මම කීල්ස් එකේ බඩු ගන්න ආවා.පට්ට සෙනගක්නෙ ඉන්නෙ.මිනිස්සු 30ක් වගේ ඉන්නවා මට්ට ඉස්සරහින් බිල් කරන්න.ඒක අස්සෙ මෙ උට්ටලට මීටරේ නෑ.
කඩවල් වලත් බර සෙනගක් ඉන්නෙ.
කඩවල් වලත් බර සෙනගක් ඉන්නෙ.

Keels eken online gennaganna puluwan ne hetin passet ?ow parawal wala patta senaga meheth, api nm online genna gaththa keels eken![]()
Angodamona outlet ekeda ban inne uba


එතකොට මන් වැඩ බන්.6ට එන්න හිටියෙ කොකටත් කියලා 4ට ආවා.වෙලාව ආගෙදර බන්. උබ උදේ ඉදන් මේකේ නේ හිටියේ ? අන්තිම පැයේ ගියා නේ සැබෑ ශ්‍රීලාංකිකයා වගේ.


