කටුනායක ගුවන්තොටේ දියුණුවට මගෙන් අදහසක්
මචන්..උබලට මතකද කටුනායක ගුවන්තොටුපලේ මගී ප්‍රේක්ෂකාගාරය ...(public pavilion)
ඔව් ..අර පොඩි කොන්ක්‍රීට් බංකු ටිකක් ගහල ..hut එකක් ගහල..ඒ hut එක යට ඉන්න මිනිස්සුන්ට කම්බි දැල් අතරින් ගොඩක් ඇතින් flight පෙන්නේ ...තමන්ගේ නෑදෑයෝ..යාලුවෝ ..රට යනකම් ..එනකම්.. මිනිස්සු මදුරුවෝ කකා බලන් ඉන්න තැන ...
මම හිතනවා මේ කිරියේ ගොඩ දෙනෙකුත් ඔතන අනිවා ඉදල ඇති ...
මමත් ඔතන ඉද්දි මට ආපු අදහසක් මේක ...
ඔතන මිනිස්සු මදුරුවෝ කකා ඉන්නවා ..මිනිස්සුන්ට කිසි පහසුකමක් නැ ..ගුවන්තොටුපලට කිසි ආදායමකුත් නැ ..ගුවන් යානා යනවා එනවා ..මිනිස්සු නගිනවා බහිනවා හරියට පේන්නෙත් නැ ..උබලට මතකද ඔතන pavillion එක ඉස්සරහ ලොකු park එකක් වගේ ඉඩක් නිකම් ඔහේ තියනවා ..ඉතින් මොකද වෙන්නේ airport එකේ flight නවත්තල තියන ground එකට කිට්ටු කරලා..flight හොදට පෙන විදියට .. glass දාල හොද seat දාල ටිකක් උස්සල බිල්ඩින් එකක් හැදුවනම් pavillion එකක් විදියට..ලොකු ගානක් යන්නෙත් නැ ..හොදට පහසුකම් ටිකක් දාල හදල ඒකට ටිකට් එකක් දාල ගානක් අයකරනවා..අනිවා මිනිස්සු කොච්චර එනවද දවසකට .හොද පහසුකම් තියන.ලස්සනට airport ground එක පෙන විදියට pavillion එකක් හැදුවනම් ටිකට් එක රුපියල් තුන් හාරසීයක් උනත් මිනිස්සු අනිවා එනවා .තමන්ගේ යාළුවා නෑදෑයෝ එනකම් යනකම් ඔහොම හොද pavillion එකක් තිබ්බනම් මිනිස්සු ඇවිල්ල බලන් ඉන්න හුරු වෙනවා .මාසෙකින් දෙකකින් බිල්ඩින් එකට ගිය ගාන හොයාගන්න පුළුවන් .. සිංගප්පුරුවේ එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට තියන pavillion කොහොමද කියල පේනවනේ ..එච්චර ඕනි නැ ..මම කියපු විදියට පුලුවන්නම් එකත් ලොකු දෙයක්..glass දාල බිල්ඩින් එකක් හදන්න යන ගාන විතරයි යන්නේ..ඔය දැන් තියන pavillion එක ලගින් පොඩි පාලමක් වගේ එකක් දාල නියමෙට හදන්න පුළුවන් ground එකට කිට්ටු කරලා..terminal වලට සම්බන්දයක් නැතුව වෙනමම...
මට හිතුන දේ කිවුවේ ඉතින් .....උබල මොකද හිතන්නේ .. කෙරෙන එකක්නම් නැ මෙහෙ..මෙහෙ එවුන්ට කොහෙද ඔය වගේ පොඩි දෙයක් හිතන්නවත් මොලයක් ...