උඹල දෙන්නගේ වයස කීයද කියහන් බලන්න ඉස්සෙල්ල... සමහර විට උඹේ කෙල්ල ඔය කියන (උඹ හිතන ) උතුම්ම දේ වෙන එකෙකුට දීල ඉවරවෙලා දැන් උඹට නාස් ලනුව දාගන්න උතුම්ම දේ දෙන්නම් කියනවා වෙන්න පුළුවන්... අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමෙන් වෙන්නේ බැඳීම් අත්හරින්න ගියාම කරදර වෙන්න වෙන එක විතරයි.. ඒ හින්ද පාඩුවේ හිටහන්..
උතුම්ම දේ... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.
samahara wita kella kiuwe oya dewalda danne na.mu waradiyata therum aragenada danne na




ath mata hithenne mama kranna be kiwoth mama ponnayek ganata eki dai kiyna eka. mama kemathima neti de eka. 


