කටු ඇනුන නංගි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ, :yes: :yes:

    දැන් කොයි කොල්ලට කෝචෝක් කරද්දීද මට රිදුනේ? :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම කීවෙ උබලට කියල බහු වචනයෙන් , :P :P

    මට එහෙම කියනවනම් ඔප්පු කරලා දාපන්... නිකන් බොරුවට කුක්කෙක් ගානට දාන්න එපා :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඇයි මේ කෙල්ලට කෝචෝක් දාද්දි උබලට රිදෙන්නේ..? :lol:
    ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ, :yes: :yes:

    😁😁😁
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔය නංගි මගේ කැම්පස් එකේ junior batch එකේ ලමයෙක්. chemistry special batch එකම එදා ඔතනට ගියා. ඒ කෙල්ලට වඩා කොල්ලෝ එම වැඩත් කරලා. කිසම දේශපාලනයක් තිබ්බේ නෑ බන් උන්ට නම්. ඒ නංගි කොමත් ඕම තමා කතා කරන්නේ script scene එකක් නෙමේ . හැබයි ටිකක් දේශපාලන සින් වලට එයා කැමති . ගිය සෙට් එකත් ටිකක් කෙල්ලව බයිට් කරා දුන්න voice cut එකට .. මම දන් නෑ පස්සේ මොන මොනවට සෙට් උනාද කියල. එත් එදා නම් ගියේ උන් සිරාවට උදව් කරන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    Me wage campaign nisa neme UNP paradune hitapu awurdu 5ta wechcha dewal nisai paradune. Habai me wage viral marketing strategies political campaigns Wala use wenawa kiala minissu Dana ganna eka watinawa. Trump karaya gahapu game ekka baluwama mewa sulu dewal

    Pohottuwe campaign eke UNP eke tamai kare :yes: Nattan danun dilath bomba pupuranna arida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes: :yes: බොම්බ ගැහුවට පස්ස් ඇවිල්ල හිනාවෙයිද රටක් අඩද්දි ,උන් හිනා උනා ඒක වැදුන බෝම්බෙට වඩා...
     
    • Like
    • Dislike
    Reactions: TNHM and dayt0na

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ, :yes: :yes:

    Lassana kellek? 😂 as pottada thoge? dakala nadda lassana kello?

    me awilla kata hakara tho wage adu kule ganiyek... 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරද්දක් කිව්වොත් උ කුක්කෙක් එහෙම නැත්තම් ජෙප්පෙක් :lol:
    උබ එදා ඉදන් කුක්ක , තමයි නැ කියපන් පුලුවන් නම්, අපි නොදන්න උබ :lol: :lol:
     
    • Dislike
    Reactions: TNHM

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    උබ එදා ඉදන් කුක්ක , තමයි නැ කියපන් පුලුවන් නම්, අපි නොදන්න උබ :lol: :lol:

    උබනේ මුලින්ම චෝදනා කලේ.. උබ ඉස්සෙල්ල ඔප්පු කරපන් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබනේ මුලින්ම චෝදනා කලේ.. උබ ඉස්සෙල්ල ඔප්පු කරපන් :P
    අමුතුවෙන් මොනා ඔප්පු කරන්ඩද බන්, උබ කවුද කියල අපි දන්නවනෙ :P :P
     
    • Dislike
    Reactions: TNHM

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    ඔය නංගි මගේ කැම්පස් එකේ junior batch එකේ ලමයෙක්. chemistry special batch එකම එදා ඔතනට ගියා. ඒ කෙල්ලට වඩා කොල්ලෝ එම වැඩත් කරලා. කිසම දේශපාලනයක් තිබ්බේ නෑ බන් උන්ට නම්. ඒ නංගි කොමත් ඕම තමා කතා කරන්නේ script scene එකක් නෙමේ . හැබයි ටිකක් දේශපාලන සින් වලට එයා කැමති . ගිය සෙට් එකත් ටිකක් කෙල්ලව බයිට් කරා දුන්න voice cut එකට .. මම දන් නෑ පස්සේ මොන මොනවට සෙට් උනාද කියල. එත් එදා නම් ගියේ උන් සිරාවට උදව් කරන්න.
    meki chem special batch eke da , apo deiyyane diyyangema pihitai campus walata
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    meki chem special batch eke da , apo deiyyane diyyangema pihitai campus walata

    ow hoda molaykk.. e moko bn? ape faculty eke deshaplana seen na. maha shsisha sangama wage ewa ekka
    kisma sambandyak na. rag na ...
    faculty eka athule mukuth karanna ba.. eliye oni kenkk ta thamanta kamthi deshaalanaykk karaganna ayithyakk thiye nee bn
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දැන් ඔයා ඇහුවේ morally wrong මොකද්ද කියලනේ .
    තමන් කැමති පක්ෂෙකට චන්දෙ දාන එක, තමන් කැමති පක්ෂේ ප්‍රචාරය කරන එක
    morally wrong නැහැ . ඒක රටක මනුස්සයෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .
    එත් චන්ද ගන්න අසරණ මිනිස්සුන්ව අතකොලු කරගන්න එක වැරදි දෙයක් .
    campaign එක සාර්ථකයි, cake කලා ජය සැමරුවා .
    එත් ඉල්ලීම් නොලැබිච්ච මිනිස්සු ආයේ පාරට ආවහම එයාල බලන්න
    කලින් ආපු විහාරමහා දේවිල හොයන්නත් නැහැ .

    ඔප්පු කරන්න දෙයක් නැහැ .
    video දෙකම බැලුවහම 5 පන්තියේ ළමයෙක්ට උනත් තේරෙනවා
    මෙතන මොකද්ද උනේ කියල .

    මාත් කියන්නේ ඕකයි

    තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දාන්න පුලුවන්..
    ඕනි නම් කෑ ගහලා මම එයට සපොර්ට් කරනවා කියන්නත් පුලුවන්...
    ඒ කෙන දින්නාම කේක් කපන්නත් පුලුවන්..
    සින්දු කියන්නත් පුලුවන්...
    ඕක වැරදියි කියන්න බෑ..

    මොළේ තියන මිනිහෙක්ට තේරෙනවා එදා ඇවිත් කරපු කතාව 100% රණවිරුවෝ වෙනුවෙන් කලේ නෑ කියලා...
    මොකද කේක් එක කැපුනේ ඡන්දේ දින්නා මිසක් රැණවිරුවගේ ප්‍රශ්ණ විසදුනා කියලා නෙමෙයි...
    එහෙනම් ආයෙත් රණවිරුවෝ එලියට ආවාම ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි...

    ඕක ඔහොමයි කියලා ඔය කෙල්ලට මඩ ගහලා ජිවිතේ විනාශ කරන එක වැරදියි...
    එතන වැරද්ද පෙන්නල දීල ආයෙත් ඒ වගෙ ඒවා නොකරන්න ඉඩ හදාගන්න ඕනි

    ඒත් අපි කරන්නේ පක්ෂ වල බෙදිලා මඩ ගහ ගන්නවා කුණුහරපු කියාගන්න එක..
    එහෙම කරද්දි අපිට පේන්නේ නෑ දෙශපාලන පක්ශ මාරුවෙන් මාරුවට හමුදාවේ මේ මිනිස්සු තමන්ගේ වාසියට පාවිච්චි කරනවා කියලා...

    අපි පුලුවන් තරම් මධ්‍යස්ථ උනොත් අපිට big picture එක පේනවා
    ඡන්දේ ලං වෙද්දි ගොඩ ගන්න තඩුජීන්, අර පෑඨලීගේ වාහනේ හැප්පුන කොල්ලා මේ වගෙ මේ වගේ සිද්ධිත් ඔහොමයි වාසියට

    තව ගත්තොත් රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි, අයර්ලන්තේ ගෙවල් වගේ දේවල්
    අපි ඕවට distract වෙලා මරාගද්දි ඇත්තට්ම වෙන හොරකන් මැරකන් යට යනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් කියන්නේ ඕකයි

    තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දාන්න පුලුවන්..
    ඕනි නම් කෑ ගහලා මම එයට සපොර්ට් කරනවා කියන්නත් පුලුවන්...
    ඒ කෙන දින්නාම කේක් කපන්නත් පුලුවන්..
    සින්දු කියන්නත් පුලුවන්...
    ඕක වැරදියි කියන්න බෑ..

    මොළේ තියන මිනිහෙක්ට තේරෙනවා එදා ඇවිත් කරපු කතාව 100% රණවිරුවෝ වෙනුවෙන් කලේ නෑ කියලා...
    මොකද කේක් එක කැපුනේ ඡන්දේ දින්නා මිසක් රැණවිරුවගේ ප්‍රශ්ණ විසදුනා කියලා නෙමෙයි...
    එහෙනම් ආයෙත් රණවිරුවෝ එලියට ආවාම ඒ වෙනුවෙන් කරන්න ඕනි...
    ඕක ඔහොමයි කියලා ඔය කෙල්ලට මඩ ගහලා ජිවිතේ විනාශ කරන එක වැරදියි...
    එතන වැරද්ද පෙන්නල දීල ආයෙත් ඒ වගෙ ඒවා නොකරන්න ඉඩ හදාගන්න ඕනි

    ඒත් අපි කරන්නේ පක්ෂ වල බෙදිලා මඩ ගහ ගන්නවා කුණුහරපු කියාගන්න එක..
    එහෙම කරද්දි අපිට පේන්නේ නෑ දෙශපාලන පක්ශ මාරුවෙන් මාරුවට හමුදාවේ මේ මිනිස්සු තමන්ගේ වාසියට පාවිච්චි කරනවා කියලා...

    අපි පුලුවන් තරම් මධ්‍යස්ථ උනොත් අපිට big picture එක පේනවා
    ඡන්දේ ලං වෙද්දි ගොඩ ගන්න තඩුජීන්, අර පෑඨලීගේ වාහනේ හැප්පුන කොල්ලා මේ වගෙ මේ වගේ සිද්ධිත් ඔහොමයි වාසියට

    තව ගත්තොත් රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි, අයර්ලන්තේ ගෙවල් වගේ දේවල්
    අපි ඕවට distract වෙලා මරාගද්දි ඇත්තට්ම වෙන හොරකන් මැරකන් යට යනවා

    අපරාදෙ බන් ඔච්චර හෑල්ලක් ලියුවෙ 100% බැරිනම් 10%ක් හරි රණවිරුවො වෙනුවෙන් කතා කරපු එකම ඇතිනෙ.. :yes: :yes: ඒක බොහොම හොද දෙයක් ,උබලට එහෙමවත් බැනෙ.. සහරාන් අදහන උබල කොටියව අදහන උබල කවද්ද රණවිරුවන්ට හොදක් කීවෙ ????

    අනික උබ කොහෙද මධයස්ත ,උබ එදා ඉදන් රනිලගෙ ගුදය ලොවපු හු ඇන් පි කුක්කනෙ.. උබ කොහොමද මේ එක පාට්ට ස්වාධීන වෙන්නෙ ????? මේක යකාගෙ වැඩක්නෙ හු කුක්කො සවාධීන වෙන්නෙ නින්දෙන් නැකිට්ට වගේනෙ..:lol::lol::lol:
     
    • Dislike
    Reactions: TNHM

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මාත් කියන්නේ ඕකයි

    තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දාන්න පුලුවන්..
    ඕනි නම් කෑ ගහලා මම එයට සපොර්ට් කරනවා කියන්නත් පුලුවන්...
    ඒ කෙන දින්නාම කේක් කපන්නත් පුලුවන්..
    සින්දු කියන්නත් පුලුවන්...
    ඕක වැරදියි කියන්න බෑ..

    මොළේ තියන මිනිහෙක්ට තේරෙනවා එදා ඇවිත් කරපු කතාව 100% රණවිරුවෝ වෙනුවෙන් කලේ නෑ කියලා...
    මොකද කේක් එක කැපුනේ ඡන්දේ දින්නා මිසක් රැණවිරුවගේ ප්‍රශ්ණ විසදුනා කියලා නෙමෙයි...
    එහෙනම් ආයෙත් රණවිරුවෝ එලියට ආවාම ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි...

    ඕක ඔහොමයි කියලා ඔය කෙල්ලට මඩ ගහලා ජිවිතේ විනාශ කරන එක වැරදියි...
    එතන වැරද්ද පෙන්නල දීල ආයෙත් ඒ වගෙ ඒවා නොකරන්න ඉඩ හදාගන්න ඕනි

    ඒත් අපි කරන්නේ පක්ෂ වල බෙදිලා මඩ ගහ ගන්නවා කුණුහරපු කියාගන්න එක..
    එහෙම කරද්දි අපිට පේන්නේ නෑ දෙශපාලන පක්ශ මාරුවෙන් මාරුවට හමුදාවේ මේ මිනිස්සු තමන්ගේ වාසියට පාවිච්චි කරනවා කියලා...

    අපි පුලුවන් තරම් මධ්‍යස්ථ උනොත් අපිට big picture එක පේනවා
    ඡන්දේ ලං වෙද්දි ගොඩ ගන්න තඩුජීන්, අර පෑඨලීගේ වාහනේ හැප්පුන කොල්ලා මේ වගෙ මේ වගේ සිද්ධිත් ඔහොමයි වාසියට

    තව ගත්තොත් රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි, අයර්ලන්තේ ගෙවල් වගේ දේවල්
    අපි ඕවට distract වෙලා මරාගද්දි ඇත්තට්ම වෙන හොරකන් මැරකන් යට යනවා

    උබේ කතාවට 100% එකගයි .