කටු ඇනුන නංගි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කැම්පේන් එක දිහා බලල මිනිස්සු චන්දෙ දෙනව කියල හිතන, මුන් වගේ ගොන් බඩු හු ඇන් පි එකට කඩේ යනකන් හු ඇන් පි එක පරදින එක ගැන පුදුමවෙන්ඩම දෙයක් නැ, දැන් එතකොට හු ඇන් පි පාන්ඩුව පැරදුනේ මේ කෙල්ල නිසා මරු බන් උබල.. :lol: :lol: :lol:

    ලබන පාර වෙනකන් ඉන්නෙ අහවල් දේටල තව මාස 2-3 කින් අනිව චන්දෙ එනව දිනා ගනිල්ලකො දැන් ඔය පරාජයට හේතුවත් හොයන් ඉන්න එකේ එකෙන්ම උබලට දිනා ගන්ඩ ඇහැකිනෙ.. :lol::lol::lol:
    ඔන්න අලුත්ම ගූ එන් පී කාරයෝන්ගෙයි, ජෙප්පොන්ගෙයි ආතල් එක. මෙච්චර දවසක් කොරෝනා පාලනය කරන එක අල්ලාගෙන ඇඩුවා. දැන් ඒක ඉවර නිසා මේ කෙල්ලෙක් අල්ලාගෙන. රණවිරුවෝ ගැන කතා කරලා ගෝටා ට චන්දෙ දුන්නම වැරදිද? ඔව් ඉතින් ගූ එන් පී කාරයෝයි, ජෙප්පොයි කවද්ද රණවිරුවන් වෙනුවෙන් කතා කලේ. පුදුම වෙන්න දෙයක් නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Me wage campaign nisa neme UNP paradune hitapu awurdu 5ta wechcha dewal nisai paradune. Habai me wage viral marketing strategies political campaigns Wala use wenawa kiala minissu Dana ganna eka watinawa. Trump karaya gahapu game ekka baluwama mewa sulu dewal

    කට්ට ඇනිච්ච නඟා කෙල්ල.
    පොලිටිකල් මාර්කටින් කියන්නෙ වෙනම විෂයක්.
    බාල හෝ ලාභ දේවල් විකුණන්න ලේසියි. ලක්ෂ 69 ක් විතර වන්දත් එනවා.
    හොද බඩු වලට එක්කො 3% යි නැත්නම් චන්ද 8271යි.
    රණ විරුවො ටික නළුවො කරලා නංගි ප්‍රධාන නිළිය කලා.
    මේක වුනෙ අනුරුද්ධ රත්වත්තෙගේ කාලේ.
    මිනිහා ආරක්ෂක ඇමතිකමෙන් ඉල්ලා අස්වුනා.මහා සංඝරත්නය හයිඩ් පාර්ක් එකේ උපවාසයක් කලා.
    මම එයාර්ලංකා කාර්ගො ඇඩ්මින් හිටියෙ. මොරටුවෙ ඉදන් වැඩට ආපු දක්ෂ රෙක්ස්ලින් ක්‍රීඩකයෙක්, ජීවන් කුමාරතුංගගෙ ගෝලයෙක් අපේ ලෝඩර් කෙනෙක් ලෙස වැඩ කලා.
    උපවාසෙන් පස්සෙ දවසේ මු මෙඩිකල් එකක් අරන් නිවාඩුවක් දාන්න ආවා.
    මිනිහා තට්ටෙ ගාලා ආවේ. ඉස්සෙල්ලා දවසෙ රූපවාහිනියෙ නිවුස් වලට අර සංඝ උපවාසය පෙන්නුවා.
    මම ඇහුවා, උබ අදම සිවුර ඇරියද මචං.
    ඔව් බං ජීවන් ලොක්කගෙ කොන්ත්‍රාත් එකක්. රත්වත්තේ ඇමතිතුමාගෙ වැඩේට මහණ වුනා කියාපි.
    ලක්ෂමන් කදිර්ගාමර් මහත්තයට අගමැතිකම දෙන්න කියලා සෝමවංශ සහොදරයා ජවිපෙ වෙනුවෙන් චන්ද්‍රිකාගෙන් ඉල්ලීමක් කලාම, චන්ද්‍රිකා කිව්වෙ අන්න
    මහින්දයා හම්බන්තොට කොල්ලො වගයකට තට්ටෙ ගාලා සිවුරු පොරෝලා පෙලපාලි යන්න පෑලෑන් කරනවා කියලා.
    වැඩ වෙන්නෙ එහෙම තමා. ඔන්නම් අබර දමිල උන්නාන්සෙ කොටුවෙ උපවාසෙන් අයින් කල හැටිත් ලියන්නම්.
    නංගිගෙ කට්ට ඇනුන එක සිම්පල්.මෝල් ගස් බහින කාලෙ කටු සැපයි අප්පා.

    -Kanishka Jayalath
     
    • Like
    Reactions: sw7x

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොද බඩු වලට එක්කො 3% යි නැත්නම් චන්ද 8271යි.

    -Kanishka Jayalath

    එකටනම් ඉක්කත්

    tenor.gif
     
    • Haha
    Reactions: malakadss

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එකටනම් ඉක්කත්

    tenor.gif
    අප්පටසිරි එහෙම කෑල්ලකුත් තියෙනවා නේද .
    මට අමතක උනා බහුතර මතය හැම වෙලාවෙම හරි කියල . :sorry::sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man mulinma kiwe 2kama sadachara wirodhi kiyala, 2kama inne padiyata wada karapu naluwo n niliyo..mage point eka ehama thiyeddi1kak waradi anika hari kiyanne kohomada? 2kama sequence 1kai...
    කිඹුල් මාධ්‍ය හමුවෙ උන්ව උසාවි දැක්කුව වගේ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් මේ කෙල්ලටත් නඩුවක් දාල උසාවි දක්කන්න මොකක්හරි විදිහක් තියෙනවද කියල උන්ද කියයි දෙකම සමාන නොවෙන්නේ ඇයි එකක් විතරක් වැරදි වෙන්නේ කොහොමද කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අප්පටසිරි එහෙම කෑල්ලකුත් තියෙනවා නේද .
    මට අමතක උනා බහුතර මතය හැම වෙලාවෙම හරි කියල . :sorry::sorry::sorry::sorry:

    පජාචන්ච වාදය ගැන සජියගෙන් ඉගෙන ගනින් .....සජියව හොයාගන්න අමරුමනම් කම්මැලි කම යන්නත් එක්ක මාක්ස් වාදය ....නව ලිබරල් වාදය ගැන ලපයගෙන් ඉගෙන ගනින් ....

    සැක සංකා දූරි බූථ වෙලා යයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කිඹුල් මාධ්‍ය හමුවෙ උන්ව උසාවි දැක්කුව වගේ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් මේ කෙල්ලටත් නඩුවක් දාල උසාවි දක්කන්න මොකක්හරි විදිහක් තියෙනවද කියල උන්ද කියයි දෙකම සමාන නොවෙන්නේ ඇයි එකක් විතරක් වැරදි වෙන්නේ කොහොමද කියල.
    මෙතන ඔයා නීතියයි සදාචාරයයි පටලවාගෙන ඉන්නේ .
    සමහර දේවල් තියෙනවා Morally wrong එත් legal .
    සමහර දේවල් තියෙනවා morally wrong ඒවගේම illegal
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    පජාචන්ච වාදය ගැන සජියගෙන් ඉගෙන ගනින් .....සජියව හොයාගන්න අමරුමනම් කම්මැලි කම යන්නත් එක්ක මාක්ස් වාදය ....නව ලිබරල් වාදය ගැන ලපයගෙන් ඉගෙන ගනින් ....

    සැක සංකා දූරි බූථ වෙලා යයි
    මටත් උබල වගේ හෙන බුද්දීමතෙක් වෙන්න ඕන .
    ඒකනිසා මම Dictatorship ගැන ඉගෙන ගන්න මහින්ද ස'ර් ගාවට යන්නම් .
    අපේ superior race එක ගැන ඉගෙන ගන්න තිස්ස ස'ර් ගාවට යන්නම් .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතන ඔයා නීතියයි සදාචාරයයි පටලවාගෙන ඉන්නේ .
    සමහර දේවල් තියෙනවා Morally wrong එත් legal .
    සමහර දේවල් තියෙනවා morally wrong ඒවගේම illegal

    ඕක පටලවන් ඉන්නේ dharata කියල උඹට නිකමටවත් හිතුනේ නැද්ද ? මුකුත් කියන්න බෑනේ..telegram group එකේ බොක්කනේ නේද ? ඒක ටිකාක් විතර Morally wrong වගේද මන්ද ?.....

    හරි මේක කියපන්කො ? මේ කෙල්ල කරපු Morally wrong එත් legal වැඩේ මොකක්ද කියල ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    නිකන් තප්පුලන්න එපා බන් මන් කොතනද කිව්වෙ ඔය කෙල්ල නිසා සජිත් paraduna kiyala? Man kiyanne 2kama scripted n nalu n nikiyo plant karala Karapu dewal kiyala dan oppu wela iwarai kiyana eka..

    ehama thiyeddi 1kak unethical n anika ethical wenna bae kiyana ekai mage point..2kama waradi kiyanna bi pimp bae..
    Math kiyanne oka thamai. Ethical da unethical da wadak na. 90% ma minissu mokakhari pakshekata biased. Habai ehemai kiyala mokakhari party ekakata support karala cake kanawa kiyana ekai, e voice cut ekai rangapamak kiyanna ba. Anika 2019 clip ekak gana ai me dan wada wenne?

    Hari api oka rangapamakma kiyamuko, eth buru puthano president wenawata wada 100 gunayak hondani ne nande president una eka.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඕක පටලවන් ඉන්නේ dharata කියල උඹට නිකමටවත් හිතුනේ නැද්ද ? මුකුත් කියන්න බෑනේ..telegram group එකේ බොක්කනේ නේද ? ඒක ටිකාක් විතර Morally wrong වගේද මන්ද ?.....

    හරි මේක කියපන්කො ? මේ කෙල්ල කරපු Morally wrong එත් legal වැඩේ මොකක්ද කියල ?
    තමන්ගේ political campaign එක වෙනුවෙන්
    සහ තමන්ගේ පක්ෂය දිනවන්න,
    මුළු රටේම ජනතාව වෙනුවෙන් යුද්දෙට ගිහින් අබාදිත වෙච්ච
    රණවිරුවන්ව tool එකක් කරගැනීම .
    කිසිම පක්ෂෙකට සම්බන්ද නැති ස්වාදීන මනුස්සයෙක්
    අබාදිත රණවිරුවෝ ගැන දුක හිතිලා ඒ මිනිස්සු ගැන ඇතිවෙච්ච කැක්කුමට
    කතා කරා වගේ රගපෑම .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන ඔයා නීතියයි සදාචාරයයි පටලවාගෙන ඉන්නේ .
    සමහර දේවල් තියෙනවා Morally wrong එත් legal .
    සමහර දේවල් තියෙනවා morally wrong ඒවගේම illegal
    සදාචාරේ බැලුවොත් ඉතිං දත් පෙන්නා සිනාසෙන එකත් වැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ඔය නානල ගෑනු වහගෙන යන්නේ දත් නෙවේ මූනම නොපෙනෙන්න. කැමති තරං පහලින් ගහන්න පුළුවන් ඉරක් ඔය සදාචාරේ කියන්නෙ. නීතිය ඉදිරියේත් වරදක් වෙන රාජිතගේ කිඹුල් මාධ්‍ය හමුවට හුණු ගාන්න, ඒකයි මේකයි දෙකම එකයි කියන්න ඔයවගේ කැමති තරං පහලින් ගහගන්න පුළුවන් සදාචාර ලයින් එක පාවිච්චි කරන එක හෙන කපටි වැඩක් ඒවට අහුවෙන්න හොඳ නෑ. :P
     
    • Like
    Reactions: erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තමන්ගේ political campaign එක වෙනුවෙන්
    සහ තමන්ගේ පක්ෂය දිනවන්න,
    මුළු රටේම ජනතාව වෙනුවෙන් යුද්දෙට ගිහින් අබාදිත වෙච්ච
    රණවිරුවන්ව tool එකක් කරගැනීම .
    කිසිම පක්ෂෙකට සම්බන්ද නැති ස්වාදීන මනුස්සයෙක්
    අබාදිත රණවිරුවෝ ගැන දුක හිතිලා ඒ මිනිස්සු ගැන ඇතිවෙච්ච කැක්කුමට
    කතා කරා වගේ රගපෑම .

    දැන් මට පැහැදිලි කරපංකෝ ඕක ඔහොමම උනා කියන්නේ කොහොමද කියල ?

    political campaign එකට මේ කෙල්ල වැඩ කළා කියල කියන්න සාක්ෂි මොනවද ? සින්දු කියල cake කාපු එකද .......උඹල ස්වාදීනයි වගේ වෙලා JVP එකට කඩේ යනවා වගේ...ඔය කෙල්ල ස්වාදීන වෙලා ගෝටට චන්දෙ දුන්න වෙන්න බැරිද ?

    ඔය ලක්ෂ 69 න බාගයක් වත් ඕක කරන්න ඇති....හරි දැන් මෙහෙම කියපන්කො...අපේ අංකය @541100 අනුරගේ මංගල රැලියට ගිහිල්ල ජයගෝෂා කරලා...කිරියේ thread දදා පුළුවන් තරම් කඩේ ගියා ....

    අංකයට කරන්න පුළුවන්... මේ කෙල්ලෙක්ට කරන්න බැරි දේශපාලනේ මොකක්ද ?
    sexism ද ? එහෙම නැත්නම් කෙල්ලෙක් නිසා පොඩ්ඩක් කිචි වගේද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    තමන්ගේ political campaign එක වෙනුවෙන්
    සහ තමන්ගේ පක්ෂය දිනවන්න,
    මුළු රටේම ජනතාව වෙනුවෙන් යුද්දෙට ගිහින් අබාදිත වෙච්ච
    රණවිරුවන්ව tool එකක් කරගැනීම .
    කිසිම පක්ෂෙකට සම්බන්ද නැති ස්වාදීන මනුස්සයෙක්
    අබාදිත රණවිරුවෝ ගැන දුක හිතිලා ඒ මිනිස්සු ගැන ඇතිවෙච්ච කැක්කුමට
    කතා කරා වගේ රගපෑම .
    ටෙලි නාට්‍ය වල ඇක්සිඩන්ට් වීම් තියෙනවා, පැහැරගැනීම් තියෙනවා. ඒවා බලලා ගිහින් පොලීසියට පැමිණිලි කරනව නම්. ලෙඩාව බලන්න ඉස්පිරිතාලෙ යනව නම් ඒ තමන් රැවටුන තරමයි. ඒක නළු නිලියන්ගෙ වරදක් නෙවේ. ඒ අය කරන්නෙ රඟපාන ජොබ් එකක්. ඒවට රැවටෙන්නෙ තමන්ගෙ තියෙන මෝඩකම නිසයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    දැන් මට පැහැදිලි කරපංකෝ ඕක ඔහොමම උනා කියන්නේ කොහොමද කියල ?

    political campaign එකට මේ කෙල්ල වැඩ කළා කියල කියන්න සාක්ෂි මොනවද ? සින්දු කියල cake කාපු එකද .......උඹල ස්වාදීනයි වගේ වෙලා JVP එකට කඩේ යනවා වගේ...ඔය කෙල්ල ස්වාදීන වෙලා ගෝටට චන්දෙ දුන්න වෙන්න බැරිද ?

    ඔය ලක්ෂ 69 න බාගයක් වත් ඕක කරන්න ඇති....හරි දැන් මෙහෙම කියපන්කො...අපේ අංකය @541100 අනුරගේ මංගල රැලියට ගිහිල්ල ජයගෝෂා කරලා...කිරියේ thread දදා පුළුවන් තරම් කඩේ ගියා ....

    අංකයට කරන්න පුළුවන්... මේ කෙල්ලෙක්ට කරන්න බැරි දේශපාලනේ මොකක්ද ?
    sexism ද ? එහෙම නැත්නම් කෙල්ලෙක් නිසා පොඩ්ඩක් කිචි වගේද ?
    දැන් ඔයා ඇහුවේ morally wrong මොකද්ද කියලනේ .
    තමන් කැමති පක්ෂෙකට චන්දෙ දාන එක, තමන් කැමති පක්ෂේ ප්‍රචාරය කරන එක
    morally wrong නැහැ . ඒක රටක මනුස්සයෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .
    එත් චන්ද ගන්න අසරණ මිනිස්සුන්ව අතකොලු කරගන්න එක වැරදි දෙයක් .
    campaign එක සාර්ථකයි, cake කලා ජය සැමරුවා .
    එත් ඉල්ලීම් නොලැබිච්ච මිනිස්සු ආයේ පාරට ආවහම එයාල බලන්න
    කලින් ආපු විහාරමහා දේවිල හොයන්නත් නැහැ .

    ඔප්පු කරන්න දෙයක් නැහැ .
    video දෙකම බැලුවහම 5 පන්තියේ ළමයෙක්ට උනත් තේරෙනවා
    මෙතන මොකද්ද උනේ කියල .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔප්පු කරන්න දෙයක් නැහැ .
    video දෙකම බැලුවහම 5 පන්තියේ ළමයෙක්ට උනත් තේරෙනවා
    මෙතන මොකද්ද උනේ කියල .

    මට නම් හිතෙන්නේ 5 වසරේ ළමයෙක්වත් මෙහෙම බලල මෙච්චර නිගමන වලට එන්නේ නැතුව ඇති.....

    Well................... let's just Agree to Disagree.....
     
    • Haha
    Reactions: erozan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    දැන් මට පැහැදිලි කරපංකෝ ඕක ඔහොමම උනා කියන්නේ කොහොමද කියල ?

    political campaign එකට මේ කෙල්ල වැඩ කළා කියල කියන්න සාක්ෂි මොනවද ? සින්දු කියල cake කාපු එකද .......උඹල ස්වාදීනයි වගේ වෙලා JVP එකට කඩේ යනවා වගේ...ඔය කෙල්ල ස්වාදීන වෙලා ගෝටට චන්දෙ දුන්න වෙන්න බැරිද ?

    ඔය ලක්ෂ 69 න බාගයක් වත් ඕක කරන්න ඇති....හරි දැන් මෙහෙම කියපන්කො...අපේ අංකය @541100 අනුරගේ මංගල රැලියට ගිහිල්ල ජයගෝෂා කරලා...කිරියේ thread දදා පුළුවන් තරම් කඩේ ගියා ....

    අංකයට කරන්න පුළුවන්... මේ කෙල්ලෙක්ට කරන්න බැරි දේශපාලනේ මොකක්ද ?
    sexism ද ? එහෙම නැත්නම් කෙල්ලෙක් නිසා පොඩ්ඩක් කිචි වගේද ?

    හරි කරන්න පුළුවන්.. කිසි ප්‍රශ්නයක් නෑ :yes:

    අංක ජෙප්පා මොනාහරි දාපුවම උබයි බයි සනුහරෙයි ඇවිල්ල උගේ thread එකට කෝචෝක් දානවනේ.. :yes:
    ඒ වගේම උබල මොනාහරි දැම්මම ජෙප්පෝ (කුක්කෝ නම් දැන් නැති තරම් ) ඇවිල්ල තොපිට කෝචෝක් දානවනේ.. :yes:

    ඒ වගේම

    දැන් ඇයි මේ කෙල්ලට කෝචෝක් දාද්දි උබලට රිදෙන්නේ..? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි කරන්න පුළුවන්.. :yes:

    අංක ජෙප්පා මොනාහරි දාපුවම උබයි බයි සනුහරෙයි ඇවිල්ල උගේ thread එකට කෝචෝක් දානවනේ.. :yes:
    ඒ වගේම උබල මොනාහරි දැම්මම ජෙප්පෝ (කුක්කෝ නම් දැන් නැති තරම් ) ඇවිල්ල තොපිට කෝචෝක් දානවනේ.. :yes:

    ඒ වගේම

    දැන් ඇයි මේ කෙල්ලට කෝචෝක් දාද්දි උබලට රිදෙන්නේ..? :lol:

    ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ, :yes: :yes: