කට්ට කාපු උන්....

Henry0

Member
Aug 31, 2016
34
1
0
එල කිරියේ ඇතිනේ ඕන තරම් කට්ට කාපු උන්.... කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න්.. අනිත් අයට දැන ගන්න.. දැන් ඉන්න තත්වයත් එක්ක... :rolleyes::baffled::D
 

Rampage

Banned
Jul 10, 2018
421
36
0
I ealier ate chicken bones too. But later came to know issues with hormones used to fed chickens. So gave up eatings bone pieces. :yes:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඉස්සර නං හරක් මස් කන්නේ කටුත් එක්ක තමා සමහරක් ඒවා. එත් දැන් කලාතුරකින් තමා. හොද මස් නෑ ගැනත් වැඩි. හරක් මස් මාෆියාවක් මොනොපොලි එකක් තින්නේ හම්බයෝ අතේ.


    දැන් ඉතිං බොයිලර් කටු තමා. කන්නහ් හොඳ නෑ කියලත් කියනෝ