කටුපිල වැව 😍🏊

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    සිංහලු කටුපිල වැව අපේ ගෙවල් කිට්ටුව තියෙන්නේ. ගොඩක් දුර ඉඳන් මේ පැත්තෙ ට්‍රිප් යන අය හැමෝම මෙතනින් නාල යන්නේ. අද කොරෝනා කියලා නෑ මේ බලන්න වැව පිරිලා සිංහලුන් ගෙන් 😍🏊 ඔයාලත් එනවා නම් කෝල් එකක් එහෙම දෙන්න.
     
    • Like
    Reactions: willpower

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    😍 Samanyen winadi kiyak wage thibboth da hoda?
    උඹ බයික් එකේ යන කාලය වැඩි. අර කලින් ඒවායේ වගේ ඔය කොහෙද , කොහොමද යන්නේ කියල එහෙම කියන්න පුළුවන් නම් හොඳයි.
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    උඹ බයික් එකේ යන කාලය වැඩි. අර කලින් ඒවායේ වගේ ඔය කොහෙද , කොහොමද යන්නේ කියල එහෙම කියන්න පුළුවන් නම් හොඳයි.
    ඔව් මයි 😍 වොයිස් එකත් එක්ක කරනව ඊළග පාර 🙂 අදත් උදෙන් ගිහින් මොනවහරි ටිකක් වීඩියෝ කරන් එන්න ඕන 🤪
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ඔය පැත්තේ ඕලු/නෙලුම් /මානෙල් පිරිච්ච වැව් නැද්ද බන් ?