කඩවත-කොටුව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද උනේ කියලත් අහනව. මෙන්න වෙච්ච දේ. හවස ටවුමෙ ඉන්දන් ගෙදර එන්න බස් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට ඔන්න නැග්ග මැදිවියෙ ගෑනුකෙනෙක් එලවුලු මල්ලකුත් අරං. බස් එකේ ටිකක් පිටිප්ස්සට වෙන්න සීට් තිබුනට මෙයා වාඩි උනේ නෑ. මට ඉස්සරහ සීට් එක කෙලින් හිටගෙන ඉන්නව. මම නැගිටල සීට් එක දෙන්න හැදුවහම "ඕනෙ නෑ, මම ලගින් බහිනව" කිව්ව.
    ඉතිං මම වාඩිවෙලා අට එලවලු මල්ල තියාගත්ත. හෝල්ට් දෙකක් විතර ගියාට පස්සෙ මෙයා මල්ල ඉල්ලගත්ත බස් එකේ බෙල් එකත් ගහල. බස් එක හෝල්ට් එකේ නැවත්තුවහම බහින්න පටන්ගත්ත ගෑනි එකපාරටම ආයෙත් අතුලට ඇවිත් මෙන්න මට බනින්න පටන්ගත්ත!!
    ඩ්‍ර්යිවර් කෑගහන්න ගත්ත බහින්නෙ නැද්ද කියල. කොන්දත් ආව මොකද ? මොකද ? බහින්නෙ නැද්ද? කියාගෙන.
    දැං ගෑනි මට හොරා කියකිය බ්නින ගමන් විස්තරේ කිව්ව. අට එලවලු මල්ලෙ තිබුනලු හාල්මැස්සො 250ක් බෑග් එකක දාල. දැං ඒක නැතිලු!!. මම ගත්තලු!!
    ගෑනි එහෙං බිල් කොලයකුත් අරං බනිනව, ඩ්‍රයිවර් එහෙං කෑගහනව, අනිත් වාඩිවෙලා ඉන්න එවුං කින්ඩි කතා දානව!!
    මට මාර මල! කොන්දා කෝ බලමු! කියල හොයන්න ගත්ත. මගෙ ගාව බෑග් නෑ. මම කොහොමත් වලිය යන කොට නැගිටල හිටියෙ, ඉතිං සීට් එකෙත හාල්මැස්සො නෑ. සීට් එකෙ හිටිය අනිත් මනුස්සයත් නැකිට්ට. එතැනත් නෑ. කොන්ද සීට් එක යටත් බැලුව, ඒත් නෑ!!
    දැං ගෑනි මගෙන් සල්ලි ඉල්ලනව හාල්මැස්සො වලට ගිය! මදිවට අනිත් වාඩි වෙලා ඉන්න උනුත් කෑගහනව සල්ලි දීපං කියල.
    ඔය වෙලාවෙ කොන්දා ඔන්න ඉස්සරහ සීට් ඔක්කොම යට බලන්න පටන් ගත්ත. මෙන්න ඔතපු ශොපිං බෑග් එකක් තියෙනව ගෑනි කලින් හිටගෙන හිටිය තැන සීට් එක යට. ඇදල බලනකොට මෙන්න හාල් මැස්සො!
    ගෑනිට දැං කියාගන්න දෙයක් නෑ. කොන්දට හිනා ගියා. වාඩිවෙලා ඉන්න උනුත් ඔන්න හිනාවෙනව. ගෑනි හාල් මැස්සො ටික ආයෙත් මල්ලට දාගෙන බැහල ගියා පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් අඩුම ගානෙ මං දිහා බැලුවෙ වත් නෑ!!
    මම ගෙදර ඇවිත් සිද්දිය කිව්වහම මායිය බඩ අල්ලං හිනාවෙනව. :D
    එදායින් පස්සෙ මම නං හිටගෙන යන උන් ගේ බෑග් ගන්නෙ නෑ.

    පට්ට සිද්ධිය. ඇත්ත කියහං. උඹ පස්සේ ගන්න කියලා හිතාගෙන හාල් මැස්සෝ එක හැංභුවා නේද?

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    pass තිබ්බට වැඩක් නෑ මචන්... උන් seats ගානට වඩා pass issue කරලා... මන් ගාවත් pass 5ක් තිබ්බා... ඒත් 4.45 වලට ගිහිල්ලත් seats නෑ....:baffled:

    උබ පාරෙ පැත්තෙද හිටියේ??? මන් හිටියෙ අර stage එකක් ගාව තිබ්බ lights හයි කරලා තිබ්බ tower එකක් ගාව...:P

    ade ubata hondata photos ganna tibba neh ban..man e pattet hitiya ground eka athuleth hitiya
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:හෙන වැඩ්ඩෙක් නේ බලං ගියාම උඹ

    මාතෘකාව වඩා කතාව වෙනස්. මාත් කාලයක් ඔය රූට් එකේ කරක් ගැහුව .:P

    පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
    අනිත් අය සන්තෝසෙන් තියන්න.

    හැමදාම කරන දේ තමා ඔය

    ඔව් ඩෝ. වැඩ්ඩා තමා. :P
    මාතෘකාවක් දාන්න තිබුනේ නෑ. ඒකයි ඕක දැම්මේ. කතාව බලපං.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ඔව්.. galleface එක ගන්න දෙයක් නෑ... ඒයෙ මිනිස්සු සෑහෙන්න හිර වෙලා බලනවා... එකෙක් තනියෙන් පුටුවක් උඩට නැගලා ආතල් එකෙ බලනවා... ඌගෙ පිටිපස්සෙ මිනිස්සුන්ට මොකුත් පේන්නෙ නෑ... ඌට සින්හලෙන් කිව්වාම ඇහුවෙ නැති හින්දා තව පොඩ්ඩෙන් දෙකක් කෙලිනවා...:P
    ඕන්නන් ඕකාව එලියටම ඇදලා දාන්න තිබ්බ galleface එකෙන්...;)

    අනිත් මිනිස්සු ඕනෙ නෑ, ඒකා බැලුවාම ඇති...:growl:

    ඔව් බන් මම හිතන්නෙ 50000කට වඩා ඇවිල්ලා හිටියා බලන්න
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    bole ubath giyada? math giya..VIP pass tibba num maxxaa 4tos tikak ganna tibba,..ow ow.math dakka ara hadeegena ena punchi pol gas uda nagagena innawa kattiyak

    ඔව් ඔව් මම ගියා බන් බලන්න:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දිනපතාම බස් වල වැඩට යන එන මටත් ඔයවගේ අත්දැකීම් තියෙනව මල්ලි. තමන් අනුන්ට සලකන විදියටම තමුන්ටත් සැලකිලි ලැබේවි.
    ඔයවගේ පොන්න කොන්දලා වගේම කොන්දොස්තර මහත්වරුත් ඉන්නව. මට මතකයි දවසක් කොළඹ නුවර පාරෙ මගදි ඔයවගේම බබෙක් හම්බවෙන්න හිටපු අම්මකෙනෙක් නැග්ගම කිසිකෙනෙක් සීට් එකක් දුන්නෙනෑ. කොන්දොස්තර ඩ්‍රයිවර් එක්ක කතාකරල දෙන්න බස් එක නැවැත්තුව. අර අම්මට සීට් එකක් දුන්නෙ නැත්නම් ආයෙ අද්දන්නෙ නෑ කියල. සීට් එකට දහදෙනෙක් විතර නැගිට්ට එතකොටනම්!!
    (බස් එක නුවර කොළඹ "ලංකා මාතා" බස් එකක්)

    ඔහොම තමයි අයියේ. ඇඟිල්ලෙන් ඇනලා කියනකන් දන්නේ නෑ. කාලකන්නි මිනිස්සු. :angry:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මොකද උනේ කියලත් අහනව. මෙන්න වෙච්ච දේ. හවස ටවුමෙ ඉන්දන් ගෙදර එන්න බස් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට ඔන්න නැග්ග මැදිවියෙ ගෑනුකෙනෙක් එලවුලු මල්ලකුත් අරං. බස් එකේ ටිකක් පිටිප්ස්සට වෙන්න සීට් තිබුනට මෙයා වාඩි උනේ නෑ. මට ඉස්සරහ සීට් එක කෙලින් හිටගෙන ඉන්නව. මම නැගිටල සීට් එක දෙන්න හැදුවහම "ඕනෙ නෑ, මම ලගින් බහිනව" කිව්ව.
    ඉතිං මම වාඩිවෙලා අට එලවලු මල්ල තියාගත්ත. හෝල්ට් දෙකක් විතර ගියාට පස්සෙ මෙයා මල්ල ඉල්ලගත්ත බස් එකේ බෙල් එකත් ගහල. බස් එක හෝල්ට් එකේ නැවත්තුවහම බහින්න පටන්ගත්ත ගෑනි එකපාරටම ආයෙත් අතුලට ඇවිත් මෙන්න මට බනින්න පටන්ගත්ත!!
    ඩ්‍ර්යිවර් කෑගහන්න ගත්ත බහින්නෙ නැද්ද කියල. කොන්දත් ආව මොකද ? මොකද ? බහින්නෙ නැද්ද? කියාගෙන.
    දැං ගෑනි මට හොරා කියකිය බ්නින ගමන් විස්තරේ කිව්ව. අට එලවලු මල්ලෙ තිබුනලු හාල්මැස්සො 250ක් බෑග් එකක දාල. දැං ඒක නැතිලු!!. මම ගත්තලු!!
    ගෑනි එහෙං බිල් කොලයකුත් අරං බනිනව, ඩ්‍රයිවර් එහෙං කෑගහනව, අනිත් වාඩිවෙලා ඉන්න එවුං කින්ඩි කතා දානව!!
    මට මාර මල! කොන්දා කෝ බලමු! කියල හොයන්න ගත්ත. මගෙ ගාව බෑග් නෑ. මම කොහොමත් වලිය යන කොට නැගිටල හිටියෙ, ඉතිං සීට් එකෙත හාල්මැස්සො නෑ. සීට් එකෙ හිටිය අනිත් මනුස්සයත් නැකිට්ට. එතැනත් නෑ. කොන්ද සීට් එක යටත් බැලුව, ඒත් නෑ!!
    දැං ගෑනි මගෙන් සල්ලි ඉල්ලනව හාල්මැස්සො වලට ගිය! මදිවට අනිත් වාඩි වෙලා ඉන්න උනුත් කෑගහනව සල්ලි දීපං කියල.
    ඔය වෙලාවෙ කොන්දා ඔන්න ඉස්සරහ සීට් ඔක්කොම යට බලන්න පටන් ගත්ත. මෙන්න ඔතපු ශොපිං බෑග් එකක් තියෙනව ගෑනි කලින් හිටගෙන හිටිය තැන සීට් එක යට. ඇදල බලනකොට මෙන්න හාල් මැස්සො!
    ගෑනිට දැං කියාගන්න දෙයක් නෑ. කොන්දට හිනා ගියා. වාඩිවෙලා ඉන්න උනුත් ඔන්න හිනාවෙනව. ගෑනි හාල් මැස්සො ටික ආයෙත් මල්ලට දාගෙන බැහල ගියා පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් අඩුම ගානෙ මං දිහා බැලුවෙ වත් නෑ!!
    මම ගෙදර ඇවිත් සිද්දිය කිව්වහම මායිය බඩ අල්ලං හිනාවෙනව. :D
    එදායින් පස්සෙ මම නං හිටගෙන යන උන් ගේ බෑග් ගන්නෙ නෑ.
    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hmmm... :dull:

    habai mona de unath ape paththe nam mama kawadawath ohoma ahala na..:) konda ma wadiwela inna ayata kiyala seat ekak illala denawa.. ekaparak barinam keepasarayak hari kiyala kohoma hari seat ekak denawa.. minissuth godak aya ekata udaw karanawa.. :)

    ohoma ewunuth ithin innawa thamai... monawa karannada ithin.. :dull::(

    ඒක නම් ඇත්ත බං. ගොඩක් වෙලාවට අපේ ගෙදර ඔක්කොම අය ඔහේ එනකොට ට්‍රේන් එකේ එන්නේ. ඔහේ ආවාම අපි එන්නේ බෑග් මලු උස්සගෙනනේ. අකුරැස්ස බස් එක දවල්ට එන්නේ කට කපලානේ. කවදාවත් බෑග් දාන්න එපා කියන්නේ නෑ. මිනිස්සු උදවු කරනවා අපිට බස් එකේ නඟින්න. මෙහෙ එහෙම නෙමෙයි නේ. බෑග් එක කරේ තියන් ඉන්න ඕනා. බිම තිබ්බාමත් කෑ ගහනවා මම දැකලා තියනවා. ඒ වෙලාවට ඉතින් .......... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මතකයි මචන් ප්‍රෙග්නන්ට් ගැගැණු කෙනෙක් දවසක් බස් එකට නැග්ගා.......බස් එකේ සෙනඟත් ටිකක් වැඩියි (සමහර වෙලාවට මිනිස්සුන්ට එයාව පෙනිලා නැතුවත් ඇති)...එකෙක්වත් සීට් එකක් දුන්නැහැ කියාන්කො.......එ ගැහැණු කෙනාට හරිම අමාරුයි යන්න......පස්සේ මුළු බස් එකටම ඇහෙන්න කෑගලා ඉඳගෙන යන එවුන්ගේ ගුණ වර්නනා කරා (කියන ගමන් එයාට ඇඬුණා දුකට)....ඔන්න ඊට පස්සේ එක එකා නැගිටලා සීට් දෙන්න කතා කරා නමුත් මේ ගැහැණුකෙනා බහිනකම්ම සීට් එපා කියලා හිටගෙනම ගියා.........

    :(:(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    dsc00386lb.jpg