ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ,![]()
![]()
දැන් කොයි කොල්ලට කෝචෝක් කරද්දීද මට රිදුනේ?

ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ,![]()
![]()

දැන් කොයි කොල්ලට කෝචෝක් කරද්දීද මට රිදුනේ?![]()

මම කීවෙ උබලට කියල බහු වචනයෙන් ,![]()
![]()

දැන් ඇයි මේ කෙල්ලට කෝචෝක් දාද්දි උබලට රිදෙන්නේ..?![]()
ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ,![]()
![]()
Me wage campaign nisa neme UNP paradune hitapu awurdu 5ta wechcha dewal nisai paradune. Habai me wage viral marketing strategies political campaigns Wala use wenawa kiala minissu Dana ganna eka watinawa. Trump karaya gahapu game ekka baluwama mewa sulu dewal
Nattan danun dilath bomba pupuranna arida?Pohottuwe campaign eke UNP eke tamai kareNattan danun dilath bomba pupuranna arida?
බොම්බ ගැහුවට පස්ස් ඇවිල්ල හිනාවෙයිද රටක් අඩද්දි ,උන් හිනා උනා ඒක වැදුන බෝම්බෙට වඩා...ලස්සන කෙල්ලෙක්ට කෝචොක් කරද්දි අපිට රිදෙනව බන්, ඒක නිකන් හරියට ලස්සන කොල්ලෙක්ට කෝචොක් කරද්දි උබලට රිදෙනව වගේ,![]()
![]()
උබ එදා ඉදන් කුක්ක , තමයි නැ කියපන් පුලුවන් නම්, අපි නොදන්න උබවැරද්දක් කිව්වොත් උ කුක්කෙක් එහෙම නැත්තම් ජෙප්පෙක්![]()

උබ එදා ඉදන් කුක්ක , තමයි නැ කියපන් පුලුවන් නම්, අපි නොදන්න උබ![]()
![]()

අමුතුවෙන් මොනා ඔප්පු කරන්ඩද බන්, උබ කවුද කියල අපි දන්නවනෙඋබනේ මුලින්ම චෝදනා කලේ.. උබ ඉස්සෙල්ල ඔප්පු කරපන්![]()

meki chem special batch eke da , apo deiyyane diyyangema pihitai campus walataඔය නංගි මගේ කැම්පස් එකේ junior batch එකේ ලමයෙක්. chemistry special batch එකම එදා ඔතනට ගියා. ඒ කෙල්ලට වඩා කොල්ලෝ එම වැඩත් කරලා. කිසම දේශපාලනයක් තිබ්බේ නෑ බන් උන්ට නම්. ඒ නංගි කොමත් ඕම තමා කතා කරන්නේ script scene එකක් නෙමේ . හැබයි ටිකක් දේශපාලන සින් වලට එයා කැමති . ගිය සෙට් එකත් ටිකක් කෙල්ලව බයිට් කරා දුන්න voice cut එකට .. මම දන් නෑ පස්සේ මොන මොනවට සෙට් උනාද කියල. එත් එදා නම් ගියේ උන් සිරාවට උදව් කරන්න.
Ai bun mokakda awula?meki chem special batch eke da , apo deiyyane diyyangema pihitai campus walata
meki chem special batch eke da , apo deiyyane diyyangema pihitai campus walata
දැන් ඔයා ඇහුවේ morally wrong මොකද්ද කියලනේ .
තමන් කැමති පක්ෂෙකට චන්දෙ දාන එක, තමන් කැමති පක්ෂේ ප්‍රචාරය කරන එක
morally wrong නැහැ . ඒක රටක මනුස්සයෙක්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් .
එත් චන්ද ගන්න අසරණ මිනිස්සුන්ව අතකොලු කරගන්න එක වැරදි දෙයක් .
campaign එක සාර්ථකයි, cake කලා ජය සැමරුවා .
එත් ඉල්ලීම් නොලැබිච්ච මිනිස්සු ආයේ පාරට ආවහම එයාල බලන්න
කලින් ආපු විහාරමහා දේවිල හොයන්නත් නැහැ .
ඔප්පු කරන්න දෙයක් නැහැ .
video දෙකම බැලුවහම 5 පන්තියේ ළමයෙක්ට උනත් තේරෙනවා
මෙතන මොකද්ද උනේ කියල .
මාත් කියන්නේ ඕකයි
තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දාන්න පුලුවන්..
ඕනි නම් කෑ ගහලා මම එයට සපොර්ට් කරනවා කියන්නත් පුලුවන්...
ඒ කෙන දින්නාම කේක් කපන්නත් පුලුවන්..
සින්දු කියන්නත් පුලුවන්...
ඕක වැරදියි කියන්න බෑ..
මොළේ තියන මිනිහෙක්ට තේරෙනවා එදා ඇවිත් කරපු කතාව 100% රණවිරුවෝ වෙනුවෙන් කලේ නෑ කියලා...
මොකද කේක් එක කැපුනේ ඡන්දේ දින්නා මිසක් රැණවිරුවගේ ප්‍රශ්ණ විසදුනා කියලා නෙමෙයි...
එහෙනම් ආයෙත් රණවිරුවෝ එලියට ආවාම ඒ වෙනුවෙන් කරන්න ඕනි...
ඕක ඔහොමයි කියලා ඔය කෙල්ලට මඩ ගහලා ජිවිතේ විනාශ කරන එක වැරදියි...
එතන වැරද්ද පෙන්නල දීල ආයෙත් ඒ වගෙ ඒවා නොකරන්න ඉඩ හදාගන්න ඕනි
ඒත් අපි කරන්නේ පක්ෂ වල බෙදිලා මඩ ගහ ගන්නවා කුණුහරපු කියාගන්න එක..
එහෙම කරද්දි අපිට පේන්නේ නෑ දෙශපාලන පක්ශ මාරුවෙන් මාරුවට හමුදාවේ මේ මිනිස්සු තමන්ගේ වාසියට පාවිච්චි කරනවා කියලා...
අපි පුලුවන් තරම් මධ්‍යස්ථ උනොත් අපිට big picture එක පේනවා
ඡන්දේ ලං වෙද්දි ගොඩ ගන්න තඩුජීන්, අර පෑඨලීගේ වාහනේ හැප්පුන කොල්ලා මේ වගෙ මේ වගේ සිද්ධිත් ඔහොමයි වාසියට
තව ගත්තොත් රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි, අයර්ලන්තේ ගෙවල් වගේ දේවල්
අපි ඕවට distract වෙලා මරාගද්දි ඇත්තට්ම වෙන හොරකන් මැරකන් යට යනවා
ඒක බොහොම හොද දෙයක් ,උබලට එහෙමවත් බැනෙ.. සහරාන් අදහන උබල කොටියව අදහන උබල කවද්ද රණවිරුවන්ට හොදක් කීවෙ ????

මාත් කියන්නේ ඕකයි
තමන්ට කැමති කෙනෙක්ට ඡන්ද දාන්න පුලුවන්..
ඕනි නම් කෑ ගහලා මම එයට සපොර්ට් කරනවා කියන්නත් පුලුවන්...
ඒ කෙන දින්නාම කේක් කපන්නත් පුලුවන්..
සින්දු කියන්නත් පුලුවන්...
ඕක වැරදියි කියන්න බෑ..
මොළේ තියන මිනිහෙක්ට තේරෙනවා එදා ඇවිත් කරපු කතාව 100% රණවිරුවෝ වෙනුවෙන් කලේ නෑ කියලා...
මොකද කේක් එක කැපුනේ ඡන්දේ දින්නා මිසක් රැණවිරුවගේ ප්‍රශ්ණ විසදුනා කියලා නෙමෙයි...
එහෙනම් ආයෙත් රණවිරුවෝ එලියට ආවාම ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි...