කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කෑම නම් මරේ මරු ඒත් පොඩ්ඩක් උෂ්නයි නේද කිඹුල් අය්යේ :):)

    rep+4
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑම නම් මරේ මරු ඒත් පොඩ්ඩක් උෂ්නයි නේද කිඹුල් අය්යේ :):)

    rep+4

    උෂ්නේනම් නොකා ඉඳපන් !! හෙඩින් එක කියවහන් .. උෂ්නේ නිසා තමා මුන් ඇට දාල තියෙන්නේ !! උඹ කන දැල්ලෝ !! :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඈ ... කිබුල් මොටෝ... උබ කොහෙද බන් ගිහින් හිටියේ:angry:. ඊයේ පෙරේද තිබුන නිවාඩුවට යාල ගිය වෙලාවෙත් උබ වගේ දෙතුන් දෙනෙක් අවුව තැප තැප හිටිය වැවක. හිටපු විදිහ එච්චර හොද මදි නිසා විස්තර හොයන්න ගියේ නෑ:P. කොහොම උනත් කාලෙකට පස්සේ එල කැමකුත් අරන් ඇවිත් තියෙන්නේ... ඔන්න රේප් දුන්න හොදේ... උබ ඉතින් ඕව ඉල්ලන එකෙක්යැයි....:yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,381
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    [FONT=&quot]මෙන්න කිබුලන් සහිත තවත් ව්‍යාංජනයක්.............[/FONT]


    [FONT=&quot]කිබුලන් සැළනේනේ උෂ්ණාධික ආහාරයක් විදියට. මේ උෂ්ණාධික බව නැති කරන්නට අපේ ගම්පලාත් වල, ඒ කියන්නේ දකුණු පළාතෙ කරන්නේ ශීතල යයි සම්මත ආහාරයක් වන මුංඇට පිරවීමක් යොදා ගැනීමයි. මේ...................[/FONT]

    [FONT=&quot]මුං ඇට පුරවන ලද කිබුලන්[/FONT]


    [FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය[/FONT]


    cfilled1.jpg


    1. [FONT=&quot]සුද්ධ කරන ලද කිබුලෙක් (කිබුලා සුද්ධ කරන අයුරු මෙන්න මේ තැනින් බලන්න)[/FONT]
    2. [FONT=&quot]අමු තුනපහ කුඩු[/FONT]
    3. [FONT=&quot]බදින ලද තුනපහ කුඩු[/FONT]
    4. [FONT=&quot]මිරිස් කුඩු[/FONT]
    5. [FONT=&quot]කැබළි මිරිස්[/FONT]
    6. [FONT=&quot]කහ කුඩු[/FONT]
    7.
    [FONT=&quot]ලුණු[/FONT]
    8.[FONT=&quot]බදින ලද උළුහාල්[/FONT]
    9. [FONT=&quot]සිහින් ව ලියන ලද සුදු ළූණු[/FONT]
    10[FONT=&quot].සිහින් ව ලියන ලද රතුළූණු[/FONT]
    11[FONT=&quot].රම්පෙ[/FONT]
    [FONT=&quot]12.කරපිංචා[/FONT]
    13. [FONT=&quot]කුරුදු, කරාබු නැට්ටක් සහ එනසාල් කරලක්[/FONT]
    14. [FONT=&quot]අබ කුඩු[/FONT]
    15. [FONT=&quot]ගොරක කැබැල්ලක්[/FONT]
    16. [FONT=&quot]තෙම්පරාදු කිරීමට අවශ්‍ය තෙල්[/FONT]
    17. [FONT=&quot]මුං ඇට[/FONT]
    18. [FONT=&quot]දියකිරි කෝප්ප බාගයක්[/FONT]
    19. [FONT=&quot]මිටි කිරි කෝප්ප බාගයක්[/FONT]


    [FONT=&quot]සාදන ක්‍රමය[/FONT]

    [FONT=&quot]
    cfilled2.jpg
    [/FONT]

    [FONT=&quot]A. අවම ලෙස පැය 6ක් පෙගෙන්නට තැබූ මුං ඇට හොදින් තම්බා ගන්න. තම්බා ගත් මුං ඇට වතුර සහ තුනපහ කුඩු,මිරිස් කුඩු,කහු සහ ලුණු සමග පිස ගන්න.(පොල්කිරි ගාවන්න එපා. එසේ කළ හොත් මේ පිරවුම පිළුනු වන බැවින් කල් තබා ගත නොහැකි වේ)[/FONT]

    [FONT=&quot]B.මේ පිස ගත් මුංඇට බදුනෙන් ඉවත් කොට, එවය තෙල් මේස හැදි 3ක් පමණ දමා රත් වූ පසු එයට ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, කුරුදු දමා හොදින් බැදෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]C.මෙය හොදින් රන්වන් පාට වන තෙක් බැදුනු පසුව කැබළි මිරිස් මේ හැදි බාගයක් පමන එක්කරන්න.[/FONT]

    D.
    [FONT=&quot]මෙම මිශ්‍රණයට පිස ගත් මුං ඇට දමා තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කර ගත් මේ මිශ්‍රණය නිවෙන්නට හරින්න.[/FONT]


    [FONT=&quot]
    cfilled3.jpg
    [/FONT]


    [FONT=&quot]තෙම්පරාදු කරගත් මුං ඇට මිශ්‍රණය මෙලෙස කිබුලගේ බඩ පලා ඒ තුළට පුරවා ගන්න.[/FONT]


    [FONT=&quot]
    cfilled4.jpg
    [/FONT]

    [FONT=&quot]E. මුං ඇට පිර වූ පසු කිබුලාගේ ගේ ඔළුව කද තුළට ඔබන්න.[/FONT]

    [FONT=&quot]F. ඔළුව සහ කදේ උඩ කොටස හසුවෙන පරිදි ටූත් පික් එකක් හෝ සුද්ධ කළ ඉරටු කැබැල්ලක් ගසා ගන්න.[/FONT]


    [FONT=&quot]
    cfilled5.jpg
    [/FONT]


    [FONT=&quot]G. පුරවා හිස කොටස සවි කළ කිබුලන් මෙසේ දිස්වේ.[/FONT]

    [FONT=&quot]H. මේ කිබුලන්, බදුනක බහා අමු තුනපහ කුඩු,බදින ලද තුනපහ කුඩු,මිරිස් කුඩු,කහ කුඩු, ලුණු,බදින ලද උළුහාල්,සිහින් ව ලියන ලද සුදු ළූණු, සිහින් ව ලියන ලද රතුළූණු,රම්පෙ,කරපිංචා,කුරුදු, කරාබු නැට්ටක් සහ එනසාල් කරලක්,අබ කුඩු,ගොරක කැබැල්ලක් සහ දිය කිරි කෝප්ප බාගය යොදා ලිප තබා පිස ගන්න.[/FONT]

    [FONT=&quot]I. දිය කිරි සිදුනු පසු මෙයට මිටි කිරි එක්කර නටන කෙත් පිස ගන්න.[/FONT]

    [FONT=&quot]J.පිසගත් පුරවන ලද කිබුලන් ව්‍යාංජනය මෙසේ දිස්වේ.[/FONT]


    [FONT=&quot]
    cfilled6.jpg
    [/FONT]

    [FONT=&quot]දැන් ඉතිං හරි අල්ලන එක තමාය. බත්,පාන්, පිට්ටු වැනි ආහාර සමග ඔට්ටු වීමට කියපු බුවෙක් බව නොකියාම බැරිය.:yes::yes::):):D:D;)

    කමෙන්ට් එකක් හෝ බම්ප් එකක් දමා යන්න. අනෙකුත් අය ගේ දකීම පිනිස. හදා පින්තූරක් පෝස්ට් කිරීම දක්වන ඉහලම සැළකිල්ලය.......!!!!!
    [/FONT]


    :P:P
    ජෝක් එකක් මචන් හරිද:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes::yes: හෑබෑයි මේ දවස් ටිකේ අක්කා නම් හදලා දෙන එකක් නෑ......!! :no: :P

    මේ දවස් වල නෙමේ බන් මූට කොහොමත් අක්ක කෑම හදල දෙන්නේ නෑ, ඔය ඉතිරි වෙන දෙයක් තමයි මූ කන්නේ :lol: :lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උෂ්නේනම් නොකා ඉඳපන් !! හෙඩින් එක කියවහන් .. උෂ්නේ නිසා තමා මුන් ඇට දාල තියෙන්නේ !! උඹ කන දැල්ලෝ !! :P

    අනේ පලයන් නිකන් යන්න, මුන් ඇට දාන්න ඕනේ උබේ කටේ :frown::frown: