කමෙන්ට්ස් සහ රෙප් දුන් සියළු දෙනාටම පින්....සහ ස්තූතිය...................!!!!!!!!

හදං කාපං බං...................!!රෙප් කන්නද බන් දැල්ලෝ දියන් !!![]()



හදං කාපං බං...................!!
බස්කාරයා කිව්ව එක ඇත්තද කොහෙද![]()






හදං කාපං බං...................!!
බස්කාරයා කිව්ව එක ඇත්තද කොහෙද![]()
වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! 
අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ....
බීමත් තියෙනව ඇතිනේ ඉතින්....![]()

මේ හුන්නව් මූදු කකුළුවන් ගේ කන්න දෙයක් නෑ බං. ගමේ යන්න ඕන හොද කළපු කකුළුවෙක්ව ගේන්න නම්......ඔව් බන් හැබයි එක නිසා නම් නෙමේ !!වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමනේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට !
![]()





ඔය සෙට් එක කලින් සෙට් වුනාය................අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ....
බීමත් තියෙනව ඇතිනේ ඉතින්....![]()

16නම් වඩා හොදය..... බීලා හොම්බෙන් උවද යා හැක.....මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ?![]()






මාර්තු 7 මොකද? පංචායුධයා ගේ උපන් දිනය නිසාද?මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ?![]()



16නම් වඩා හොදය..... බීලා හොම්බෙන් උවද යා හැක.....මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ?![]()





