මට නම් මේ මෝඩ කතා වලට කියන්ඩ වෙන්නෙ උබල ඔහොමම කරගෙන පලයල්ල කියන එක තමයි..Uba kata arinna arinna buru gathiya eliyata enawa..ubane kiwe kellata nadu danna kiyala mama nemai ne?? Ube point dan rajitha n naluwo wirudawa naduwak wibahaga wenawa ae nisa rajitha n naluwo waradhi ..kellata wirudawa nadu nae nadu dannatg nae ae nisa kella clean kiyala...owta kiyanne pake logic kiyala
mage point 1ka 2kama scripted n naluwo n niliyo plant karala karapu election campaign kotas n 2kama ethically wrong Kiyala uba wage pimpi ai තෙරෙන්න Naethi ekai

රටේ ඉතිහාසය .වර්තමානයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මොවුන්ට අවබෝධයක් නෑ.හිතන්න .තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරන්න චින්තනයක් තිබුණා නම් මොවුන් මුදලට විකිණෙන්නේ නෑ.එදා ඇය දැන දැනම අලෙවි කළේ මේ රට වෙනුවෙන් සිය දෑත් දෙපා පුජා කොට අසරණව සිටි වීරෝධාර සෙබළුන් ගේ ප්‍රාර්ථනා වන්.ඒ වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන වන්දිය කදුළින් මිල කරන්න වෙනවාමයි.කවුරු පාලකයන් උවත් ජනතාව බුද්ධිමත් විය යුතුයි.ඇය ඈ පිළිබඳ එක් කාරණාවක් සහතික කොට ඇත.ඒ ඇය අලෙවි වන බවත් ඇයට මිලක් ඇති බවත්
ලොල් මේවට කියන්ඩ වෙන්නෙ බන් රණවුරුවො හිරේ දාද්දි හුරේ දැම්ම උබල එක පාට්ට රණවිරුවො වෙනුවෙන් පෙනි ඉන්න එක විහිලුවට කාරනයක් කියල..ඒ වොයිස් කට් කැල්ලෙන් රනිල් ගෙ පාන්ඩුව පෙරලුනා නම් ඒක කොච්චර හොදද උබල වගේ හු ඇන් පි මීහරක් දුක් උනාට ලක්ශ 69ක් සතුටු වෙනව බන් රනිල බල්ල කරල එලෝල දැම්ම එක ගැන..

Last edited:
