කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න කිබුලෝ මමත් හැදුව. උබගේ විතර ඉතින් ලස්සනට නැ. එත් රස නම් පට්ට.
    වැඩේ කියල දුන්නට ඉස්තුති.:yes::D

    මේක එළවලු එක.

    6e8a7aa6966b6ac61fdd46dff48be41bd634ec01a43aec25c5434b52c6b6e49d6g.jpg

    මේක චිකන් එක.

    410a3c69b5fa3e39b137c8b1a1fb0e5ddaf42560edefe9209f518535b46329cf6g.jpg
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න කිබුලෝ මමත් හැදුව. උබගේ විතර ඉතින් ලස්සනට නැ. එත් රස නම් පට්ට.
    වැඩේ කියල දුන්නට ඉස්තුති.:yes::D

    මේක එළවලු එක.

    6e8a7aa6966b6ac61fdd46dff48be41bd634ec01a43aec25c5434b52c6b6e49d6g.jpg

    මේක චිකන් එක.

    410a3c69b5fa3e39b137c8b1a1fb0e5ddaf42560edefe9209f518535b46329cf6g.jpg
    ඒක ගිය අවුරුද්දෙ හදල තියෙන්නේ ...................:(:(
    දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති.....................:eek::eek:
     
    • Like
    Reactions: dwpsg

    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    mozzarella චීස් ගන්න තැනක් කියන්න....
    සුපර් මාර්කට් වල ගණන් වැඩි බන්........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mozzarella චීස් ගන්න තැනක් කියන්න....
    සුපර් මාර්කට් වල ගණන් වැඩි බන්........
    මොසරැල්ල කොහොමත් ල්‍ගනන් බං................:(:(:(
    කොත්මලේ තමා අඩුවට තියෙන්නේ......
    අමුල් සහ අනිත් බ්‍රෑන්ඩ්ස් ගැන හිතන්නටවත් බෑ..................:(:(:(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒක ගිය අවුරුද්දෙ හදල තියෙන්නේ ...................:(:(
    දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති.....................:eek::eek:

    ඔව් බන්. ගිය අව්රුද්දේ තමා හැඩුවේ, කොහෙද ඉතින් පොස්ට් කරන්න වෙලාවක් තිබුනේ නැ.:D:sorry:
     
    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    මොසරැල්ල කොහොමත් ල්‍ගනන් බං................:(:(:(
    කොත්මලේ තමා අඩුවට තියෙන්නේ......
    අමුල් සහ අනිත් බ්‍රෑන්ඩ්ස් ගැන හිතන්නටවත් බෑ..................:(:(:(
    :yes: :) thanks bro.....
    11.gif