කඩවත, කිරිබත්ගොඩ බයික් රෙපෙයාර් ස්පොට්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කඩවත, කිරිබත්ගොඩ බයික් රෙපෙයාර් ස්පොට්

    කට්ටිය දන්න කියන මෝටර් බයික් රෙපෙයාර් කරන ස්පොට් තියෙනවද කඩවත කිරිබත්ගොඩ අවට?
    බයික් පදින කට්ටිය දන්න විශ්වාසවන්ත තැන් තියෙනවනම් මෙතන දාමු..
    මම දන්න තැනක් තියෙනවා කඩවත ගනේමුල්ල පාරේ.. කිලෝ මීටර් 2ක් විතර ගියාම සූරියාරච්චි මෝටර්ස් කියලා.. ලොකුවට කරන තැනක්.. ගානත් අසාධාරන නැහැ..
    ඔයාලගෙත් අත්දැකීම් බෙදාගන්න කියලා ඉල්ලනවා..
    ජය වේවා!

    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සූරිය ආරච්චි එකේ වැඩ්ඩෝ ගොඩක් කැඩිල ගියා.දැන් ඉන්නේ හාල් පාරුවෝ ටිකක්.අනිත් එක ඒකේ බඩු ටිකක් ගණන් වැඩී කඩවතට වඩා( රු 50 -100 කින් වගේ).හැබැයි ඕන බඩුවක් තියෙනව.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සූරිය ආරච්චි එකේ වැඩ්ඩෝ ගොඩක් කැඩිල ගියා.දැන් ඉන්නේ හාල් පාරුවෝ ටිකක්.අනිත් එක ඒකේ බඩු ටිකක් ගණන් වැඩී කඩවතට වඩා( රු 50 -100 කින් වගේ).හැබැයි ඕන බඩුවක් තියෙනව.

    ඔව්. මචං
    .. ඇත්ත.. කුමාර කියලා එකෙක් හිටියා.. ඌ පට්ට වැඩ්ඩෙක්.. ඌ වෙන පොට් එකක් දාගෙන ගියා.. හොඳ උන් රැඳෙන්නෙ නැහැ.. එහෙම වැඩ්ඩො ඉන්න තැනක් දන්නවනම් කියපන්..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    ඔව්. මචං
    .. ඇත්ත.. කුමාර කියලා එකෙක් හිටියා.. ඌ පට්ට වැඩ්ඩෙක්.. ඌ වෙන පොට් එකක් දාගෙන ගියා.. හොඳ උන් රැඳෙන්නෙ නැහැ.. එහෙම වැඩ්ඩො ඉන්න තැනක් දන්නවනම් කියපන්..

    කුමාරය දැන් ඉන්නේ කිරිඳිවැල පැත්තෙලු.අජිය දැන් ගෙදර කරනව. සූරිගම හන්දියේන් හැරිල යන්ඩ ඕනේ.තිස්ස අයිය ඉන්නව බටුවත්තේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුමාරය දැන් ඉන්නේ කිරිඳිවැල පැත්තෙලු.අජිය දැන් ගෙදර කරනව. සූරිගම හන්දියේන් හැරිල යන්ඩ ඕනේ.තිස්ස අයිය ඉන්නව බටුවත්තේ.

    ඔව්.. බං.. කුමාරයා යන්න කලින් මට කිව්වා.. දැන් ඉන්නේ චානකයි, තව එකෙකුයි විතරයි හොඳ උන්ට.. අනිත් උන් පොඩි උන්..
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    kadawata ganemulla pare Polhena kiyana hariye ekka thiyenawa. eka prasidda "Michal ayyage bike weda pola" kiyala. eka pawle ayyala mallila 3 karne.weda hondai :D .eth parts ne ganna. experience athin nam kiyala wedak ne. un onama bike jathiyak repair karanwa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කට්ටිය දන්න කියන මෝටර් බයික් රෙපෙයාර් කරන ස්පොට් තියෙනවද කඩවත කිරිබත්ගොඩ අවට?
    බයික් පදින කට්ටිය දන්න විශ්වාසවන්ත තැන් තියෙනවනම් මෙතන දාමු..
    මම දන්න තැනක් තියෙනවා කඩවත ගනේමුල්ල පාරේ.. කිලෝ මීටර් 2ක් විතර ගියාම සූරියාරච්චි මෝටර්ස් කියලා.. ලොකුවට කරන තැනක්.. ගානත් අසාධාරන නැහැ..
    ඔයාලගෙත් අත්දැකීම් බෙදාගන්න කියලා ඉල්ලනවා..
    ජය වේවා!

    නරකමත් නැහැ හදමත් නැහැ .සමහර උන්නම් ඔතෙන්ට යන්නේ නැහැ වවන් කනවා කියල .මමත් දෙපාරක් විතර ගිහින් තියෙනවා .ලොකු දෙකට නෙමේ ඔයිල් මාරුකරන්න වගේ .හැබැයි අපි පොඩි කාලේ ඉදන්ම තියන පොට් එකක් :yes::yes::yes:

    බජජ්නම් ගනේමුල්ල පාරේ මයිගහමුල පැතුම් මෝටර්ස් ...ඉස්සරනම් මු හොදයි දැන්නම් කොහොමද මන්දා ..ටිකක් දියුනුවෙනකොට මිනිස්සු වෙනස්වෙනවනේ

    තව සුරිගම හන්දියේ පොට් 2ක් තියෙනවා .බජජ්වලට හොදම (සර්විස් එක හොදයි )4 කනුව කිට්ටුව තියෙන එක හොදයි මට දැන් නම මතක නැහැ
     
    malith11

    Member
    Jan 27, 2013
    41
    3
    0
    kosinne innawa sunil kiyala dial eka..carb tunning supiri

    aye innawa bulugahagoda jayakodi kiyala dial ekak u nam overall supiri..
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    මරුසිරා;16224070 said:
    නරකමත් නැහැ හදමත් නැහැ .සමහර උන්නම් ඔතෙන්ට යන්නේ නැහැ වවන් කනවා කියල .මමත් දෙපාරක් විතර ගිහින් තියෙනවා .ලොකු දෙකට නෙමේ ඔයිල් මාරුකරන්න වගේ .හැබැයි අපි පොඩි කාලේ ඉදන්ම තියන පොට් එකක් :yes::yes::yes:

    බජජ්නම් ගනේමුල්ල පාරේ මයිගහමුල පැතුම් මෝටර්ස් ...ඉස්සරනම් මු හොදයි දැන්නම් කොහොමද මන්දා ..ටිකක් දියුනුවෙනකොට මිනිස්සු වෙනස්වෙනවනේ

    තව සුරිගම හන්දියේ පොට් 2ක් තියෙනවා .බජජ්වලට හොදම (සර්විස් එක හොදයි )4 කනුව කිට්ටුව තියෙන එක හොදයි මට දැන් නම මතක නැහැ

    apo machan pathum moters nam kata karnna epa.un dan bike kanwa ban..:(
    mama danna unge bike keepayak ma kela kala.hariyatama experince nedda manda ban wedak ne kiyala... :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kadawata ganemulla pare Polhena kiyana hariye ekka thiyenawa. eka prasidda "Michal ayyage bike weda pola" kiyala. eka pawle ayyala mallila 3 karne.weda hondai :D .eth parts ne ganna. experience athin nam kiyala wedak ne. un onama bike jathiyak repair karanwa.

    එල මචං.. අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුතියි... මච මෙතන කඩවත ඉඳලා කොච්චර දුරද? කෑම්ප් එක පහුකරන්න ඕනද?