Dathak enawa ati
හකු පාඩා ඇදුනමත් ඔතන රිදෙනවා..හයියෙන් ඈනුමක් යද්දී තරු පේනවා...දොස්තර කෙනෙකුට පෙන්නපන්.දන්නේ නෑනේ කියන්න හරියට.



TMJ problem. TMJ disorders — a type of temporomandibular disorder or TMD — can cause pain in your jaw joint and in the muscles that control jaw movement. The exact cause of a person's TMJ disorder is often difficult to determine. Your pain may be due to a combination of factors, such as genetics, arthritis or jaw injury
same here sometimes.pain in ass better


මට තේරෙන්නෑ අප්පා මං පොස් නෑ![]()
හක්ක සහ හිස්බල යාවෙන ජොයින්ට් එක තියෙනවා ඔතන. දනිසේ ජොඉන්ට් එක වගේ කට අරිනකොට වහනකොට පැද්දෙනව. හින්ජ් කියල කියනවා.ඔතන විෂබීජ ආසදනය්ක් හෝ ඔය කිට්ටුව ඉදිමීමක් නිසා, තුවාලයක් නිසා,අතරයිටිස් නිසා ,ජානමය තත්වයක් නිසා වේදනාවන් එන්න පුලුවන්.කනේ අමාරුව කියන්නේ කනේ ආසාදනයක්.ඒක නිසා ඔය හරියත් ඉදිමෙන්න ඇති.ඇන්ටිබයොටික්ස් ගන්න.එරිත්රොමයිසින් 400 පැය අටකට වරක් ගන්න.පේන් කිලර් විදිහට බෲෆන් ගුඩ්.පැය අටකට පාරක් ඇති.





කනේ කැක්කුම තිබිලා බේත් ගත්තා ඒක හොද වෙනකොටම තමා මෙහෙම උනේ
උබ Headphone use කරනවද, මගෙත් සමහර වෙලාවට ඔහොම අවුලක් එනවා දවසෙම දාගෙන හිටියහම