Me wage campaign nisa neme UNP paradune hitapu awurdu 5ta wechcha dewal nisai paradune. Habai me wage viral marketing strategies political campaigns Wala use wenawa kiala minissu Dana ganna eka watinawa. Trump karaya gahapu game ekka baluwama mewa sulu dewal
කට්ට ඇනිච්ච නඟා කෙල්ල.
පොලිටිකල් මාර්කටින් කියන්නෙ වෙනම විෂයක්.
බාල හෝ ලාභ දේවල් විකුණන්න ලේසියි. ලක්ෂ 69 ක් විතර වන්දත් එනවා.
හොද බඩු වලට එක්කො 3% යි නැත්නම් චන්ද 8271යි.
රණ විරුවො ටික නළුවො කරලා නංගි ප්රධාන නිළිය කලා.
මේක වුනෙ අනුරුද්ධ රත්වත්තෙගේ කාලේ.
මිනිහා ආරක්ෂක ඇමතිකමෙන් ඉල්ලා අස්වුනා.මහා සංඝරත්නය හයිඩ් පාර්ක් එකේ උපවාසයක් කලා.
මම එයාර්ලංකා කාර්ගො ඇඩ්මින් හිටියෙ. මොරටුවෙ ඉදන් වැඩට ආපු දක්ෂ රෙක්ස්ලින් ක්රීඩකයෙක්, ජීවන් කුමාරතුංගගෙ ගෝලයෙක් අපේ ලෝඩර් කෙනෙක් ලෙස වැඩ කලා.
උපවාසෙන් පස්සෙ දවසේ මු මෙඩිකල් එකක් අරන් නිවාඩුවක් දාන්න ආවා.
මිනිහා තට්ටෙ ගාලා ආවේ. ඉස්සෙල්ලා දවසෙ රූපවාහිනියෙ නිවුස් වලට අර සංඝ උපවාසය පෙන්නුවා.
මම ඇහුවා, උබ අදම සිවුර ඇරියද මචං.
ඔව් බං ජීවන් ලොක්කගෙ කොන්ත්රාත් එකක්. රත්වත්තේ ඇමතිතුමාගෙ වැඩේට මහණ වුනා කියාපි.
ලක්ෂමන් කදිර්ගාමර් මහත්තයට අගමැතිකම දෙන්න කියලා සෝමවංශ සහොදරයා ජවිපෙ වෙනුවෙන් චන්ද්රිකාගෙන් ඉල්ලීමක් කලාම, චන්ද්රිකා කිව්වෙ අන්න
මහින්දයා හම්බන්තොට කොල්ලො වගයකට තට්ටෙ ගාලා සිවුරු පොරෝලා පෙලපාලි යන්න පෑලෑන් කරනවා කියලා.
වැඩ වෙන්නෙ එහෙම තමා. ඔන්නම් අබර දමිල උන්නාන්සෙ කොටුවෙ උපවාසෙන් අයින් කල හැටිත් ලියන්නම්.
නංගිගෙ කට්ට ඇනුන එක සිම්පල්.මෝල් ගස් බහින කාලෙ කටු සැපයි අප්පා.
-Kanishka Jayalath