කටු ඇනුන නංගි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kata arinna arinna buru gathiya eliyata enawa..ubane kiwe kellata nadu danna kiyala mama nemai ne?? Ube point dan rajitha n naluwo wirudawa naduwak wibahaga wenawa ae nisa rajitha n naluwo waradhi ..kellata wirudawa nadu nae nadu dannatg nae ae nisa kella clean kiyala...owta kiyanne pake logic kiyala 🦞

    mage point 1ka 2kama scripted n naluwo n niliyo plant karala karapu election campaign kotas n 2kama ethically wrong Kiyala uba wage pimpi ai තෙරෙන්න Naethi ekai
    මට නම් මේ මෝඩ කතා වලට කියන්ඩ වෙන්නෙ උබල ඔහොමම කරගෙන පලයල්ල කියන එක තමයි.. :yes: :yes:

    රටේ ඉතිහාසය .වර්තමානයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මොවුන්ට අවබෝධයක් නෑ.හිතන්න .තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරන්න චින්තනයක් තිබුණා නම් මොවුන් මුදලට විකිණෙන්නේ නෑ.එදා ඇය දැන දැනම අලෙවි කළේ මේ රට වෙනුවෙන් සිය දෑත් දෙපා පුජා කොට අසරණව සිටි වීරෝධාර සෙබළුන් ගේ ප්‍රාර්ථනා වන්.ඒ වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන වන්දිය කදුළින් මිල කරන්න වෙනවාමයි.කවුරු පාලකයන් උවත් ජනතාව බුද්ධිමත් විය යුතුයි.ඇය ඈ පිළිබඳ එක් කාරණාවක් සහතික කොට ඇත.ඒ ඇය අලෙවි වන බවත් ඇයට මිලක් ඇති බවත්

    ලොල් මේවට කියන්ඩ වෙන්නෙ බන් රණවුරුවො හිරේ දාද්දි හුරේ දැම්ම උබල එක පාට්ට රණවිරුවො වෙනුවෙන් පෙනි ඉන්න එක විහිලුවට කාරනයක් කියල..ඒ වොයිස් කට් කැල්ලෙන් රනිල් ගෙ පාන්ඩුව පෙරලුනා නම් ඒක කොච්චර හොදද උබල වගේ හු ඇන් පි මීහරක් දුක් උනාට ලක්ශ 69ක් සතුටු වෙනව බන් රනිල බල්ල කරල එලෝල දැම්ම එක ගැන.. :yes: :yes:
     
    Last edited:
    • Dislike
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    මට නම් මේ මෝඩ කතා වලට කියන්ඩ වෙන්නෙ උබල ඔහොමම කරගෙන පලයල්ල කියන එක තමයි.. :yes: :yes:
    Campaign කරන එවා කොහොම කරත් මිනිස්සුන්ගේ බදු මුදල් හොරාකාලා මිනිස්සුන්වම රවට්ටන හැම දේශපාලුවෙක්ම හා මේවගේ වක්‍රකාරව මිනිස්සු රවටා බදු මුදල් හොරාකන එවුන් පනුවෝ ගහන්න ඔනේ
     
    • Dislike
    Reactions: jcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Campaign කරන එවා කොහොම කරත් මිනිස්සුන්ගේ බදු මුදල් හොරාකාලා මිනිස්සුන්වම රවට්ටන හැම දේශපාලුවෙක්ම හා මේවගේ වක්‍රකාරව මිනිස්සු රවටා බදු මුදල් හොරාකන එවුන් පනුවෝ ගහන්න ඔනේ

    මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන උන්ට නම් එසේම වේවා .. ඒත් කැම්පේන් දිහා බලල නම් මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ, ලෝකෙ හොදම කැම්පේන් එක කරත් ,රනිල සජිත් වගේ මෝඩයො කවදාවත් චන්ද දින්නෙ නැ ,ඒක ගැන කිසීම තර්කයක් නැ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය නංගි මගේ කැම්පස් එකේ junior batch එකේ ලමයෙක්. chemistry special batch එකම එදා ඔතනට ගියා. ඒ කෙල්ලට වඩා කොල්ලෝ එම වැඩත් කරලා. කිසම දේශපාලනයක් තිබ්බේ නෑ බන් උන්ට නම්. ඒ නංගි කොමත් ඕම තමා කතා කරන්නේ script scene එකක් නෙමේ . හැබයි ටිකක් දේශපාලන සින් වලට එයා කැමති . ගිය සෙට් එකත් ටිකක් කෙල්ලව බයිට් කරා දුන්න voice cut එකට .. මම දන් නෑ පස්සේ මොන මොනවට සෙට් උනාද කියල. එත් එදා නම් ගියේ උන් සිරාවට උදව් කරන්න.

    උඹ කියන සීන් එක ඈත්ත නම්, කොහොමද දෙරණ වගේ රේටින් තියෙන චෑනල් එකකින් කෙල්ලගේ ඉන්ටවීව් එකක් කලොත් චන්දේ කිට්ටුව? අනිවා ජෙප්පෝ දෑන් කියන විදිහට ඒ නන්ගි ටෝක්ස් ටිකක් ඈත ඈරියොත් උන්ට කෙලම වෙනවානේ. මම දන්න ජේ වී පී කරන අන්කල් කෙනෙක් ඉන්නවා. බුවා නම් අවන්ක මනුස්සයා තමන් හම්බ කරන් කන්නේ අනුන්ගේ දේවල් වලින් ජීවත් වෙන කෙනෙක් නෙමේ. සිරාවටම හොද මනුස්සයෙක්. ඒත් මෑන්ස් හෙනට පක්ශේ අදහනවා. එයා කියන්නේ මේ ගෑණු ලමයා හින්දා චන්දෙට නොසෑහෙන බලපෑමක් වුනාලු. කෙල්ල මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ගෝටා දිනුවා කියලා කේක් කපනවා කියන්නේ වහල් කමක්ලු.. ඉතින් මම අන්කල්ට කිව්වා තමන් සහය දෙන ටීම් එක දිනුවම ඕනේ කෙනෙක් සහය දෙනවානේ කියලා. මහින්දව සිරා අගමෑති කරපු වෙලාවේ උසාවී ගියානේ සෙට් එක. උසාවී තීන්දුවෙන් පස්සේ යු ඈන් පී අයව අනුර බදාගත්තා වගේ සින් එකක්නේ ඕකත් කියලා. අන්කලයා කියන්නේ ඒ සෑමරිල්ලයි මේකයි දෙකක්ලු. ඒක ප්‍රජාතන්ත්‍රවාදේ වෙනුවෙන්ලු.. මොනවා වුනත් ජෙප්පෝ භීෂණ කාලේ නම් ඔය කෙල්ලව මරණවා. ඒ තරම් මලෙන් ඉන්නේ :no::no::no:
     
    • Haha
    • Like
    Reactions: erozan and Aki992

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uba kata arinna arinna buru gathiya eliyata enawa..ubane kiwe kellata nadu danna kiyala mama nemai ne?? Ube point dan rajitha n naluwo wirudawa naduwak wibahaga wenawa ae nisa rajitha n naluwo waradhi ..kellata wirudawa nadu nae nadu dannatg nae ae nisa kella clean kiyala...owta kiyanne fake logic kiyala 🦞

    mage point 1ka 2kama scripted n naluwo n niliyo plant karala karapu election campaign kotas n 2kama ethically wrong Kiyala uba wage pimpi ai තෙරෙන්න Naethi ekai
    බුරුව කියනව පිම්පිය කියනව ෆේක් ලොජික් කියනව මිසක් පොයින්ට් එකට උත්තර නෑ, ඔය එලියට එන්නේ වැදගත් සළුපිලි අස්සෙන් ගොන්ටොයි ලක්ෂණ තමා ඉතිං.

    කිඹුල් සෙට් එකට නඩුවක් දාන්න කරුණු තිබුනා කියන්නෙම උන් කරපු වැඩේ බරපතලයි කියන එක. කෙල්ලට නඩුවක් දාන්න තියා නඩු දාන්න කියල කියන එක විහිළුවක් වගේ පේනව කියන්නෙම කෙල්ල කරපු වැඩේ ඒකට සමාන කරන්න බෑ කියන එක. නැතුව මෙතන කෙල්ල ක්ලීන් කියල කවුරුත් කීවෙ නෑ. අර මිනීමරලා හිරේ ගිය එකෙක් ඉර කපල දඩ කාපු එකෙක් එනකන් බලං ඉඳල "අඩෝ උඹත් වැරදි මාත් වැරදි අපි දෙන්නම එකයි ආ" කීයනව වගේ කෙල්ල කරපු වැඩේ රාජිත කරපු වැඩේට සමාන කරල හීන් නුලෙන් උඹ රාජිත සුද්ද කරන එක ගැනයි මම කිවේ.
    බලං ඉන්න උන් තේරුන්ගනියි කෙල්ලගේ ත්‍රෙඩ් එකේ රාජිතව සුද්ද කරන්න ධරත මෙච්චර වලි කන්නේ මොකෝ කියල.
     
    • Like
    Reactions: Amos and erozan

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    උඹ කියන සීන් එක ඈත්ත නම්, කොහොමද දෙරණ වගේ රේටින් තියෙන චෑනල් එකකින් කෙල්ලගේ ඉන්ටවීව් එකක් කලොත් චන්දේ කිට්ටුව? අනිවා ජෙප්පෝ දෑන් කියන විදිහට ඒ නන්ගි ටෝක්ස් ටිකක් ඈත ඈරියොත් උන්ට කෙලම වෙනවානේ. මම දන්න ජේ වී පී කරන අන්කල් කෙනෙක් ඉන්නවා. බුවා නම් අවන්ක මනුස්සයා තමන් හම්බ කරන් කන්නේ අනුන්ගේ දේවල් වලින් ජීවත් වෙන කෙනෙක් නෙමේ. සිරාවටම හොද මනුස්සයෙක්. ඒත් මෑන්ස් හෙනට පක්ශේ අදහනවා. එයා කියන්නේ මේ ගෑණු ලමයා හින්දා චන්දෙට නොසෑහෙන බලපෑමක් වුනාලු. කෙල්ල මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ගෝටා දිනුවා කියලා කේක් කපනවා කියන්නේ වහල් කමක්ලු.. ඉතින් මම අන්කල්ට කිව්වා තමන් සහය දෙන ටීම් එක දිනුවම ඕනේ කෙනෙක් සහය දෙනවානේ කියලා. මහින්දව සිරා අගමෑති කරපු වෙලාවේ උසාවී ගියානේ සෙට් එක. උසාවී තීන්දුවෙන් පස්සේ යු ඈන් පී අයව අනුර බදාගත්තා වගේ සින් එකක්නේ ඕකත් කියලා. අන්කලයා කියන්නේ ඒ සෑමරිල්ලයි මේකයි දෙකක්ලු. ඒක ප්‍රජාතන්ත්‍රවාදේ වෙනුවෙන්ලු.. මොනවා වුනත් ජෙප්පෝ භීෂණ කාලේ නම් ඔය කෙල්ලව මරණවා. ඒ තරම් මලෙන් ඉන්නේ :no::no::no:

    සිරාවට බං ... උබ කිව්වා වගේ එම interview එකක් කලොත් ඉවරයි මුන්. ඒ කෙල්ලට පට්ට අදහස් බං එන්නේ සට පට ගාලා. අපි වගේ ඉන්නේ නෑ . කියලත් දානවා. එෆ්බී වල ඒ කෙල්ලට කියලා තියෙන ජර කතා බලපං. එහෙම program එකකට ආවොත් එකී උත්තර දෙන්න ගත්තොත් රෙදි නෑ

    අනික කොහොම වෙතත් ඒ නංගිට කැමති දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා නේ බං. මම කෙල්ල හරි වැරදි කියනවා නෙමේ. එදා ඕකට ගියේ ඒ මල්ලිලා නංගිලා සෙට් එකම. ඔය නංගිගෙ කොල්ලත් ඒ සෙට් එකෙමයි. කිසිම දේශපාලන අදහසක් එතන තිබ්බේ නැහැ. මේ නංගිගෙ වොයිස් කට් එක නිසා තමයි උන් ඔහොමවත් ගියා කියලා අපි දැන ගත්තේ.
     
    • Like
    Reactions: malakadss

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    494281.jpg

    මු jvp නේද? කුරුදුගහ හැතක්ම නේද ... කැරි කුහක පකයෙක්.. මුගේ තාත්ත‌‌ෙග් ස්ල්ලි ඉල්ලා චද්‍ර්‍රජෙඩා්න් එකක් අරගෙන තාත්තා එවවලාලු.. දන්න කොල්ලෝ ටිකක් මේ සින් එක අහලා. මේ පොන්නයා තාත්ත් එකක් විඩියෝ එකක් කරලා ඒක බොරු කියලා සාක්ෂි හදාගෙනු ඉන්නේ.. මෙුගේ ඔකෝම වැඩ කරන්නේ අම්මලු..

    මෙු පොටෝ ගහන්න ගියා බැරි වුනාලු, මු උදේකට ක‌ඩේකට එවනටකැමති නැතුලු.. දවසම ගු.. කුරුදු සෙට් එකක් කි‌ව්වේ බන්.. මු ට යාලුවෝ නැලු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ahinsaka rana wiruwo wenuwen kata karapu me nangita kiyana jara kata walata
    kate gediyak hari danawa bun aniwa

    kisima ekek danne na me nangi salli walata kalada attata kata kalada
    eth me wage boruwata mada gahanawa
    ehema ewunta nam hodak wenne na
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahinsaka rana wiruwo wenuwen kata karapu me nangita kiyana jara kata walata
    kate gediyak hari danawa bun aniwa

    kisima ekek danne na me nangi salli walata kalada attata kata kalada
    eth me wage boruwata mada gahanawa
    ehema ewunta nam hodak wenne na

    ඕව මෙහෙමනෙ බන් කුක්කො සහ ප්‍රශ්න දිහා මැදිහත් සිතින් බලන කොටසක් ඉන්නව, පාවෙන චන්ද තියෙන උන් ඕව දැක්කම වෙන්නෙ මොනාද කියල හිතා ගනින්කො..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕව මෙහෙමනෙ බන් කුක්කො සහ ප්‍රශ්න දිහා මැදිහත් සිතින් බලන කොටසක් ඉන්නව, පාවෙන චන්ද තියෙන උන් ඕව දැක්කම වෙන්නෙ මොනාද කියල හිතා ගනින්කො..

    ow me wage gon mada gahili walin aniwa gu NP chanda tika nam kadenawa
    JVP nam 1% wat enne na
     
    • Like
    Reactions: erozan

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය නංගි මගේ කැම්පස් එකේ junior batch එකේ ලමයෙක්. chemistry special batch එකම එදා ඔතනට ගියා. ඒ කෙල්ලට වඩා කොල්ලෝ එම වැඩත් කරලා. කිසම දේශපාලනයක් තිබ්බේ නෑ බන් උන්ට නම්. ඒ නංගි කොමත් ඕම තමා කතා කරන්නේ script scene එකක් නෙමේ . හැබයි ටිකක් දේශපාලන සින් වලට එයා කැමති . ගිය සෙට් එකත් ටිකක් කෙල්ලව බයිට් කරා දුන්න voice cut එකට .. මම දන් නෑ පස්සේ මොන මොනවට සෙට් උනාද කියල. එත් එදා නම් ගියේ උන් සිරාවට උදව් කරන්න.
    මම හිතුවේ මෙයාට හොදට රගපාන්න පුළුවන් කියලා ඒ කතාව දැනුයි බැලුවේ බොක්කෙන්ම කියනවා වගේ කියලා දැම්මා නේ , රගපාන නිලියෝ පාරාදයි එක රගපෑමක් නම් .

    උඩ තියෙන එක ඇත්තනම් වෙතත් මෙයාට හොද වන්දියක් ගන්න පුළුවන් සින් එකක් තියෙන්නේ පේජ් කාරයන්ගෙන්
     
    • Like
    Reactions: Jack_Sparrow

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම හිතුවේ මෙයාට හොදට රගපාන්න පුළුවන් කියලා ඒ කතාව දැනුයි බැලුවේ බොක්කෙන්ම කියනවා වගේ කියලා දැම්මා නේ , රගපාන නිලියෝ පාරාදයි එක රගපෑමක් නම් .

    උඩ තියෙන එක ඇත්තනම් වෙතත් මෙයාට හොද වන්දියක් ගන්න පුළුවන් සින් එකක් තියෙන්නේ පේජ් කාරයන්ගෙන්

    කෙල්ල හොද මොලයක් බන්. ඒක නිසා දැනෙන්න කතා බහ කරන්න පුළුවන්.
    ගොන් කතා නෑ .. දේශපාලනයට වගේ අවොත් නැගල යයි.
    එම idea එකක් තියෙනවද නම් දන් නෑ ...
    හැබයි එදා අවේ ඒම සින් එකකට නම් නෙමේ.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,695
    4,435
    113
    බයියන්ගේ මෝඩකම
    ලංකා ඉතිහාසයේ සාර්ථකම කොන් ප්‍රොජෙක්ට් එක.

    ජනාධිපතිවරනයට කලින් තිබුනු රනවිරු විරෝධතාව ස'ගෙ කැන්පේන්ග් එකේම කොටසක් කියල අපි දැනන් හිටියට මේ නංගි එතනට ආපු එකත් ඒකෙම කොටසක් කියල අපි හිතුවෙ නෑ නේද?
    ඔව් ඒක අපි හිතුවට වඩා සෑහෙන්න සූක්ෂම ෆර්ෆෙක්ට් කොන් ප්‍රොජෙක්ට් එකක්. කොහොම උනත් මේ ගේම් එක හැඩල් කරන්නෙ අපි දන්න තිරෙන් මෙපිට ඉන්න දේශපාලන චරිත වලට කිට්ටු වෙන්නවත් බැරි විදිහෙ ජෙහාන් ටයිප් එකේ වැඩ කාරයො ටීම් එකක්. හරියටම බැලුවොත් මේ කෙල්ලත් ගේම් එකේ ගොදුරක් විතරයි. මේක තව ඉස්සරහට යන්න උනානම් මේ කෙල්ලව මරල හෝ වෙන දෙයක් කරල ඒකත් හිටපු ආන්ඩුවෙ එකවුන්ට් එකට දාන තැනකට උනත් යන්න තිබුන. ඒත් කොහොමත් ඒ වෙනකොටත් තිබුනු ආන්ඩුව පිරිහිලා තිබුනු නිසා ඒ වගේ ස්ටෙප් එකකට යන්න අවශ්‍යතාවයක් නොතිබෙන්නට ඇති.
    ඒ වගේම තමයි නිකන් හරි ජනාධිපතිවරනෙන් ස' පැරදුනා නම් අර ටීම් එකම මේ වෙද්දි මේ ලෝකෙ නැති වෙන්නත් තිබුනා.
    ඔව්. ඒක තමයි මේ ගේම් එකේ හැටි. මේකෙ ඉන්න හැමෝම කාගෙ හරි ගොදුරු. ඒ නිසා මරනව වගේම මැරෙනව කියන එකත් ලොකු දෙයක් නෙවෙයි.
    නිකමට හිතන්න. මේ නංගිගෙ සිදුවීම වෙච්ච දේවල් වලින් හෙලි වෙච්ච එකක් විතරයි. හෙලි නොවිච්ච වගේම කවදාවත් හෙලි නොවෙන තව මොනතරම් දේවල් ජනාධිපතිවරන ගේම් එක අස්සෙ තියෙන්න ඇත්ද?.
    මේ වගේ ගේම් එකක තියෙන පවර් එක එක්ක බැලුවම සර්වජන චන්ද බලය කියන්නෙ නිකන් පඩික්කමක් විතරයි.
    බොහෝවිට මේක මෑත ඉතිහාසෙ දකුනු ආසියාවෙම සාර්ථකම කොන් ප්‍රොජෙක්ට් මේක වෙන්න පුලුවන්.
    කොහොම උන්ත් ඔවුන්ගෙ බුද්ධිමය නිර්මාණශීලීබව අගයන්න වටින දෙයක්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    මෑත කාලෙ ලන්කාවෙ කරපු හොඳම කොන් ප්‍රොජෙක්ට් එක තමා පාස්කු ප්‍රහාරෙ.