Subscribed for educational purposes..!!
Greatest thing may be a vinegar tasty salted fluffy mushroom

Greatest thing may be a vinegar tasty salted fluffy mushroom




ubath hari,ath mata hithenne mama kranna be kiwoth mama ponnayek ganata eki dai kiyna eka. mama kemathima neti de eka.
![]()
මචන්ලා පොඩි help එකක් ඕන. මගේ අලුත් කෑල්ල කිවා, ඒකිට දෙන්න පුලුවන් උතුම්ම දේමට දෙන්නම් කියලා,
මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ,
මට දැන් ඉක්මනටම එක කරන්න ඕන. මචන් මම එක බදින්න ඉන්නේ අනික, මට දැන් තියන අවුල මම දැන්ම ඒ දේ කරලා මට face කරන්න වෙන ප්රශ්න මොනවද කියන එක? මේක තවත් අසහන tread එකක් නෙවේ, මේ problem එක ඇති එඋන් මේකේ ඇති තරම් ඇතිනේ exprience තියන උන් උත්තරයක් දියල්ල මට..
![]()
![]()
bump එකක් වත් දාගෙන යන්න.![]()




... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.. උතුම් දේවල් දුර්ලභයි... සුලභ දේවල් උතුම් වෙන්නේ නැහැ.. මෝඩයෙක් වෙන්න එපා...