කඩයක්_දැම්මා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හොඳම වැඩේ තමයි උඹම පුරුදු වෙයන් ඕක කරන්න. නැත්නම් උඹේ බිස්නස් හැදෙන කොට ඔය එන එකා පඩි වැඩි කරන්න කියනව, ඊට පස්සේ ගෙදර යනව කියල එන්නෙ නැතුව ඉන්නව, වටේ ඉන්න උන් හීන් නූලෙන් ගේම දෙනව. වැඩේ නැගල යනව වගේ දැනුනම කෑම හදන එකාට උන් ටෝක් කරනව, ඊට පස්සේ ඔළුවට විෂ දානව, මොනව හර් කරල මිනිහව ඔතනින් අයින් කරනව. එදාට ඔක්කොම ඉවරයි. හැම දේම උඹම පුරුදු වෙයන්. එතකොට වෙන උන්ට දෙන පඩියත් උඹට ඉතුරුයි. තව කෙනෙක් මත යැපෙන්න ඕනේ නෑ. හිතට බයක් නෑ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පටන් ගත්තු අලුත නිසා උබම පුරුදු වෙලා දාපන් මචන් කොත්තු.
    ටික ටික දියුනු වෙන්න ගත්තාම බාස් කෙනෙක් ගනින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජයවේවා මචන්.
    පත්තරේ ඇඩ් එකක් දාලා තමයි කොත්තු බාස් කෙනෙක් හොයාගන්න වෙන්නේ.
    අනික හොඳට මතක තියාගනින් බාස් නිවාඩු ඉල්ලන් ගමට යන්න උගේ පඩි ඉල්ලනකොට මුලු පඩියම දෙන්න එපා.එහෙම දුන්නම බුවා ආයි එන එක ශුවර් නෑ.අනික මිනිහට හොඳට සලකපන්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    jaya wewe.hondama de umbama purudu wena eka .netnam wenne wedata ena eka enne nethi dawas walata kade wahanna.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ආප්ප දාන්න කෙල්ලෝ දෙන්නෙක් හොයාගනින්ග්....
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    හොඳම වැඩේ තමයි උඹම පුරුදු වෙයන් ඕක කරන්න. නැත්නම් උඹේ බිස්නස් හැදෙන කොට ඔය එන එකා පඩි වැඩි කරන්න කියනව, ඊට පස්සේ ගෙදර යනව කියල එන්නෙ නැතුව ඉන්නව, වටේ ඉන්න උන් හීන් නූලෙන් ගේම දෙනව. වැඩේ නැගල යනව වගේ දැනුනම කෑම හදන එකාට උන් ටෝක් කරනව, ඊට පස්සේ ඔළුවට විෂ දානව, මොනව හර් කරල මිනිහව ඔතනින් අයින් කරනව. එදාට ඔක්කොම ඉවරයි. හැම දේම උඹම පුරුදු වෙයන්. එතකොට වෙන උන්ට දෙන පඩියත් උඹට ඉතුරුයි. තව කෙනෙක් මත යැපෙන්න ඕනේ නෑ. හිතට බයක් නෑ....

    :yes: :yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Hodama wede okata machine ekak hadawa ganin. Kothu machine ekak machan lankawe inna hoda weda karayanta hadanna bari kamak nae. Baslage respect balanna oneth nae. Customer base ekath nikan ma ei
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....

    ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    උබම ඔය කොත්තු වැඩේ කරනවා නම් කඩේ කරන එකෙන් නිකන් ම ගොඩ යන්න පුළුවන්, පොඩ්ඩක් ඉගෙනගනින් ඕක මහා දෙයක් නෙමේ..... :yes::yes::yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....

    ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!

    මටත් අසය් දැන ගන්න .විකුනන්න නෙමේ ගෙදරදී කන්න
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්තම කිව්වොත් ඔයවගේ කඩයක් ගෙම ගෙනියනෙන කොත්තු බාසෙක් උ මචන් එක්සේ මෙසේ පොරක් නෙවෙයි මල්ටි බාසෙක් එ කීයන්නේ උ කොත්තු ගහනවා , එලවලු රොටී දානවා, ප්ලෙන් රොටී දානවා ගොඩක් දෙවල් උන් මාර ගනන් ගන්නේ බන් ,