

ඒක ගිය අවුරුද්දෙ හදල තියෙන්නේ ...................ඔන්න කිබුලෝ මමත් හැදුව. උබගේ විතර ඉතින් ලස්සනට නැ. එත් රස නම් පට්ට.
වැඩේ කියල දුන්නට ඉස්තුති.
මේක එළවලු එක.
![]()
මේක චිකන් එක.
![]()




මොසරැල්ල කොහොමත් ල්ගනන් බං................mozzarella චීස් ගන්න තැනක් කියන්න....
සුපර් මාර්කට් වල ගණන් වැඩි බන්........






ඒක ගිය අවුරුද්දෙ හදල තියෙන්නේ ...................
දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති.....................![]()

මොසරැල්ල කොහොමත් ල්ගනන් බං................
කොත්මලේ තමා අඩුවට තියෙන්නේ......
අමුල් සහ අනිත් බ්‍රෑන්ඩ්ස් ගැන හිතන්නටවත් බෑ..................![]()
thanks bro.....
ale pizza nam kohoma hari hadanna hatai.thanks kinula ayya mewwa kiyala denawata

කෙළ හැලේ................ඔන්න මචං මාත් හැදුවා... තැන්කූ හොදේ...
![]()













කෙළ හැලේ................
ගෙදර උන්දලා යහතින් ඉන්නව නේද??????![]()
