දැල්ලො හදනව මුං ඇට පුරවල
ඉස්ටො වගේ පට්ට රහයි
අපේ අම්ම තමයි හදන්නෙ
අම්මො බත් පිගන් 4ක් 5ක් වත් කතහැකි
උඹ කුකරි කරානම් පට්ටටම තියෙයි නේද
බැන්ද දවසට කෙල්ලට උයන්න ඕන වෙන එකක් නෑ
තරින්ද කකුළුවාකාගෙද බං මේ ටැග් එක........


gayendra9*9 මෙන්න මේ වගේ ටැග් දාන එකා.... අද විතරයි ඉන්නේ එළකිරියේ.... හෙට ගෙදර යවනවා මම.......![]()

gayendra9*9 මෙන්න මේ වගේ ටැග් දාන එකා.... අද විතරයි ඉන්නේ එළකිරියේ.... හෙට ගෙදර යවනවා මම.......![]()

දැල්ලො හදනව මුං ඇට පුරවල
ඉස්ටො වගේ පට්ට රහයි
අපේ අම්ම තමයි හදන්නෙ
අම්මො බත් පිගන් 4ක් 5ක් වත් කතහැකි
උඹ කුකරි කරානම් පට්ටටම තියෙයි නේද
බැන්ද දවසට කෙල්ලට උයන්න ඕන වෙන එකක් නෑ



බොලේ මම බැදලා දැන් හත් අවුරුද්දක් වෙන්නත් ආව..........

ගහපං දැල්ලෙක් ගෙන් හරි කක්ළුවෙක් ගෙන් හරි.............ඔය ඉන්නේ දාපු එකා !!![]()

ගහපං දැල්ලෙක් ගෙන් හරි කක්ළුවෙක් ගෙන් හරි.............![]()
