කටේ හැදෙන තුවාල වලට බෙහෙතක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    උණුවතුරට ලුණු කුඩු ටිකක් දාල කට හෝදපන් හොදට දනව හැබැයි නස්පුට් වෙන්න එතකොට අයිස් කැටයක් තියාගනිං එතනින් රෑට B විටමින් එකක් බීල නිදාගනිං දවසින් බඩු හොදවෙනව
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක හරියයි.

    ulcer.jpg