කටුනායක අධිවේගයේ චීන නාම පුවරු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අයවැය පුරවන්න ලෝකෙට අත පානා
මැතිඳුනි සිහලුන් රවටා ගොඩබිම හානා
ලක්දිව බදුගෙන හෙමිහිට එනවා චීනා
සින්න කර බිම අපි මූදට පැන ඉමු පීනා
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එලකිරි auditor;15579377 said:
    1236476_511603748913849_1590709119_n.jpg

    අනේ ගොනෝ? Default language එක සමහර උපකරණ වල තියෙන්නෙ නිශ්පාදිත රටේ භාෂාවෙන්. ඒවා නිශ්පාදිත රටේ එවුන්ම හයි කරන කොට උන් උන්ගේ පහසුවට උන්ගෙ භාෂාවමයි පාවිච්චි කරන්නෙ. මේ තරම් සරළ දෙයක්වත් දන්නෙ නැති උඹලා වගේ උන් තමා අර මුල් කාලේ ගෙදර ගෙනා රේඩියෝවේ මීටරේ මාරැ වෙලා දෙමළ මීටරයක් ඇහෙනකොට මේක දෙමළ රේඩියෝ එකක් කියලා ආපහු කඩේට අරන් ගියෙ මාරු කරගන්න. ඒ උඹලැ තාත්තද මන්දා?:P:P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya testing labbo. mage yaluwek innawa oke engineering side eke. man ahuwa. oka testing time ekak lu. english walin yai open wenakota.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ටෙස්ටින් කමිශනින් තියා ඉංජිනීරින් කියන නාමයක් වත් නොදන්න හත්වෙනි සියවසේ ගෝත්‍රික හම්බයෙක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අනේ ගොනෝ? Default language එක සමහර උපකරණ වල තියෙන්නෙ නිශ්පාදිත රටේ භාෂාවෙන්. ඒවා නිශ්පාදිත රටේ එවුන්ම හයි කරන කොට උන් උන්ගේ පහසුවට උන්ගෙ භාෂාවමයි පාවිච්චි කරන්නෙ. මේ තරම් සරළ දෙයක්වත් දන්නෙ නැති උඹලා වගේ උන් තමා අර මුල් කාලේ ගෙදර ගෙනා රේඩියෝවේ මීටරේ මාරැ වෙලා දෙමළ මීටරයක් ඇහෙනකොට මේක දෙමළ රේඩියෝ එකක් කියලා ආපහු කඩේට අරන් ගියෙ මාරු කරගන්න. ඒ උඹලැ තාත්තද මන්දා?:P:P

    අර ලමා අපචාරී නාකි කුපාඩියගේ ඩේලි මැනුවල් එක විතරනේ බන් කියවලා තියෙන්නේ, ඒකයි
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ලෑජ්ජා වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔය පුවරුව මෙන්න මේ "مسلم"අකුරු වලින් තිබුනා නම් ශ්‍රී ලාංකිකයෝ විදිහට අනිවාර්යයෙන් ලජ්ජා වෙන්න ඕනි :yes::yes::yes:.

    :P :lol::lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අයවැය පුරවන්න ලෝකෙට අත පානා
    මැතිඳුනි සිහලුන් රවටා ගොඩබිම හානා
    ලක්දිව බදුගෙන හෙමිහිට එනවා චීනා
    සින්න කර බිම අපි මූදට පැන ඉමු පීනා

    කරන කරන හෑම දේ වෑරදිම සොයනා
    උබලා වගේ උන් මේ රට වනසන්නා
    ජන්ගිත් හොදය ඈමරිකාවෙන් ගෙනෙනා
    බෙට්ටත් හොදය උබලට ඔබමා හලනා
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    evoque please...:rofl::rofl::lol::lol:

    evoque ගෑන කියා අරුනගේ රෙදි ගලවාලා
    වෑඩක් තියේවිද තව පස්සෙන් එලවාලා
    නම බලපන් forumයේ ඈති කොටාලා
    ඒ ගෑන කතා කරමුද අපි සිතාලා
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    podi testing ekak ban.owa genath thiyenne china walin.itin system ekath china wenda athi.owa Uk walin genawanam mab english walinne tiyenne.etakotanam ubala ka gahana ekak na
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    podi testing ekak ban.owa genath thiyenne china walin.itin system ekath china wenda athi.owa Uk walin genawanam mab english walinne tiyenne.etakotanam ubala ka gahana ekak na

    ou oka programing karanna thiyenne...defaul enne china font.......:D:D:D:D:D:D:D:D:D:D
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,556
    1,030
    113
    Negombo paththe thama
    :lol: උඹලටත් මේ රට ගැන කැක්කුමක් තියනවද බන්. මම හිතුව උඹල ආදරේ සෞදි අරාබියටයි, පකිස්ථානෙටයි විතරයි කියල.:rolleyes:

    meke UAE kiyala thibba nam hari neda ban munta chinese hindane awula :lol::lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Yakoo oya boards England walain genawanam owa English walin yanne.etakota ubala kata wahan idin.aibolau nikan deshapaluwo wage moda vidihata hitanne
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    oya testing ban dala tiynne..apoo umbalath monawa hari karanwanm wiwechanaya karanna withrayi danne..methek kalekta ekak kalada... saampradayika minisu ban umbalanam ..chater sirawatama..