කතුරුමුරුන්ගා හොද්දක් හදල කාපන්. :cool:
KSPathirana Well-known member Apr 22, 2015 7,874 10,065 113 Sep 3, 2016 #21 කතුරුමුරුන්ගා හොද්දක් හදල කාපන්.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Sep 3, 2016 #22 KSPathirana said: කතුරුමුරුන්ගා හොද්දක් හදල කාපන්. Click to expand... kathuru murunga hodi
sanjeewa81 Active member Jan 8, 2007 439 107 43 Sep 3, 2016 #23 orrepaste MEkath hondayi http://www.astron.lk/index.php/news/more/6
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,854 31,092 113 Sep 3, 2016 #24 උණුවතුරට ලුණු කුඩු ටිකක් දාල කට හෝදපන් හොදට දනව හැබැයි නස්පුට් වෙන්න එතකොට අයිස් කැටයක් තියාගනිං එතනින් රෑට B විටමින් එකක් බීල නිදාගනිං දවසින් බඩු හොදවෙනව
උණුවතුරට ලුණු කුඩු ටිකක් දාල කට හෝදපන් හොදට දනව හැබැයි නස්පුට් වෙන්න එතකොට අයිස් කැටයක් තියාගනිං එතනින් රෑට B විටමින් එකක් බීල නිදාගනිං දවසින් බඩු හොදවෙනව
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Sep 3, 2016 #25 මේක හරියයි.
London Mahathun Well-known member Jul 17, 2015 2,639 529 113 ලන්ඩන් වත්ත Sep 3, 2016 #26 kathuru murunga kola mallun walata hoda wenawa. matath oya scene eka saratama thiyenawa.