GPS අක්කා :- ඉදිරියෙන් වමට හරවන්න........!! වමට හරවන්න......!!
තරින්ද67
:- ඔන්න හැරෙව්වා.......!! හුටා කැළණි ගගේ......!! 

:- ඔන්න හැරෙව්වා.......!! හුටා කැළණි ගගේ......!! 

මගුලක් කතා කරනවා.... අහපන් ඉන්දික අයියගෙන් බස් එකේද නිදා ගත්තේ කියලා......!!
![]()
![]()
GPS අක්කා :- ඉදිරියෙන් වමට හරවන්න........!! වමට හරවන්න......!!
තරින්ද67:- ඔන්න හැරෙව්වා.......!! හුටා කැළණි ගගේ......!!
![]()
ඥාන දත ගලවපු නිසා හොල්මන් වෙලා වගේ !! 
හරි ඉතිං. ඉන්දික අයියත් බස් එකේ නේ. එයා කියයිද බස් එකේ හිටියේ කියලා. මට දුක ඉන්දික අයියා ගැන. පව්. මහන්සි වෙලා ඇවිත් බස් එකේ.
... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට
.. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ... 
ඉන්දික හිටපු නිසා මූට ඇතුලට යන්න වාසනාව ලැබුණා... නැත්තන් මූට බස් එකේ නෙමේ පිලේ නිදාගන්න වෙන්නේ... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට
.. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ...
![]()

ඥාන දත ගලවපු නිසා හොල්මන් වෙලා වගේ !!
![]()

Google Map එකත් වෙනසක් නෑ බං.... මීටර් 100ක් 150ක් තියෙද්දි කියනවා, හරවන්න කියලා...... ගූගල් අක්කා කියන විදිහට හැරෙව්වොත් ඉතින් T-Navi එකේ වගේම ගගේ තමා...... 

හරි ඉතිං. ඉන්දික අයියත් බස් එකේ නේ. එයා කියයිද බස් එකේ හිටියේ කියලා. මට දුක ඉන්දික අයියා ගැන. පව්. මහන්සි වෙලා ඇවිත් බස් එකේ.

මගුල......!!අෆ්ෆා ආගන්තුක සත්කාරය නම් උපරිමයි ආමගුලක් කතා කරනවා.... අහපන් ඉන්දික අයියගෙන් බස් එකේද නිදා ගත්තේ කියලා......!!
![]()
පිං සිද්ධ වෙනව දෙන්නටම!!ඔන්න බලපල්ලකෝ...මරදාන පැත්තෙ වෙච්චි සීන් එකක්...අනිච්චේ දුක්කේ කිවුවලුඉන්දික හිටපු නිසා මූට ඇතුලට යන්න වාසනාව ලැබුණා... නැත්තන් මූට බස් එකේ නෙමේ පිලේ නිදාගන්න වෙන්නේ... දඩ බඩ සද්ද වගයක් ඇහුනලු කාමරේ අස්සෙන් ඉන්දිකට
.. මට පෙන්නේ පවුල මූට දෙකක් නෙලලා බෙඩ් ශීට් එකෙන් ඇඳේ ගැටගහල දාන්න ඇති ...
![]()

අෆ්ෆා ආගන්තුක සත්කාරය නම් උපරිමයි ආපිං සිද්ධ වෙනව දෙන්නටම!!
ඔන්න බලපල්ලකෝ...මරදාන පැත්තෙ වෙච්චි සීන් එකක්...අනිච්චේ දුක්කේ කිවුවලු![]()
ඕවා නම් මොනවද......!!
තරින්දයට වෙච්ච සීන් එක, අපිට කියනවා....... 