දැන් ඉතිං මායියට අල තම්බ තම්බ හිටපිය![]()
උඹ ත් කවද හරි තම්බයි නේ.....එතකොට අපිත් හිනා වෙන්නං පු*න්........!!!





[/FONT]
අනිවා මචන්... උබේ කටේ උම්බලකඩ කැල්ලක් දාන්න ඕනි ඒ කතාවට නම් (Just a joke)
මේ පාර නම් කොහොම හරි දානවා... මොකද මම දන්නවා උබ වගේ කට්ටිය Rep හිගමනේ යන්නේ නැහැ කියල... උබලට දෙන්න පුළුවන් හොදම rep එක තමයි, [FONT="]Recipe එක හදල ෆොටෝ ටිකක් දාන එක.[/FONT]



මේක මගෙත් ප්රියතම කෑමක්, කියනකොටත් කටට කෙල උනනවා. අනෙක පොලොස්!! නමුත් මටනම් මෙම ආහාර සොයාගන්න ප්රායෝගික ගැටළු කිහපයක් මතුවුනා අනෙක නෙළුම් අල තරමක් දුරලභයි හොයාගන්න. නමුත් මගේ උත්සහාය අත්නොහල අතර අවසන යම් පමණක සෑහීමකට පත්විය හැකි පිළියමක් හොයා ගත්තා. ටින් කෑමනිසා මේවාගෙ නැවුම් බව තරමක් අඩුයි, ඒත නැතිකොට මේක ඔය කියපු විදයට උයලා ගත්තම මසුරං වගෙයි, ඒක තමයි මේ
![]()


නැති කොට මොනව කරන්නද? ඔහෙමවත් කනව ඇර......
පොඩි ඔත්තුවක් දෙන්නද???? sri lankan style polos curry ටින් විකිණිමට තිබේ.......!!!![]()




ඔය මලදාන එකකවත් මෙහෙ නැතෝ...
![]()
මෙන්න මේවගේ එකක් අර උඩ එකේ වෙලදනාමයෙන් තියෙනවා
ඕක හදා ගන්න හැටි මෙන්න.......මගෙන් නෙවෙයි අපේ sriboysl ගෙන්.........
http://elakiri.com/forum/showthread.php?t=1164297







නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......


කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...මේක මගෙත් ප්රියතම කෑමක්, කියනකොටත් කටට කෙල උනනවා. අනෙක පොලොස්!! නමුත් මටනම් මෙම ආහාර සොයාගන්න ප්රායෝගික ගැටළු කිහපයක් මතුවුනා අනෙක නෙළුම් අල තරමක් දුරලභයි හොයාගන්න. නමුත් මගේ උත්සහාය අත්නොහල අතර අවසන යම් පමණක සෑහීමකට පත්විය හැකි පිළියමක් හොයා ගත්තා. ටින් කෑමනිසා මේවාගෙ නැවුම් බව තරමක් අඩුයි, ඒත නැතිකොට මේක ඔය කියපු විදයට උයලා ගත්තම මසුරං වගෙයි, ඒක තමයි මේ
![]()



මම සුපර් මාකට් ප්රමෝට් කරන්න කැමති නම් නෑ...නමුත් ආර්පිකෝ සුපර් සෙන්ටර් වලට එනවා හොද නෙළුම් අල...........සුදු රෝස;11368973 said:මම ආසම කෑම.......... නෙළුම් අල....... ඒත් මේ කොළඹ කොහෙද හොඳ නෙළුම් අල හොයාගන්න තියෙන්නෙ.......නෙළුම් අල හොයාගත්තත් එක්කො හං වෙලා, නැත්නම් මඩ කාල....... ගමට ගියාම තමයි කන්නෙ.......
![]()
EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...![]()

මම සුපර් මාකට් ප්රමෝට් කරන්න කැමති නම් නෑ...නමුත් ආර්පිකෝ සුපර් සෙන්ටර් වලට එනවා හොද නෙළුම් අල...........
EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........![]()




කාගිල්ස් එකේ, ආර්පිකෝ එකේ තියනවා බන්. ඔය ටින් කරපු ජරාව කන්න එපා...![]()

EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........![]()

වටින Thread එකක්..![]()
බඳින්න ඉන්න මනුස්සයා අද skype එකේ මේ thread එකේ link එක දෙනවා..