කට්ටිය මේ වෙලාවේ කොහෙද ඉන්නෙ.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම කීල්ස් එකේ බඩු ගන්න ආවා.පට්ට සෙනගක්නෙ ඉන්නෙ.මිනිස්සු 30ක් වගේ ඉන්නවා මට්ට ඉස්සරහින් බිල් කරන්න.ඒක අස්සෙ මෙ උට්ටලට මීටරේ නෑ.

    කඩවල් වලත් බර සෙනගක් ඉන්නෙ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කීල්ස් එකේ @erozan ගූ කන පොන්සියා පේන්න නැත්තේ ඒ හින්දා වෙන්න ඇති. අඩු කුලේ පරයා ට්‍රොලි එහෙට මෙහෙට දක්ක දක්ක ඇති. දැන් පොල් කීයද වේසිගෙ @erozan පුතෝ කීල්ස් එකේ ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    අද ටවුන් ගිහින් කොරෝනා හදා ගත්ත වාසනාවන්තයෝ සිටී නම් අපිවත් දැනුවත් කරන්න අපේ අනාගත සුබ සිද්දිය තකා :lol:

    @home - Thinking about future :yes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෙදර බන්. උබ උදේ ඉදන් මේකේ නේ හිටියේ ? අන්තිම පැයේ ගියා නේ සැබෑ ශ්‍රීලාංකිකයා වගේ.
    එතකොට මන් වැඩ බන්.6ට එන්න හිටියෙ කොකටත් කියලා 4ට ආවා.වෙලාව ආ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොරෝන හැදුනොත් අද තමා, මිනිස්සු බඩු ගන්න යන්නෙ අන්තිමට

    තලවතුගොඩ කාගිල්ස් එකෙ එලවලු මොකක්වත් නෑ, රාක්ක ටිකත් අයින් කරල.

    පුස්සැල්ල මීට් ශොප් වලත් බඩු ඔක්කොම වගෙ ඉවරයි

    ශෙඩ් ඒකේ පෝලිම නිකන් ය්හපාලන කාලෙ පෙට්‍රල් පෝලිම වගේ.

    කීල්ස් වල එලවලු නෑ, චොකලටුත් ගොඩක් ඉවරයි, සැමන් නෑ, වෙන එකක් තියා අර ටූනා ටින්වත් නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    eeye gihin athyavashya badu tika genawa. ada biscuit petti tikak wath ganna yanne kiyala hitiye. ude idan hawas wenankan wassa. kammali nisai senaga vadi ati kiyala hitala eliyata baasema naa. dn ithin digatama no biscuit
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිනිස්සු මෙච්චර බඩු එකතු කරන එකේ එක්කො සති 2ක් වහන්න ඕනේ. දවස් 3ක් වහන්න මෙච්චර කට්ටක් දෙන එක තේරුමක් නෑ. :no::no::no:
     
    • Like
    Reactions: Solo Rider