කට_අරින_කොට_රිදෙනවා

කට_අරින_කොට_රිදෙනවා

කට අරිනකොට රිදෙනවා කනගාව ඉදන් මේ රවුම් කරලා තියන ටික
දත් නරක් උනාමද මෙහෙම වෙන්නෙ. නැත්තම් කනේ ලෙඩක්ද මේගැන දන්න කෙනෙක් ඉන්නවද?

attachment.php
 
Attachments

  • hgchcdhfffffffffffffffffff.JPG
    hgchcdhfffffffffffffffffff.JPG
    33.3 KB · Views: 232

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හකු පාඩා ඇදුනමත් ඔතන රිදෙනවා..හයියෙන් ඈනුමක් යද්දී තරු පේනවා...දොස්තර කෙනෙකුට පෙන්නපන්.දන්නේ නෑනේ කියන්න හරියට.
     
    එල එල

    හයියෙන් ඈනුමක් යද්දී තරු පේනවා :yes::yes::yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    TMJ problem. TMJ disorders — a type of temporomandibular disorder or TMD — can cause pain in your jaw joint and in the muscles that control jaw movement. The exact cause of a person's TMJ disorder is often difficult to determine. Your pain may be due to a combination of factors, such as genetics, arthritis or jaw injury
    same here sometimes.pain in ass better
     
    මට තේරෙන්නෑ අප්පා මං පොස් නෑ :sorry::sorry:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මට තේරෙන්නෑ අප්පා මං පොස් නෑ :sorry::sorry:

    හක්ක සහ හිස්බල යාවෙන ජොයින්ට් එක තියෙනවා ඔතන. දනිසේ ජොඉන්ට් එක වගේ කට අරිනකොට වහනකොට පැද්දෙනව. හින්ජ් කියල කියනවා.ඔතන විෂබීජ ආසදනය්ක් හෝ ඔය කිට්‍ටුව ඉදිමීමක් නිසා, තුවාලයක් නිසා,අතරයිටිස් නිසා ,ජානමය තත්වයක් නිසා වේදනාවන් එන්න පුලුවන්.කනේ අමාරුව කියන්නේ කනේ ආසාදනයක්.ඒක නිසා ඔය හරියත් ඉදිමෙන්න ඇති.ඇන්ටිබයොටික්ස් ගන්න.එරිත්‍රොමයිසින් 400 පැය අටකට වරක් ගන්න.පේන් කිලර් විදිහට බෲෆන් ගුඩ්.පැය අටකට පාරක් ඇති.
     
    :love::love::love::love::love:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උබ Headphone use කරනවද, මගෙත් සමහර වෙලාවට ඔහොම අවුලක් එනවා දවසෙම දාගෙන හිටියහම