කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    ත්‍රස්තවාදයට අනුබලදීම මූලික කොට (රියල් කරුන මෙය නොවේ ) සෞදි අරාබිය ඇතුලු මුස්ලිම් රාජ්ය ඊජිප්තුව, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්ය, මාලදිවයින යේමන රජය දැනට සියලු තානාපති සම්බන්දකම් කටාර් රාජ්යත් එක්ක නවත්තලා.. කටාර් එයාර්ලයින් එකත් සෞදි අරාබි ගුවන් ගමන් කැන්සල් කරලා. සෞදියත් ත්‍රස්තවදය වපුරන ගමන් තව එකෙකුට ඇගිල්ල දික් කරන එක විහිලුවක්. කොහොමහරි ලන්කාවෙත් කාටාර්සල්ලිවලින් යැපෙන අන්තවදි මුස්ලිම් කල්ලි පහුගිය ටිකේම දකින්න හිටියා. ආන්ඩුවේ සමහර මන්ත්‍රීලා එක්ක ඩීල් දාලා ගස් කපන්න ගියෙත් මේ අය. කටාර් ඇත්තටම මේ ජිහාඩ් සන්විදානවලට මුදල් පොම්පා කරනවනම්, ලන්කාවෙත් ඒ ඇයො ඇති නේද? මේ සම්බන්දව ලන්කාවේ ආන්ඩුව තාම මුකුත් කියලා නැති උනාට උබලට මොකො හිතෙන්නේ මේ මැදපෙරදිග අලුත් ආතල් එක ගැන. මම හිතන්නේ මේක පිටිපස්සේ ට්‍රම්ප්ගේ මැදපෙරදිග සන්චාරයත්, සෞදිය පිලිබද ට්‍රම්ප්ගෙ අනුකම්පාවත් කටාර් එක්ක ගේමත් ටිකක් උත්සන්න වෙලා වගේ. අනුන්ගේ දේවල් අපට වැඩක් නැ අපිට ගන්වතුර කියන කට්ටිය රෙප් කපන්න් එපා ප්ලිස්..

    එලකිරි විද්වතුන්ගේ අදහස් දැනගන්නයි දැම්මේ..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    Qatar terrorist lata udaw karannehe ban
    Saudi nam udav karanawa, ung thamai Iraq, Syria wala yuddhayak ethi kareth
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Qatar terrorist lata udaw karannehe ban
    Saudi nam udav karanawa, ung thamai Iraq, Syria wala yuddhayak ethi kareth
    ඇයි ඩුබායි, මාලේ, යේමන්,නැදැයො කටාර් එක්ක ගේම. මොකක්ද මේකේ ඇත්ත සිද්දිය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ත්‍රස්තවාදයට අනුබලදීම මූලික කොට (රියල් කරුන මෙය නොවේ ) සෞදි අරාබිය ඇතුලු මුස්ලිම් රාජ්ය ඊජිප්තුව, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්ය, මාලදිවයින යේමන රජය දැනට සියලු තානාපති සම්බන්දකම් කටාර් රාජ්යත් එක්ක නවත්තලා.. කටාර් එයාර්ලයින් එකත් සෞදි අරාබි ගුවන් ගමන් කැන්සල් කරලා. සෞදියත් ත්‍රස්තවදය වපුරන ගමන් තව එකෙකුට ඇගිල්ල දික් කරන එක විහිලුවක්. කොහොමහරි ලන්කාවෙත් කාටාර්සල්ලිවලින් යැපෙන අන්තවදි මුස්ලිම් කල්ලි පහුගිය ටිකේම දකින්න හිටියා. ආන්ඩුවේ සමහර මන්ත්‍රීලා එක්ක ඩීල් දාලා ගස් කපන්න ගියෙත් මේ අය. කටාර් ඇත්තටම මේ ජිහාඩ් සන්විදානවලට මුදල් පොම්පා කරනවනම්, ලන්කාවෙත් ඒ ඇයො ඇති නේද? මේ සම්බන්දව ලන්කාවේ ආන්ඩුව තාම මුකුත් කියලා නැති උනාට උබලට මොකො හිතෙන්නේ මේ මැදපෙරදිග අලුත් ආතල් එක ගැන. මම හිතන්නේ මේක පිටිපස්සේ ට්‍රම්ප්ගේ මැදපෙරදිග සන්චාරයත්, සෞදිය පිලිබද ට්‍රම්ප්ගෙ අනුකම්පාවත් කටාර් එක්ක ගේමත් ටිකක් උත්සන්න වෙලා වගේ. අනුන්ගේ දේවල් අපට වැඩක් නැ අපිට ගන්වතුර කියන කට්ටිය රෙප් කපන්න් එපා ප්ලිස්..

    එලකිරි විද්වතුන්ගේ අදහස් දැනගන්නයි දැම්මේ..

    මට නම් මේ ගැන කිසිම අදහසක් නෑ :no::no:. සමහර විට චීන හදන අලුත් සේද මාර්ගෙ තෙල් ගන්න ප්‍රධාන රටක්ද දන්නෑ කටාර් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    මේක විහිලුවක් බන්. චෙස් ගේම් වල ලොකු ඉත්තො බේර ගන්න පෝන්ස්ලාව බිල්ලට දෙන්නෙ, ඒ වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ. එතකොට මුළු ලෝකෙම අවදානය කටාර්වලට යනවා. අරාබියත් කටාර් තහනම් කරනවා. එතකොට අරාබිය සුදනා(මහ මොළකරු)
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    මොකද්ද බන් රියල් කරුණ????
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරියට විස්තරයක් දන්නෙ නෑ බන්. මොනවා හරි ලින්ක් එකක් තියනවනම් දාපන් නිකන් ඉන්න වෙලාවක කියවල බලන්න. කටාර් වලින් තමයි මම හිතන්නෙ අර ලංකාවෙ පූනානි වල හදන ලොකු මුස්ලිම් යුනිවර්සිටි එකට ෆන්ඩ් කරන්නෙ.
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Qatar iran valata goodak.support karanava.
    BAH,KSA,UAE vage rata val destabilize karanna Iran valata one.

    Sunni Muslims and shiha Muslim gamak otana tiyenne.

    Qatar Iran valata support karana.hinda thamai anit rataval.Qatar isolates kare.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    ඇයි ඩුබායි, මාලේ, යේමන්,නැදැයො කටාර් එක්ක ගේම. මොකක්ද මේකේ ඇත්ත සිද්දිය.

    loku kathaawak thiyanawa ......mang dannawa case eka A to Z
    but type karanna kammeli ban

    ketiyen kivvoth - meka patan gaththe Egypt wala thiyana Muslim Brotherhood ekata Qatar support karana handa & Saudi kaarayo ekata wiruddhawa denata balaye inna Egypt Army ekata support karana handa:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩි දෙයක් දන්නේ නෑ බන් ඕව ගැන ඒ හින්ද බම්පියක් දුන්නේ :D

    මට නම් මේ ගැන කිසිම අදහසක් නෑ :no::no:. සමහර විට චීන හදන අලුත් සේද මාර්ගෙ තෙල් ගන්න ප්‍රධාන රටක්ද දන්නෑ කටාර් .

    මොකද්ද බන් රියල් කරුණ????

    හරියට විස්තරයක් දන්නෙ නෑ බන්. මොනවා හරි ලින්ක් එකක් තියනවනම් දාපන් නිකන් ඉන්න වෙලාවක කියවල බලන්න. කටාර් වලින් තමයි මම හිතන්නෙ අර ලංකාවෙ පූනානි වල හදන ලොකු මුස්ලිම් යුනිවර්සිටි එකට ෆන්ඩ් කරන්නෙ.

    Qatar iran valata goodak.support karanava.
    BAH,KSA,UAE vage rata val destabilize karanna Iran valata one.

    Sunni Muslims and shiha Muslim gamak otana tiyenne.

    Qatar Iran valata support karana.hinda thamai anit rataval.Qatar isolates kare.

    මේක විහිලුවක් බන්. චෙස් ගේම් වල ලොකු ඉත්තො බේර ගන්න පෝන්ස්ලාව බිල්ලට දෙන්නෙ, ඒ වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ. එතකොට මුළු ලෝකෙම අවදානය කටාර්වලට යනවා. අරාබියත් කටාර් තහනම් කරනවා. එතකොට අරාබිය සුදනා(මහ මොළකරු)

    Qatar wattanna dena gemak wage
    එල.. කට්ටියටම ස්තුතියි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    loku kathaawak thiyanawa ......mang dannawa case eka A to Z
    but type karanna kammeli ban

    ketiyen kivvoth - meka patan gaththe Egypt wala thiyana Muslim Brotherhood ekata Qatar support karana handa & Saudi kaarayo ekata wiruddhawa denata balaye inna Egypt Army ekata support karana handa:yes:
    හිතේ තද කරගෙන ඉන්න එපා. කියන්න අපිටත් දැනගන්න. මොකක්ද මේක කියලා..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉරාකය , ඊජිප්තුව , ලිබියාව , සිරියාව දැන් කටාර් , තවත් රෙජීම් චේන්ජ් එකක් තමයි මචන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ කියන විදියට මට පෙන්නේ Qatar තමයි සිරියාවට පස්සේ .....:nerd::nerd:
    රාජ්‍ය සම්බන්ධතා නවත්තනවා....රට අස්ථාවර වෙනවා.....terrorist support කියල US Army එකෙන් බහිනවා.....ඊට පස්සේ .....:nerd::nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටාර්!!?????
    කටාර් වල සුල්තාන් අල් ඛ්වබූස් ලොක්කා හොද මුනියා කියල තමා අපි දන්නේ....
    බොහොම නිවිච්චි පුද්ගලයෙක්....

    අල්ලාහ්-ත-ආලා තමා දන්නේ ඇත්ත හේතුව නං...
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    mama weda karana Qatar wala company eken gulf ekatai worldwide export karanawa ada okkoma newetthuwa .mokada danne ne ban wenne.