කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනිවා මචන්... උබේ කටේ උම්බලකඩ කැල්ලක් දාන්න ඕනි ඒ කතාවට නම් (Just a joke):lol::lol:

    මේ පාර නම් කොහොම හරි දානවා... මොකද මම දන්නවා උබ වගේ කට්ටිය Rep හිගමනේ යන්නේ නැහැ කියල... උබලට දෙන්න පුළුවන් හොදම rep එක තමයි, [FONT=&quot]Recipe එක හදල ෆොටෝ ටිකක් දාන එක. :yes::yes::yes:[/FONT]
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක මගෙත් ප්‍රියතම කෑමක්, කියනකොටත් කටට කෙල උනනවා. අනෙක පොලොස්!! නමුත් මටනම් මෙම ආහාර සොයාගන්න ප්‍රායෝගික ගැටළු කිහපයක් මතුවුනා අනෙක නෙළුම් අල තරමක් දුරලභයි හොයාගන්න. නමුත් මගේ උත්සහාය අත්නොහල අතර අවසන යම් පමණක සෑහීමකට පත්විය හැකි පිළියමක් හොයා ගත්තා. ටින් කෑමනිසා මේවාගෙ නැවුම් බව තරමක් අඩුයි, ඒත නැතිකොට මේක ඔය කියපු විදයට උයලා ගත්තම මසුරං වගෙයි, ඒක තමයි මේ

    LOTUS_ROOTS.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අන්න ඒ කතාවට නම් උමේ කටේ ඔබන්න ඕන බිත්තර පාන් එකක්.........:):)
    ඊලග පාර අනිවා ඔබනවා...........!!:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මගෙත් ප්‍රියතම කෑමක්, කියනකොටත් කටට කෙල උනනවා. අනෙක පොලොස්!! නමුත් මටනම් මෙම ආහාර සොයාගන්න ප්‍රායෝගික ගැටළු කිහපයක් මතුවුනා අනෙක නෙළුම් අල තරමක් දුරලභයි හොයාගන්න. නමුත් මගේ උත්සහාය අත්නොහල අතර අවසන යම් පමණක සෑහීමකට පත්විය හැකි පිළියමක් හොයා ගත්තා. ටින් කෑමනිසා මේවාගෙ නැවුම් බව තරමක් අඩුයි, ඒත නැතිකොට මේක ඔය කියපු විදයට උයලා ගත්තම මසුරං වගෙයි, ඒක තමයි මේ

    LOTUS_ROOTS.jpg

    නැති කොට මොනව කරන්නද? ඔහෙමවත් කනව ඇර......
    පොඩි ඔත්තුවක් දෙන්නද???? sri lankan style polos curry ටින් විකිණිමට තිබේ.......!!!:P:P
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නැති කොට මොනව කරන්නද? ඔහෙමවත් කනව ඇර......
    පොඩි ඔත්තුවක් දෙන්නද???? sri lankan style polos curry ටින් විකිණිමට තිබේ.......!!!:P:P

    ඔය මලදාන එකකවත් මෙහෙ නැතෝ...:nerd::(:no::oo:

    green%20jack.JPG

    මෙන්න මේවගේ එකක් අර උඩ එකේ වෙලදනාමයෙන් තියෙනවා. ඒක උයලා ගත්තට අර නියම් පොලොස් මාළුවේ රහනම් ගහන්න බැහැ අපෙ යෝධිට!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මලදාන එකකවත් මෙහෙ නැතෝ...:nerd::(:no::oo:

    green%20jack.JPG

    මෙන්න මේවගේ එකක් අර උඩ එකේ වෙලදනාමයෙන් තියෙනවා

    ඕක හදා ගන්න හැටි මෙන්න.......මගෙන් නෙවෙයි අපේ sriboysl ගෙන්.........

    http://elakiri.com/forum/showthread.php?t=1164297
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඕක හදා ගන්න හැටි මෙන්න.......මගෙන් නෙවෙයි අපේ sriboysl ගෙන්.........

    http://elakiri.com/forum/showthread.php?t=1164297

    ඔව් ඒක දැකලා තියෙනවා කලින් :yes:

    ටින් කෑමනිසා කෙමිකල් වල ඔබල තියෙන හින්දද කෙහොද කොච්චර ට්‍රයි කලත් අරරස එන්නෙ නැහැ. :no::dull::nerd:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම ආසම කෑම.......... නෙළුම් අල....... ඒත් මේ කොළඹ කොහෙද හොඳ නෙළුම් අල හොයාගන්න තියෙන්නෙ....... :(:(:(:( නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......:yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක මගෙත් ප්‍රියතම කෑමක්, කියනකොටත් කටට කෙල උනනවා. අනෙක පොලොස්!! නමුත් මටනම් මෙම ආහාර සොයාගන්න ප්‍රායෝගික ගැටළු කිහපයක් මතුවුනා අනෙක නෙළුම් අල තරමක් දුරලභයි හොයාගන්න. නමුත් මගේ උත්සහාය අත්නොහල අතර අවසන යම් පමණක සෑහීමකට පත්විය හැකි පිළියමක් හොයා ගත්තා. ටින් කෑමනිසා මේවාගෙ නැවුම් බව තරමක් අඩුයි, ඒත නැතිකොට මේක ඔය කියපු විදයට උයලා ගත්තම මසුරං වගෙයි, ඒක තමයි මේ

    LOTUS_ROOTS.jpg
    කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11368973 said:
    මම ආසම කෑම.......... නෙළුම් අල....... ඒත් මේ කොළඹ කොහෙද හොඳ නෙළුම් අල හොයාගන්න තියෙන්නෙ....... :(:(:(:( නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......:yes::yes::yes:
    මම සුපර් මාකට් ප්‍රමෝට් කරන්න කැමති නම් නෑ...නමුත් ආර්පිකෝ සුපර් සෙන්ටර් වලට එනවා හොද නෙළුම් අල...........
    කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...:angry::angry::angry:
    EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........:(
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම සුපර් මාකට් ප්‍රමෝට් කරන්න කැමති නම් නෑ...නමුත් ආර්පිකෝ සුපර් සෙන්ටර් වලට එනවා හොද නෙළුම් අල...........

    EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........:(

    ගොඩක් ස්තූතියි අයියේ, මම ගිහින් බලන්නම්......... :yes::yes::yes::yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...:angry::angry::angry:

    ඔව් මචං එහා ගෙදර නංගත් ඕකම කියනවා. :(

    EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........:(

    තව ටික දොහක් ඉවසපං පපුව කිව්වලු!! :dull:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    වටින Thread එකක්.. :D :D
    බඳින්න ඉන්න මනුස්සයා අද skype එකේ මේ thread එකේ link එක දෙනවා..