කටු චිකිත්සාව ඇත්තද බන්?

chootyputha1

Well-known member
  • මමත් කටු ගහගෙන තියෙනව, මම අවු. 14ක් තිස්සෙ විදවපු හතියෙන් සම්පූර්ණයෙන්ම සුව උනේ කටු ගහල. මේක දියවැඩියාවට කොච්චර දුරට වැඩ කරයිද දන්නෑ, හැබැයි ස්නායු සම්බන්ධ ලෙඩ වලටනං අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මේක හෙන හීනි කට්ටක්, ගහන්නෙ අගේ නිල වලට, ගහනකොට රිදෙන්නෑ, ගහල පැය 1 1/2ක් විතර එල්ලං ඉන්න ඕන, ඇගට කිසිම අමාරුවක් නැහැ, හැබැයි කටු ගලවනකොට තදකරල කරකවනව, එතකොට දොස්තරයට පයින් දෙකක් දෙන්නමයි හිතෙන්නෙ, ගොඩක් වෙලා කරකවන්නෙත් නැහැ, තත්පර 10ක් වගේ තමයි, ගහල තියෙන හැම කට්ටම කරකවන්නෙත් නැහැ, ඒ ලෙඩේට හරියන නිල වලට ගහල තියෙන කටු විතරයි කරකවන්නෙ, ඒ කරකවන කොට ලේ එනව කියන්නෙ ලෙඩේ ඉක්මනට ගොඩදාගන්න පුලුවං කියන එකලු. මේකට ගොඩක් දෙනෙක් බය උනාට මේක සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්, උස යන්න, කෙට්ටු වෙන්න වගේ ඒවලටත් කටු ගහනව. මමනං වැඩේ කරගත්තෙ බොරලැස්ගමුව හන්දියෙන් බැහැල ආයෙ මහරගම පැත්තට එනකොට පොඩි පන්සලක් තියෙනව, ඊට එහාපැත්තෙ ඩොක්. පුෂ්පා ගුණරත්නගෙන්.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මමත් කටු ගහගෙන තියෙනව, මම අවු. 14ක් තිස්සෙ විදවපු හතියෙන් සම්පූර්ණයෙන්ම සුව උනේ කටු ගහල. මේක දියවැඩියාවට කොච්චර දුරට වැඩ කරයිද දන්නෑ, හැබැයි ස්නායු සම්බන්ධ ලෙඩ වලටනං අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මේක හෙන හීනි කට්ටක්, ගහන්නෙ අගේ නිල වලට, ගහනකොට රිදෙන්නෑ, ගහල පැය 1 1/2ක් විතර එල්ලං ඉන්න ඕන, ඇගට කිසිම අමාරුවක් නැහැ, හැබැයි කටු ගලවනකොට තදකරල කරකවනව, එතකොට දොස්තරයට පයින් දෙකක් දෙන්නමයි හිතෙන්නෙ, ගොඩක් වෙලා කරකවන්නෙත් නැහැ, තත්පර 10ක් වගේ තමයි, ගහල තියෙන හැම කට්ටම කරකවන්නෙත් නැහැ, ඒ ලෙඩේට හරියන නිල වලට ගහල තියෙන කටු විතරයි කරකවන්නෙ, ඒ කරකවන කොට ලේ එනව කියන්නෙ ලෙඩේ ඉක්මනට ගොඩදාගන්න පුලුවං කියන එකලු. මේකට ගොඩක් දෙනෙක් බය උනාට මේක සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්, උස යන්න, කෙට්ටු වෙන්න වගේ ඒවලටත් කටු ගහනව. මමනං වැඩේ කරගත්තෙ බොරලැස්ගමුව හන්දියෙන් බැහැල ආයෙ මහරගම පැත්තට එනකොට පොඩි පන්සලක් තියෙනව, ඊට එහාපැත්තෙ ඩොක්. පුෂ්පා ගුණරත්නගෙන්.

    කටු ගහල උස ගිය එවුන් ඉන්නවද බන්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    magenam karakuwe na. le awe idikatu thudak wage chuti bindu. usa yanne kohomei katu gahala :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් චීනේ උන් නම් ඇනගෙනම ඉන්නේ නිල වලටනේ අනින්නේ :nerd:

    උඹ එහෙම යන්න එපා අනී කට්ටක් තියන 3/4 ත් ඇතුලට යන්න බිජ්ජේ :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජොනී බට්ට;18680315 said:
    ridenna ban:no: kettu wennath katu gahanawada? adamai ahuwe :dull:

    ow ban.
    Ape kalin office eke ekek katu gahuwa rajagiriye ayrurveden
    U nam kettu una.
    Uwa contact karaganna widiyak na wishtara danaganna.

    :(:(:(