Your Laptop ;)
    තරින්ද කකුළුවා, :oo::baffled:

    දාපු එකාට ....@_#$*$_

    :growl: ඕක නම් අර Gayendra යගේ වැඩක්ම තමා..... :yes: මගේ ටැග් දෙක මම දැම්මේ කිඹුලා ගැනය..... :D එබැවින්, මේ ටැගය සදහා මා වගකිවයුත්තෙක් නොවෙමි.....!! :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    කටට රහට උයමු....පුරවන... 02-14-2012 09:59 PM +2 ORIONTHUMA
    Hikizzzzzzzzzzzz..hiki...hikizzzzzzzzzzzzzzzzzz!!!!!!!!!
    කොටුව සුදුපාටයි..............+2 දීල තියනව.....හිකිස් කියන්නේ පශ්චාත් භාගය උඩ පනිමින් හිනා වෙන්නේ....................!!!!!
     
    Last edited: